ෆෝමැට් කරත් ෆයිල්ස් රිකවර් කරන්න පුලුවන්, හැබැයි තිබ්බ තැනට ෆයිල්ස් එක උඩ එක කොපි වෙලා තිබ්බොත් බැහැ මම දන්න තරමට.... ඒ හින්ද ඕක රිකවර් කරනකං ලොකු ෆයිල්ස් ඔතනට කොපි කරන්න එපා...

ගොඩක් උන් දිලා තියෙනවානේ රිකවර් ටූල්ස් ටිකක්.........
මං හිතන්නේ හරි යයි ඒවා..........
හරි ගියේ නැත්තං කියපං..........
හොද එකක් දෙන්නං...........