අනේ ලොකු හෙල්ප් එකක් නොබලා යන්න එපා ප්ලීස&#353

LIVE BOY

Member
Apr 21, 2011
195
5
0
අනේ ලොකු හෙල්ප් එකක් නොබලා යන්න එපා ප්ලීස&

කියන්න මගේ yamaha fz (black) එකක් එකේ ටැංකියේ පැත්තක් නිකන් මැදිල වගේ සිරිලා තියෙනවා ෂයින් එක නෑ එකට මොකක් හරි පිලියමක් නැද්ද? ස්ප්‍රේ ටින් තියෙනවනම් මොනාද හොද?හිතට ටිකක් අප්සෙට්:(සපෝට් එකක් දෙන්න හොදේ ප්ලීස්:(:(
 
Last edited:

LIVE BOY

Member
Apr 21, 2011
195
5
0
sry danna kollo....monwa karalada kela une?

මගේ වැරද්දක් නෙවේ අපේ මාමා ඉල්ලන් ගියා බයික් එක එයාගේ අතින් මොන හරි වෙලා මට තමා කෙල වෙන්නේ බයික් එක මගේ පන එක දැකල මට ඇඩේන්නත් ආව බන්:(:(:(