අනේ මේකට කරන්න දෙයක් කියපන්කෝ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    startmenu>search box eken secpol.msc kiyala search karala e program eka open karanna>network list manager policies>unidentified networks double click karala open karanna> eke location type private dila user permissions user can change locations denna.

    :windows 7 premium version eke meka wedakaranne na:rolleyes:
     
    • Like
    Reactions: hitback

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Dongle එකේ මොඩ්ල් එක මොකද්ද කියපන් ගොඩක් වෙලාවට මෙහෙම වෙනව firmware අවුල් උනාම මොඩ්ල් එක දාපන් firmware එක අරන් දෙන්න 100% වැඩේ ගොඩ යනව...
     
    • Like
    Reactions: crazyasa

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    System Mechanic එක දාලා මැෂින් එක ක්ලීන් පාරක් දාහන් මචං.. මම ඉස්සර ඉඳන් පාවිච්චි කරන්නෙ ඕක.. පට්ට භාණ්ඩෙ.. වැඩකැලී හම්බානෙක තියෙනවා.. ටොරන්ට් වල ඇති බාගනිං.. ඔය සොෆ්ට්වෙයාර් එක මං දැකපු දා ඉඳන්ම රේටින් වලින් ෆස්ට් බං..:cool:

    මන් ගාව CC cleaner බන් තියෙන්නෙ. තව Iobit uninstaller තියෙනවා සොෆ්ටවෙයාර් ෆුලි රිමූව් කරන්න.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මචං දැන් ගොඩ දවසක ඉදලද අවුල? ඕකට හොදම වැඩේ තමා System Restore පාරක් දාන එක.os අයේ දාන්න කලින් System Restore පාරක් දාල බලපන්කො වැඩේ හරියයි:yes::yes::yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    startmenu>search box eken secpol.msc kiyala search karala e program eka open karanna>network list manager policies>unidentified networks double click karala open karanna> eke location type private dila user permissions user can change locations denna.

    :windows 7 premium version eke meka wedakaranne na:rolleyes:

    හරි ගියේ නෑ බං තවම සිග්නල් කණු ගාව කතිරේ. අපිට මොන පර්මියම්ද බං කුකුලෝ. ප්‍රොෆෙශනල් එක තියෙන්නේ 64 bit
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Dongle එකේ මොඩ්ල් එක මොකද්ද කියපන් ගොඩක් වෙලාවට මෙහෙම වෙනව firmware අවුල් උනාම මොඩ්ල් එක දාපන් firmware එක අරන් දෙන්න 100% වැඩේ ගොඩ යනව...

    Huwaei E3131 ban dongle model eka 21 mbps :dull::dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මචං දැන් ගොඩ දවසක ඉදලද අවුල? ඕකට හොදම වැඩේ තමා System Restore පාරක් දාන එක.os අයේ දාන්න කලින් System Restore පාරක් දාල බලපන්කො වැඩේ හරියයි:yes::yes::yes::yes:

    ටික දවසක් බං සතියක් වගේ. අද ගෙදර ගිහින් බලන්න ඕනේ බං දැන් ඔ‍ෆිස් එකේ ඉන්නේ. එල මචං ට්‍රයි එකක් දෙන්න ඕනේ. :oo:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ටික දවසක් බං සතියක් වගේ. අද ගෙදර ගිහින් බලන්න ඕනේ බං දැන් ඔ‍ෆිස් එකේ ඉන්නේ. එල මචං ට්‍රයි එකක් දෙන්න ඕනේ. :oo:

    මොනවා කරන්නත් කලින් එහෙනම් සතියකට කලින් දවසක restore point එකකට restore කරලා බලපන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    හරි ගියේ නෑ බං තවම සිග්නල් කණු ගාව කතිරේ. අපිට මොන පර්මියම්ද බං කුකුලෝ. ප්‍රොෆෙශනල් එක තියෙන්නේ 64 bit
    ehenam software ekak ube pc eka highjack karala :P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මොනවා කරන්නත් කලින් එහෙනම් සතියකට කලින් දවසක restore point එකකට restore කරලා බලපන්

    එල මචං. මේකේ අය කිව්ව වගේ මුලින් ඩ්‍රයිවර්ස් දාලා බලලා රිස්ටෝර් කරලත් බලලා හරි ගියෙ නැත්නම් OS ගහනව බං. :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Device manager ගිහින් ඕකට අදාළ Network interface එක Uninstall කරන්න, ඊට පස්සේ ආයි Dongle එක ගහන්න, එතකොට වැඩ කරයි.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Device manager ගිහින් ඕකට අදාළ Network interface එක Uninstall කරන්න, ඊට පස්සේ ආයි Dongle එක ගහන්න, එතකොට වැඩ කරයි.

    ඔය වැඩේ කළා බං. ඒක හරි ගියේ නැහැනේ බං. :(