අනේ සිංහලු තව මෛත්‍රී කාරහන්
තව දීපල්ලා... මෛත්‍රිරීයක්ම වෙයි...
යුද්ධය වවාගෙන කාපු, යුද්දේ කරන අවස්ථාවේ යුද්ධය හාලු කරන අය අද එකතු වී තිබෙන්නේ කුමකටද??? යහපලනයටද? එහෙමත් නැත්තම් යහපාලනය වේශයෙන් එන බෙදුම් වාදයේ බිල්ලා ජයග්‍රහනයටද???
එතකොට මේවා???
අපු ගමනුත් රනිල්ට බලය දෙනවා කිව්වේ මේකටනේ... අයිත් මොකටද TNA ගිවිසුම් බලන්නේ.. මේ තියෙන්නේ පරයාගේ වැඩ ටික

දැන් කියයි එහෙම ගිවිසුම් ගහෙව්වේ නෑ.. මොකද මට මොලේ අමාරුව ඇයි හිටං කියලා..
නංගියේ මල්ලියේ අතීතය අමතකද??? අම්මා ගෙන් තාත්තාගෙන් අහන්න!!!
අතීතයෙන් බිදක්
TNA සහයත් මෛත්‍රීටලු...
කොන්දේසි විරහිතව සහය දෙන්නේ කුමක් නිසාද??? TNA ගිවිසුම හෙළ නොකරන්නේ කුමක් නිසාද???
මේවා දැන්මම කටින් පිටවෙන්න අරන්

රට ජාතිය ආගමට එරෙහිව මතුවෙන්න යන්නේ අපේ රටට හැමදාම වින කරන්න බලන්න ඉන්න පහර හැත්තයි.. මේ යට එරහිව නැගී සිටීම උබ දේශයට කරන උත්තමාචාරයක්... අපි වෙනුවෙන් ජිවිත කැපකරලා, අත්පා නැති කරගත්ත රණවිරුවන්ට කාලගුණ සලකමු...
නංගියේ මල්ලියේ අලියා යනු එජාපය නිසා පජාත වූ සතෙකි.එනමුත් යථාර්තය නම්, හංසයා යනු අලියා නිසා පජාත වූ සතෙකි. මන්ද, අලියා කට්ටි පැනපු නිසා පව ගෙවන්නේ හංසයා වීම නිසාය......
මෛත්‍රී පාලන අයිස් වතුරේ ගිලී සිටින... සැබෑ ලාංකිකයින්ගේ 'නැවත කියවීම' පිණිසය...!!!
දෙමළ සන්ධානය...
මනෝ ගනේෂන්..
දෙමළ ඩයස්පෝරාව..
ඊළාම සිහිනයේම කිමිදෙන තමිල්නාඩුව... වැනි 'බෙදුම්වාදය' වෙනුවෙන් පෙනී සිටින්නන්... නිරන්තරයෙන් ලැබෙන ඇසිල්ලෙන් ඊළාම වෙනුවෙන් ක්‍රියාකරන්නන්... .
වටිනා ජන්දය රටේ හෙට දිනය වෙනුවෙන්.. රටේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ජයග්‍රණය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවුණු රණවිරුවන් වෙනුවෙන්, වෙදුම්වදයට එරෙහිව, පාවිච්චි කරමු..
රටේ සංවර්ධනය මේ හවුල හරිම පිළිකුල් ආකාරයකින් හාලු කරනවා.. එදා යුද්දේ හාලු කරපු කටවල් අද සංවර්ධනය හෑල්ලු කරන්න පටන් අරන්..අද මහවැලි ව්‍යාපෘතිය වර්ණනා කරන ඔවුන් එදා මහවැලිය ව්‍යාපෘතියට කර දුන් ගාමිණි දිසානායකට කිව්වෙත් අද මහින්ද රාජපක්ෂයන්ට කියන කථා ටිකමයි.. ගමින් දිසානායකට එදා හොරා, කොමිස් පප්පා වගේ අපුරු නම් මේගොල්ලෝ පට බැන්දා.. එදා වගේම අදත් මේ වන විට අප රටේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති හෑල්ලු කරමින් මහින්ද රාජපක්ෂයන්ට හොරා , කොමිස් ගහනවා යනුවෙන්, නොයකුත් මඩ ගසයි...
මේ හැමදෙයක්ම ප්‍රයෝජනයට ගනිමින් ඒ පහස විඳිමින් මොවුන් ඉතා පහත් ලෙස සංවර්ධනය හෑල්ලු කරයි... අද මිනිසුන්ට මේවා අමතක කරව යහපාලන නමැති රෙදි කඩකින් වැසීමට උත්සහ කරයි.. යහපාලන බිල්ලට නොරැවටෙන්න. සංවර්ධනය හෑල්ලු කරමින්, මහින්ද රාජපක්ෂයන්ට හා පවුලට මඩගසමින් පැමිණෙන්නේ කුමකටද?? අපට අවශ්‍යවන්නේ නිදහස් නිවහල් රටක් නොවේද???
ඔබේ වටිනා ජන්දය ඒකීය රටක්, සාමකාමී නිවහල් රටක් වෙනුවෙන් භාවිතා කරන්න...

Last edited: