ලොකු උදව්වක් නොබලා යන්න එපා!!

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    :(

    Yaluwa ubata polla tiyala. E nisa asap neethimaya piyawarak ganna
    ow ban mona hari karnna ona

    :(

    ikmanata hoda job 1k labewaaaaaaaa
    jaya wewaaaaa mchn
    thanks machan

    :)


    thanks machan baluwa data entry job tiyanwa part time

    :)
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya

    :)


    Thanks Bro:)


    :(

    :)

    ubala horunta ahuwena ekamai wade :(

    minisuuge heina minusunwa atara man karanawa meka mage podia kale idan dream ekkak

    සිරා කොල්ලෙක් මචන් උබ...
    මෙහෙම කරන්න ගොඩක් කැපවිම් කරන්න වුනා බන් මතක් වෙද්දි සන්තොෂයි:cool:



    :)

    ubata honda jobak set wei ikmanin
    tks bro:)
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    :)



    මෙහෙම කරන්න ගොඩක් කැපවිම් කරන්න වුනා බන් මතක් වෙද්දි සන්තොෂයි:cool:

    සිරා මචන් කැපවීම් කලොත් දවසක සතුටු වෙන්න පුළුවන්.
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මේ කතාව අහපන්

    මම අදුරන අන්ක්ල් කාරයෙක් ඉන්නව.pertolium engineer කෙනෙක්.තාත්තගෙ යාලුවෙක්.
    ඌට කනඩාවෙ citizenship එකක් තියෙ.

    ඌ කැනඩාවෙ ගිහින් අනාත උනා කියන්නෙ කරන්න රස්සාවක් නතුව දුව උදේට ස්කොලෙ ගිහින් හවසට කෑශියෙර් එකක වැඩ කලා.

    පස්සෙ ආයෙ ආව saudi.
    දැන් මනුස්සයෙක් වගේ ඉන්න්ව.

    මචන් middle east කියන්නෙ වැඩ කරන්න හොදම තැන.
    උබට තැන අවුල් නම් company එක මාරු කරපන්.

    රට නෙමෙ.

    උදව්වක් ලැබෙයි උබට,.. :)

     

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    මම රට හිටියේ බන් මම ජනවාරි වල නිවාඩුවට ආවා ඉතිං එතන ඉස්සහරට වැඩ කරගෙන යන්න අමාරැ තත්වයක් තිබ්බා :(ඉතින් යන්න ඕන කම තිබුනත් පොඩි එපා විමක් තිබුනා ඒ අතරේ යාළුවෙක් කිව්වා ඔසී යවනවා කියලා ලක්ෂ 11 ට ජොබ් එකත් එක්ක අතට ලක්ෂ 5යි ගියාම 6 යි ඉතිං අර ජොබ් එකත් දාලා අතේ තිබ්බ හැම සතේම දාලා දුන්නා ලක්ෂ 5 ම ජනවාරි 19 වෙනිදා පෙබරවාරි මුල සතියේ වෙනකොට යවනවා කිව්වා ඒත් අද වෙනකම් නෑ බන් සල්ලි හම්බ වුනෙත් නෑ තාම වැඩේ අද හරි හෙට හරි යනවා කිය කිය අදිනවා බන් :(

    ආයෙත් මැද පෙරදිග යන්න බලනවා ඒත් දැන් ජොබ් අඩුයි බන් දැන් මෙහේ පොඩි පාට් ටයිම් ජොබ් එකක්වත් තිබ්බ නම් රට යනකම් ජිවත් වෙන්න ඕකේ

    පුළුවන් නම් රට ඉන්න කට්ටිය මට ජොබක් ගැන විස්තර දෙන්න පුළුවන්ද ?
    (මම සහය ගණකාධිවරයෙක් Assistant Accountant විදේශිය අවුරැදු 5 ක පළපුරැද්ද දේශිය අවුරැදු 4 ක් විතර මම 22 23 විතර රට ගියේ බන් Charted Intermediate level වෙනකම් කළා (පාස්) F1 class ගියා විතරයි බන් ලිව්වේ නැහැ.


    මෙහේ ඉන්න කට්ටිය පාට් ටයිම් මොනවා හරි තියෙනවා නම් කියනවද?

    ලොකු උදව්වක් සහෝ


    උපදෙස් හොදට ඉගෙන ගනිල්ලා ඒ කියන්නෙ තමන් කරන දෙයින් ඉහළටම
    දැන් කරන ජොබ් එක රත්තරන් වටි කියලා හිත හදා ගනිල්ලා ( හොද එකක් ආවොත් ඒකට පලයල්ලා හැබයි හරියට හරි යනවා නම් විතරක් )

    නැත්තම් අනාථයි!!!!!




    machn mamath KSA inne mama nam ave me langadi, one nam mama apu agancy eke visthara dennam eken job ekak set kara ganna puluvan aniva. un loku fee 1k ganneth naha. info one nam mata PM 1k danna