උබලාට අරුණයා එකක් අරන් දෙනවා කිවුවාද මමිට ගොඩාක් දුක් විදින්න වෙයි මචන් උබලට වාහනයක් අරුණයාගෙන් ගන්නනම්proof බලාගන්න තිබ්බ ගිය දවස් ටිකේ එළකිරි homepage එකට ගියාම
දකින දකින තැන evoque අනේ මන්ද උඹලට වාහන තියනවද නැද්ද කියල
එත් මට හිතාගන්න බෑ මු වාහනයක් ගත්ත කිව්වම ඇයි උඹල රිදිලා thread දාන්නේ කියල
යකෝ හෙට මම වහනයක් ගත්ත කිව්වම තොපිල කියයි ඕක ඵකේ car sale වල pics දන්නා එපා කියල
උඹලට ඕව ගන්න තිය try කරන්නවත් බෑ
එකයි ඇත්තඋඹල එක නිසා වේදනාවට කෑ ගහනවා කියල වගේ තමයි මට නං පෙන්නේ
![]()



උඹල එක නිසා වේදනාවට කෑ ගහනවා කියල වගේ තමයි මට නං පෙන්නේ





