අනේ යන්න එපා සුදූ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    වනන්සරේ මහ රූස්ස ගහකොල බිමට සමතලා කර සස්ලිට්
    රාක්ෂයින් වගේ යන්ත්‍ර සූත්තර මහ සද්දෙන් යනවා සස්ලිට්
    සිමෙන්ති කලු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි සස්ලිට්
    බලාන ඉන්නට ලඟදිම උඹවත් එක්කරගෙන එන්නම් සස්ලිට්
    ​