අනේ මෙහෙමත් කෙල්ලො ඉන්නවද හප්පේ ?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එතකොට උන්ට ඕන මගුලක් කරන්න පුලුවන්නේ

    අනිවාර්යෙන් ම ඒ පරමාර්ථයෙන් තමයි..
    මේ හැම දෙයක් ම සිදු කරන්නේ..
    අනික ඒ වගේ චරිතයක් තොරා ගත්තා නම් ගොළු චරිතයක් එක්ක ජිවිතය ගත කරනවා වගේ හැගිමෙන් නේ ඒ ජිවිතය ඉදිරියට ගෙනියන්නේ..
    ඒ හින්දා ඒ අයගේ ජිවිතයට බාධාවක් වෙන්නේ නෑ..
    සීමා මායිම් හැම දෙයක් ම බිද ගෙන ජිවත් වෙන්න පුලුවන් කම ලැබෙනවා..
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    scaled.php
    meka balan inna hati vitharak,maha hora balmak thiyenne :oo::oo:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    අනිවාර්යෙන් ම ඒ පරමාර්ථයෙන් තමයි..
    මේ හැම දෙයක් ම සිදු කරන්නේ..
    අනික ඒ වගේ චරිතයක් තොරා ගත්තා නම් ගොළු චරිතයක් එක්ක ජිවිතය ගත කරනවා වගේ හැගිමෙන් නේ ඒ ජිවිතය ඉදිරියට ගෙනියන්නේ..
    ඒ හින්දා ඒ අයගේ ජිවිතයට බාධාවක් වෙන්නේ නෑ..
    සීමා මායිම් හැම දෙයක් ම බිද ගෙන ජිවත් වෙන්න පුලුවන් කම ලැබෙනවා..
    අනිවා
    11.gif

    අරුටත් ඉතින් මෙ වගෙ එකක් කවදා ලැබෙයිද:love::baffled: අනෙ පව් අසරනයා:rofl::P
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Meke waradak ne man nam kiyanne!!!!!!!!!!! eka e kellage choice ekane........ ubala mehema kiyana eka waradiy machanla.... uth minihekne. sathek neweyne!!!!!!!!!
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලෝ ඔහොම තමයි. සල්ලි තියෙනවා නම් ගෝරිල්ලෙක් එක්ක උනත් යන්න කැමතියි. කොල්ලන්ගේ ප්‍රියමනාප බව වගේ දේවල් උන්ට ඕනේ නෑ. ඒ නිසා පුලුවන් තරම් සල්ලි හොයලා ලස්සන කෙල්ලක් දාගන්න තමයි තියෙන්නේ