අනේ මෙහෙම නායකයෝ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ මෙහෙම නායකයෝ

    කොබෙයියනේ වරෙල්ලා පරෙයියනේ වරෙල්ලා
    (1971 අප්‍රියෙල් කැරැල්ලේ සැඟවුණු ගීතය)
    දන්නවාද 71 කැරැල්ලේදී නිතර ඇසුණු ගීතයක්. ඒ කාලේ ගුවන්විදුලියේත් හිටියා JVP අය. අපි හිතමු අද ගහන්න ඕන මාතරට කියා. ඉතින් මේ සිංදුව දානවා මාතර අරයාගේ මෙයාගේ ඉල්ලීම කියා. එතකොට ඒ පළාතේ අය දැනගන්න ඕන අද යා යුතුයි එහාට ගහන්න කියා. මේක ටික කාලයක් යනකොට තමයි වැඩේ මාට්ටු උනේ.
    ඉතින් මා මේ කියන්න යන්නේ ආයිත් සිංදුව ගහන්න වෙලාව ඇවිත්. ඔය රාවණ බලකාය, බොදු බල සේනා, මෙකී නොකී මැට්ටනි, මොකද කියන්නේ? දෙමළුන් සහ මරක්කලුන් කැති ගාමුද? අං ඇවිත් නම් ගස් දෙබලක ඕක උලාගනිල්ලා. අප කැමති වුවත් නැතත් උන්ටත් දැන් අපේ ව්යවස්ථාවෙන්ම අයිතිය ලැබිලා තියෙනවා මේ රටේ තමන් කැමති තැනක ජීවත් වෙන්න.
    මේක මතක තියාගනිල්ලා. සාමාන්‍ය දෙමළාගෙන් හෝ සාමාන්‍ය මරක්කලයාගෙන් කවදාවත් අපට ප්‍රශ්නයක් ඇවිත් නෑ. අපට වැඩියම ප්‍රශ්න ඇවිත් තියෙන්නේ සිංහල දේශපාලන බල්ලන්ගෙන්. උන් නෙවෙයිද පෙඩරල් දෙන්න හැදුවේ? දැන් හදන්නේ? උන් නෙමෙයිද සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම අවලංගු කළේ? උන් නෙමෙයිද 13 වෙනි ව්‍යවස්ථාව ගෙනාවේ? උන් නෙමෙයිද 13+ දෙන්න කතා කළේ? කොටින්ම උන් නෙමෙයිද කියුබාවෙන් ගෙන්වපු අර ඩෙංගු මදුරුවා විනාශ කරන කීටයා කල් ඉකුත් වෙන්න ඇරියේ?
    උන් නෙමෙයිද දැන් අරුන් පස්ස තිබ්බ වාහනේ පස්ස තියන්න බෑ කියලා මොර දෙන්නේ? උන් නෙමෙයිද අවු.5 න් විශ්‍රාම වැටුප් ලබාගන්නේ? පබාලා, නාමල් බබාලා අපට මොනවා කලාටද විශ්‍රාම වැටුප් දෙන්නේ? ජෝන් අයියලා, පවිත්‍රා නංගිලා, විජිතමුණි, රවී, වීරවංශ මල්ලිලා, මයිත්‍රී, රනිල් සහෝදරයන් මොනවාද අපට කළේ? මොනවාද රටට කළේ?
    අර සංවිධාන මේ සංවිධාන බලු වීරයන් වෙන්නේ නැතිව, මෙන්න මෙහේ වරෙල්ලා. සංවිධායකයන් 226ක් තෝරගනිල්ලා. 15000 ක් හිටියා කියනවානේ නුවර ගමනට. කණ්ඩායම් 226 කට බෙදපල්ලා උන්ව. ඒ හැම එකාටම දිමි ගොටුවක් රැගෙන එන්න කියාපල්ලා. එකම දිනයක එකම වෙලාවට හැමෝම මේ ජනපති හා පාර්ලිමේන්තු නියෝජිතයන් 225 දෙනාටම දිමි ගොටු ප්‍රහාර එල්ල කරපල්ලා. හැබැයි පාර්ලිමේන්තුවේදී නොවෙයි. උන්ගේ ගෙවල්වලට ගොස්. දකුණේ උන්ගේ ගෙවල්වලට යා යුත්තේ උතුරුමැද පළාතේ එවුන්. අන්න ඒ වගේ. ඕන නම් මුණුත් වහගෙන. බලමු මෙහෙමවත් උන්ව හදන්න පුලුවන්ද කියා. නැවතත් මේක ගරු සේවයක් කර ගන්න බලමුද දැන්වත් මෝඩ වැඩ නොකර?
    හැබැයි එකක් මට ෂුවර්. ඔය නානසාරලා කවුරුත් ඕකට එන්නේ නෑ. කල් ඇතිව රිමාන්ඩ් බන්ධනාගාර ගතවෙයි. හරියට 71 දී රෝහණ ව්ජේවීර කළා වගේ. මේක ඔන්න මා කියූ කතාවක් නෙමෙයි, ලොකු අතුල කිව් කතාවක්. කාර් එකේ මේ දෙන්නයි තව කවුදෝයි යද්දී පොලිසියෙන් අල්ලුවාලු. මේ කවුද කියලා ඇහැව්වාම විජේවීර පැනලා කිව්වාලු මං රෝහණ විජේවීර කියලා. ඉතින් මුළු කැරැල්ලම කාලේ මිනිහා යාපනේ බන්ධනාගාරයේ.
    අනේ මෙහෙම නායකයෝ.
     

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    හැම නායකයෙක්ම එකයි බන්. මුන් රටට ආදරේටද දේශපාලනය කරන්ඩ එන්නෙ. නෑ. මුන්ගෙ මඩිය තරකරගන්ඩයි. කොයි ලොක්කත් ඔතනට ගියාම ඔහොම තමයි බන්. මුලින් කියයි අරව කරනව මේව කරනව කියල. ගියාට පස්සෙ ඔක්කොම අමතකයි. ඕකුන් තමයි මේ රට කෑවෙ. රටේ මිනිස්සු දැනගන්ඩ ඕන තමන්ගෙ චන්දෙන් හරි මිනිහෙක්ව පත් කරල යවන්ඩ.

    පබාලව, වීරවන්ශලව,ගීතලව යවපු මිනිස්සු ඉන්න රටක සන්වර්දනය කියන්නෙ හීනයක්ම විතරයි බන්