අනේ හෙල්ප් කරපල්ලා

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    අනේ හෙල්ප් කරපල්ලා

    අනේ මචන්ලා මට හෙල්ප් කරපල්ලා.PROPERTIES වල ACTIVATED කියල වැටෙනවා.එත් ඕන ක‍රද්දි active now කියල වැටෙනවා.කොහොමද මේක හදාගන්න පුළුවන් ?වින්ඩොව්ස් update කරලා එකෙක්.එකද සීන් එක?මගෙත් නෙමෙයි බන්.ඔෆිස් එකේ

    335fb41.jpg

    99288i.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැඩේ පත්තු කරන් මොකෙක් හරි වින්ඩෝස් 10 ගන්න ගිහින්.. දැන් පුතේ Crack කලොත් තමා..Crack එකක් බා ගෙන තමා ගොඩ දා ගන්න වෙන්නේ... උදව්වක් හම්බවෙයි.. ඔ‍ෆිස් ලැප නම් ඉතින් ඕක Ignore කරල වැඩ ටික කරන් යමන් කෙල උනාම දීලා වෙන එකක් ඉල්ල ගනින්.. ඔ‍ෆිස් ලැප වල් පාවිච්චි කරනකොට Account password දාලා තියා ගනින්.. නැත්තම් උඹට ඔයිට වඩා හයියෙන් කෑගහල අඩන්න වෙන දවස වැඩි ඈතක නෙමේ..
     
    machan hoyala diyanko