අනේ යන්න එපා සුදූ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)

    ඇත්තටම ටිටී නංගි හොදයි මචං.. ඒත් ඒ කෙල්ලට අපේ එවුන් මුල් දවස් වල බැන්න බැනිල්ල මතකනේ.. ඒ කිසිම හේතුවක් නැතුව..

    ටොපා අති පණ්ඩිත, සියල්ල දත් ඒකයි අවුල..:rofl:

    :rofl::lol: ටිටී........ :P
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    අම්මපා මට ඉන්ජෙක්ටරයක් ගිලින්න හිතිලා තියෙන්නේ :rofl: :P :lol: එපා වෙනවා ඕයි මේවා දැක්කහම...... හිනා වෙලා ඈති උනා...... :lol: :lol:

    සිරාවට බන්... කොහොමහරි අපේ රත්තරං කවියෙක් උනා එහෙනම්... :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    චැහ්.. අර ක්ශනික මෝචනය එකට වගේ ආයෙත් රැවටුනා... මූ කවියක් කීවත් ඒකෙත් මජං නේ බං..:lol: කමක් නෑ.. කවිය නම් පට්ට...
    11.gif

    අඩෝ.. තෝ මට බැන්නත් කමක් නෑ... මජන් වලට බනින්න එපා ඩෝ :growl::growl: ( :lol::lol: )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔබේ සුවදයි තවම මගේ ඩී ටැකරේ
    ලිප්ස්ටික් හඩයි ඇලියගෙ පසුපස අසුනේ
    බොයිල් වෙලා මගේ හදවත සොදුරේ
    කූලන්ට් නැතිද උබලග මා දවනා වේලේ

    broken-car.gif
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මපා මට ඉන්ජෙක්ටරයක් ගිලින්න හිතිලා තියෙන්නේ :rofl: :P :lol: එපා වෙනවා ඕයි මේවා දැක්කහම...... හිනා වෙලා ඈති උනා...... :lol: :lol:

    තෝ මොකද බොල මම විරහා වේදනාවෙන් ගෑස්කට් ගිහින් ඉන්න වෙලාවේ හිනාවෙන්නේ???

    යකෝ.... මිනිහෙක්ගේ රේඩියේටරේ බොයිල් වෙච්ච වෙලාවට ඒකෙන් තේ වක්කරන්න හදන්න එපා.... ඒක රැව්ල ගිනිගත්තහම සුරුට්ටු පත්තු කරනවටත් අන්තයි

    තෝ ලේලන්ඩ් නැති රටක ටාටා බස් එකක්ම වෙයන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරාවටම මට දැන් මගේ හදවත ගලක් කරගන්න හිතිලා තියෙන්නේ.....
    කොයි වෙලේ හරි නෝහා එකක පෙට්‍රල් ඇන්ජිම ගලවලා 3C ඇන්ජිමක් තියනවා වගේ මගේ හදවත ගලවලා ගලක් හයිකරගන්නවා රත්තරනේ..

    tiredcar.gif
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බ්ලෝවර් මොටද ඒසී නැති
    කලට... :no::no::no:
    ඒබීඑස් මොටද බ්‍රේකුත් නැති
    කලට... :no::no::no:
    ටර්බෝ මොටද අන්ඩයා ගැසු
    කලට... :no::no::no:
    ටින්ටඩ් ග්ලාස් මොටද නුබ නැති
    කලට... :no::no::no:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රත්තරං;13542608[SIZE=3 said:
    ]සිරාවටම මට දැන් මගේ හදවත ගලක් කරගන්න හිතිලා තියෙන්නේ.....
    කොයි වෙලේ හරි නෝහා එකක පෙට්‍රල් ඇන්ජිම ගලවලා 3C ඇන්ජිමක් තියනවා වගේ මගේ හදවත ගලවලා ගලක් හයිකරගන්නවා රත්තරනේ..

    [/SIZE]

    තෝව පන්චිකාවත්තට දාල පාට්ස් ටික සුන්නද්දූලි කරනව දැනගනින් තව කෑගහුවොත් :growl::growl::growl: මොන කරුමයක් ද යකෝ මෝලවල් කුලප්පු කර කර හිටපු එකාට උනේ :growl::growl::growl: තෝ බිග්ටොප් වැස්සි එක්ක සංවාසයේ යෙදුනද ? සසර කලකිරිල තියෙන්නෙ :growl::growl: බෑන් කරනව දැන ගනින් අයියට කියල :growl::growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තෝව පන්චිකාවත්තට දාල පාට්ස් ටික සුන්නද්දූලි කරනව දැනගනින් තව කෑගහුවොත් :growl::growl::growl: මොන කරුමයක් ද යකෝ මෝලවල් කුලප්පු කර කර හිටපු එකාට උනේ :growl::growl::growl: තෝ බිග්ටොප් වැස්සි එක්ක සංවාසයේ යෙදුනද ? සසර කලකිරිල තියෙන්නෙ :growl::growl: බෑන් කරනව දැන ගනින් අයියට කියල :growl::growl:

    අනේ අයියා බෑන් කරන්නනම් එපා.. එකපාරක් ජෑම් ජූස්ද / මාමයිට්ද මොකාද කියලා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා මාව බෑන් කලා.. ඊට පස්සේ මෙයා ත්‍රෙඩ් එකක් දාලා මාව බෑන් කලා... (කලාද මතකනෑ,, මම හිතන්නේ කොලා ) දැන් දෙපාරයි... අය්යිඌඌඌ.. ඈ බොල තොට මගේ දුක තේරෙන්නේ නැත්ද බන්???

    මම බ්‍රේක් ඔයිල් බෝතලයක් ගෙනත් පිලිකන්නේ හන්ගලා තියෙන්නේ.. තෝත් මට බැන්නොත් මම ඒක බොනවා (ගේන එකේ ලොක් හීඩ් එකක්ම ගෙනාවා, ලංකා එක ශුවර් නෑ සබන් වතුර වගේ )
     
    Last edited:

    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    දවසින් දවස එයි නව හෑඩ ගලාලා
    බිග්ටොප් වගෙයි බජාජ් බයික් සතාලා
    කොහොම වුනත් එනු නෑවතත් බලාලා
    බෝර් කරමු එදිරිසින්හ ඔටෝ කෝට් දමාලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    රත්තරං;13542625 said:
    අනේ අයියා බෑන් කරන්නනම් එපා.. එකපාරක් ජෑම් ජූස්ද / මාමයිට්ද මොකාද කියලා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා මාව බෑන් කලා.. ඊට පස්සේ මෙයා ත්‍රෙඩ් එකක් දාලා මාව බෑන් කලා... (කලාද මතකනෑ,, මම හිතන්නේ කොලා ) දැන් දෙපාරයි... අය්යිඌඌඌ.. ඈ බොල තොට මගේ දුක තේරෙන්නේ නැත්ද බන්???

    මම බ්‍රේක් ඔයිල් බෝතලයක් ගෙනත් පිලිකන්නේ හන්ගලා තියෙන්නේ.. තෝත් මට බැන්නොත් මම ඒක බොනවා (ගේන එකේ ලොක් හීඩ් එකක්ම ගෙනාවා, ලංකා එක ශුවර් නෑ සබන් වතුර වගේ )

    :lol::lol: අයියෝ සල්ලි..... මට එපා වෙනවා ඕයි මේ රිප්ලයි දැකලා....... :rofl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    සිරාවට බන්... කොහොමහරි අපේ රත්තරං කවියෙක් උනා එහෙනම්... :lol::lol:

    :shocked: එහෙනම් ලොවෙත් නෑ බං...... යකෝ මූට මෙච්චර හොදට කවි දෙන්න කියලා දන්නේ නෑ නේ අපි....... :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    දවසින් දවස එයි නව හෑඩ ගලාලා
    බිග්ටොප් වගෙයි බජාජ් බයික් සතාලා
    කොහොම වුනත් එනු නෑවතත් බලාලා
    බෝර් කරමු එදිරිසින්හ ඔටෝ කෝට් දමාලා

    :lol::lol::lol:

    bore wela aththe ban. dan nam cylider head aluthen danna wei
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol: අයියෝ සල්ලි..... මට එපා වෙනවා ඕයි මේ රිප්ලයි දැකලා....... :rofl::lol:

    ඇයි උබ දැක්කේ නැද්ද එහා පිටුවේ උබටත් කමෙන්ට් එකක් දාලා තියෙනවා

    අනිකගේ ඇංජිම බොයිල් වෙච්ච වෙලාවට රේඩියේටරෙන් තේ වක්කරන බස් රත්නයා බෑන් කරමු කියලා ත්‍රෙඩ් එකක් දාලා මාව බෑන් කලා වගේ උබවත් බෑන් කරනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;13542601 said:
    ඔබේ සුවදයි තවම මගේ ඩී ටැකරේ
    ලිප්ස්ටික් හඩයි ඇලියගෙ පසුපස අසුනේ
    බොයිල් වෙලා මගේ හදවත සොදුරේ
    කූලන්ට් නැතිද උබලග මා දවනා වේලේ

    broken-car.gif

    :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    රත්තරං;13542604 said:
    තෝ මොකද බොල මම විරහා වේදනාවෙන් ගෑස්කට් ගිහින් ඉන්න වෙලාවේ හිනාවෙන්නේ???

    යකෝ.... මිනිහෙක්ගේ රේඩියේටරේ බොයිල් වෙච්ච වෙලාවට ඒකෙන් තේ වක්කරන්න හදන්න එපා.... ඒක රැව්ල ගිනිගත්තහම සුරුට්ටු පත්තු කරනවටත් අන්තයි

    තෝ ලේලන්ඩ් නැති රටක ටාටා බස් එකක්ම වෙයන්

    :shocked::shocked: හුටා උඹේ ගෑස්කටුත් ගිහිල්ලද.....?? ඔන්න ලේලන්ඩ් එංජිමක්වත් උනා නම්, ගෑස්කර් එකයි පැකින් සෙට් එකම පන් හය දාහක් යද්දි දාගන්නවත් තිබ්බා....... :rofl:

    රේඩියේටරේ බොයිල් වෙලා ඈත්තේ උඹ කූලන්ට් දාලා නැතුව වෙන්න ඈති...... :P

    "තෝ ලේලන්ඩ් නැති රටක ටාටා බස් එකක්ම වෙයන්" ~ මේ කතාවට නම් තෝව කොටියම කාපන්....... :growl::frown::angry: