ayyon

ow ban mona hari karnna onaYaluwa ubata polla tiyala. E nisa asap neethimaya piyawarak ganna

thanks machanikmanata hoda job 1k labewaaaaaaaa
jaya wewaaaaa mchn
bump bn

thanks machan baluwa data entry job tiyanwa part time
Bump![]()

ayyon

ow ban mona hari karnna onaYaluwa ubata polla tiyala. E nisa asap neethimaya piyawarak ganna

thanks machanikmanata hoda job 1k labewaaaaaaaa
jaya wewaaaaa mchn
bump bn

Bump![]()

bump



bump

ubala horunta ahuwena ekamai wade![]()
මෙහෙම කරන්න ගොඩක් කැපවිම් කරන්න වුනා බන් මතක් වෙද්දි සන්තොෂයිසිරා කොල්ලෙක් මචන් උබ...
bump
tks broubata honda jobak set wei ikmanin![]()
මෙහෙම කරන්න ගොඩක් කැපවිම් කරන්න වුනා බන් මතක් වෙද්දි සන්තොෂයි![]()

මම රට හිටියේ බන් මම ජනවාරි වල නිවාඩුවට ආවා ඉතිං එතන ඉස්සහරට වැඩ කරගෙන යන්න අමාරැ තත්වයක් තිබ්බාඉතින් යන්න ඕන කම තිබුනත් පොඩි එපා විමක් තිබුනා ඒ අතරේ යාළුවෙක් කිව්වා ඔසී යවනවා කියලා ලක්ෂ 11 ට ජොබ් එකත් එක්ක අතට ලක්ෂ 5යි ගියාම 6 යි ඉතිං අර ජොබ් එකත් දාලා අතේ තිබ්බ හැම සතේම දාලා දුන්නා ලක්ෂ 5 ම ජනවාරි 19 වෙනිදා පෙබරවාරි මුල සතියේ වෙනකොට යවනවා කිව්වා ඒත් අද වෙනකම් නෑ බන් සල්ලි හම්බ වුනෙත් නෑ තාම වැඩේ අද හරි හෙට හරි යනවා කිය කිය අදිනවා බන්
ආයෙත් මැද පෙරදිග යන්න බලනවා ඒත් දැන් ජොබ් අඩුයි බන් දැන් මෙහේ පොඩි පාට් ටයිම් ජොබ් එකක්වත් තිබ්බ නම් රට යනකම් ජිවත් වෙන්න ඕකේ
පුළුවන් නම් රට ඉන්න කට්ටිය මට ජොබක් ගැන විස්තර දෙන්න පුළුවන්ද ?
(මම සහය ගණකාධිවරයෙක් Assistant Accountant විදේශිය අවුරැදු 5 ක පළපුරැද්ද දේශිය අවුරැදු 4 ක් විතර මම 22 23 විතර රට ගියේ බන් Charted Intermediate level වෙනකම් කළා (පාස්) F1 class ගියා විතරයි බන් ලිව්වේ නැහැ.
මෙහේ ඉන්න කට්ටිය පාට් ටයිම් මොනවා හරි තියෙනවා නම් කියනවද?
ලොකු උදව්වක් සහෝ
උපදෙස් හොදට ඉගෙන ගනිල්ලා ඒ කියන්නෙ තමන් කරන දෙයින් ඉහළටම
දැන් කරන ජොබ් එක රත්තරන් වටි කියලා හිත හදා ගනිල්ලා ( හොද එකක් ආවොත් ඒකට පලයල්ලා හැබයි හරියට හරි යනවා නම් විතරක් )
නැත්තම් අනාථයි!!!!!