වැඩේ පත්තු කරන් මොකෙක් හරි වින්ඩෝස් 10 ගන්න ගිහින්.. දැන් පුතේ Crack කලොත් තමා..Crack එකක් බා ගෙන තමා ගොඩ දා ගන්න වෙන්නේ... උදව්වක් හම්බවෙයි.. ඔෆිස් ලැප නම් ඉතින් ඕක Ignore කරල වැඩ ටික කරන් යමන් කෙල උනාම දීලා වෙන එකක් ඉල්ල ගනින්.. ඔෆිස් ලැප වල් පාවිච්චි කරනකොට Account password දාලා තියා ගනින්.. නැත්තම් උඹට ඔයිට වඩා හයියෙන් කෑගහල අඩන්න වෙන දවස වැඩි ඈතක නෙමේ..