අනේ මෙහෙමත් මිහරක්.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)


    අන්න ඕක තමා මටත් ප්‍රෂ්නෙ.. thread එක දානකොටම missing උනේ ඇයි ?
    6422_zps0aa868fd.png


    gPuCpCR.png

    :lol::lol: ඒක නම් නොදැක්කා කියමුකෝ අපි..... :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හම්බ මල්ලි ල ගෙ නම් රෙදි ඇත්ත වශයෙන් ම හොයාගන්නත් නැහැ.. erozan ඉතිං ආණ්ඩුවට සුට්ටක් කඩේ ගියාට හම්බ බඩුවක් නෙවේ අපේ ම කොල්ලෙක් නෙ..

    gPuCpCR.png
    12821_zps7f4e3023.png



    උබ එළකිරියේ වැදගත් කතාවක් කියනවා මම දැක්කමයි
    ඔව් මමත් මේ කාරණයට එකගයි
    ඌ ආණ්ඩුවට කඩේ යන එක අපට වැදගත් නැහැ නේ :)

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: මචන් එක එකා මාරු උනා කියලා කියන්න උඹට අයිතියක් නෑ..... මොකද ඊයේ රෑ උඹත් එහෙනම් මාරු උනා....... :lol: එහෙම කියන්න බෑ නේ බං..... එක එක ත්‍රෙඩ් වැටෙද්දි කවුරුවත් මේන් පේජ් එකේම ඉන්නෙත් නෑ.... අනික කිරියට වෙලා හිටියට කෑම ලැබෙන්නේ නෑ නේ කාටවත් රජාගේ කටු සූප්පු කරන එකෙක්ට ඈරෙන්න...... :lol:
    පල මිහරකො යන්ඩ මම ඔය තේර්ඩ් එකේ එක පොස්ට් එකක් දාල තියෙනව මම දැකෙත් නැ දැක්කනම් ඊයෙ විසදන්නෙ.ඔයා ඉන්ඩ නහයෙන් නොහඩ අරුනට gt අයිය මොකද කරන්නෙ කියල බලාගෙන.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් මේ thread එකෙන් තේරුමක් නැහැ.. උබට ඔප්පු කරන්නත් බැහැ ඕක ps කියල.. අරුනයට ඔප්පු කරන්නත් බැහැ.. ps නෙවේ කියල.. උබ කියයි pm අයිං කලේ නැහැ කියල.. ඌ කියයි pm අයිං කරල කියල.. කිකිලී බිත්තරේ වගේ කැරකි කැරකි තියෙයි..


    දැන් මේ thread එකෙන් තේරුමක් නැහැ.. උබට ඔප්පු කරන්නත් බැහැ ඕක ps කියල.. අරුනයට ඔප්පු කරන්නත් බැහැ.. ps නෙවේ කියල.. උබ කියයි pm අයිං කලේ නැහැ කියල.. ඌ කියයි pm අයිං කරල කියල.. කිකිලී බිත්තරේ වගේ කැරකි කැරකි තියෙයි.. එක්කො මේක නවත්තල දාමු.. නැත්තම් එපා වෙලා හති වැටිල කුජීත වෙනකන් මෝඩ තර්ක දදා බැනගමු..

    gPuCpCR.png
    12822_zps248ecd99.png



    මොකද යකොව් මේ දෙක දෙක ලියන්නේ ...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පැටියා;15505141 said:
    මචං උඹට හිතෙන්නෙ නැද්ද උඹ බොරු කාරයෙක්ට වංචා කාරයෙක්ට සුදුහුණු ගානවා කියලා?
    ඇයි බං ඒ? මතක නැද්ද ඔය වගේ ගූ සීන් දාපු බබා, කූල්ලයිෆ්ස්ටයිල් වගේ එවුන්ට රෙවෙන්න දීපු හැටි

    මැරිල උපන්න වගේනෙ බං උඹලත්. අයියෝ සැලරි

    අපෝ නැහැ බං.. ඕන වෙලාවක ඇත්ත කියන එකාගෙ පැත්තෙ තමා මම නම්.. අරුනද ඉරොසාන් ද gtrz ද blacklist member ද අම්මද තාත්තද කියල විශේෂත්වයක් නැහැ..
    6417_zps66a31b58.png


    gPuCpCR.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan


    අපෝ නැහැ බං.. ඕන වෙලාවක ඇත්ත කියන එකාගෙ පැත්තෙ තමා මම නම්.. අරුනද ඉරොසාන් ද gtrz ද blacklist member ද අම්මද තාත්තද කියල විශේෂත්වයක් නැහැ..
    6417_zps66a31b58.png


    gPuCpCR.png

    එල එල බොරුවට වැඩි ආයුෂ නෑනෙ. බලමු බලමු.
    මට නම් බොරු කාරයො පෙන්නන්න බෑ බං. :D;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :eek::eek::eek:
    එතකොට අර අපේ එවුන් දාල තියන එව්වා මොනවද ...
    කොච්චර ඒව දැම්මද බන් ps කෑලි විසදුනානෙ,ඉතුරු ප්‍රස්න විසදන්නෙ අරුන අවට පස්සෙ එතකන් ඉන්න.:yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ එළකිරියේ වැදගත් කතාවක් කියනවා මම දැක්කමයි
    ඔව් මමත් මේ කාරණයට එකගයි
    ඌ ආණ්ඩුවට කඩේ යන එක අපට වැදගත් නැහැ නේ

    මහ කැ@ මිනිස්සු ඕයි
    :(

    gPuCpCR.png
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    අපෝ නැහැ බං.. ඕන වෙලාවක ඇත්ත කියන එකාගෙ පැත්තෙ තමා මම නම්.. අරුනද ඉරොසාන් ද gtrz ද blacklist member ද අම්මද තාත්තද කියල විශේෂත්වයක් නැහැ..
    6417_zps66a31b58.png


    gPuCpCR.png
    12821_zps7f4e3023.png



    ඔව් ඔව් ඒක ඇත්ත ,,,
    සචියා සර්ව සාධාරණ බුවෙක්

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;15505192 said:
    එල එල බොරුවට වැඩි ආයුෂ නෑනෙ. බලමු බලමු.
    මට නම් බොරු කාරයො පෙන්නන්න බෑ බං. :D;)
    ඒක සහතික ඇත්ත :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දඩබ්බරයා;15505210 said:
    machan erozan mata ubath ekka paudgalika tharahak na...eth ban mala paninne anduwata kade yana ekane ban...un karana waradi waradi kiyalama kiyapan...hoda walata apith hodai kiyana wa aniwa...etchcharai...NIMI...:yes::yes::yes:
    තෙර්ඩ් වල බයින එව නම් මම ගනන් ගන්නෙ නැ මචන්, :)
     
    Status
    Not open for further replies.