ඒ වගේම මුන්ගේ PM විශ්ෂයෙන් එරෝසන් බැල්ලිගෙ PM එහෙම්මම තිබ්බා කිසි දෙයක් මැකෙන්න විදිහක් නැහැ. මොකද උබට එවපු PM වලට අමතරව ඔව්වා බලපු මේ එළකිරි එකේ වැදගත් members ලා තුන් දෙනෙක් ඉන්නවා. උන්ගේ අනන්‍යතාවය ඕන නම් උබට privet මම කියන්නම්.
උබ දැක්කා නේ මේකේ දෙපිට කාට්ටු වැඩ කරන්නේ කව්ද කියලා මම පෙන්නලා දීලත් ඇති. එක member කෙනෙක්ට වැදගත් විදිහට එක account එකකින් එන්න බැරි නම් ඌ පොන්නයෙක් ඔන්න කිව්වා. බලපන් එරෝසන් වැරද්දක් කරලා නැත්නම් මේ එළකිරි එකේ ඊයේ මම දාපු ත්‍රෙඩ් එකේ ඇවිත් මිනිහෙක් වගේ කතා කරන්න තිබ්බා. මු හොර id වලින් ඇවිල්ලා මේක බලන් හිටියේ නැහැ කියන්න බැහැ. ලංකාවේ time එකෙන් මම ත්‍රෙඩ් එක දැම්මේ 7.55pm නම් මු අනිවාරෙන් ඉන්න ඕන.