ලොකු උදව්වක් නොබලා යන්න එපා!!
මම රට හිටියේ බන් මම ජනවාරි වල නිවාඩුවට ආවා ඉතිං එතන ඉස්සහරට වැඩ කරගෙන යන්න අමාරැ තත්වයක් තිබ්බා
ඉතින් යන්න ඕන කම තිබුනත් පොඩි එපා විමක් තිබුනා ඒ අතරේ යාළුවෙක් කිව්වා ඔසී යවනවා කියලා ලක්ෂ 11 ට ජොබ් එකත් එක්ක අතට ලක්ෂ 5යි ගියාම 6 යි ඉතිං අර ජොබ් එකත් දාලා අතේ තිබ්බ හැම සතේම දාලා දුන්නා ලක්ෂ 5 ම ජනවාරි 19 වෙනිදා පෙබරවාරි මුල සතියේ වෙනකොට යවනවා කිව්වා ඒත් අද වෙනකම් නෑ බන් සල්ලි හම්බ වුනෙත් නෑ තාම වැඩේ අද හරි හෙට හරි යනවා කිය කිය අදිනවා බන් 
ආයෙත් මැද පෙරදිග යන්න බලනවා ඒත් දැන් ජොබ් අඩුයි බන් දැන් මෙහේ පොඩි පාට් ටයිම් ජොබ් එකක්වත් තිබ්බ නම් රට යනකම් ජිවත් වෙන්න ඕකේ
පුළුවන් නම් රට ඉන්න කට්ටිය මට ජොබක් ගැන විස්තර දෙන්න පුළුවන්ද ?
(මම සහය ගණකාධිවරයෙක් Assistant Accountant විදේශිය අවුරැදු 5 ක පළපුරැද්ද දේශිය අවුරැදු 4 ක් විතර මම 22 23 විතර රට ගියේ බන් Charted Intermediate level වෙනකම් කළා (පාස්) F1 class ගියා විතරයි බන් ලිව්වේ නැහැ.
මෙහේ ඉන්න කට්ටිය පාට් ටයිම් මොනවා හරි තියෙනවා නම් කියනවද?
ලොකු උදව්වක් සහෝ
උපදෙස් හොදට ඉගෙන ගනිල්ලා ඒ කියන්නෙ තමන් කරන දෙයින් ඉහළටම
දැන් කරන ජොබ් එක රත්තරන් වටි කියලා හිත හදා ගනිල්ලා ( හොද එකක් ආවොත් ඒකට පලයල්ලා හැබයි හරියට හරි යනවා නම් විතරක් )
නැත්තම් අනාථයි!!!!!