අනේ_මට_උදව්_කරන්න
මන් මගේ පරිගණකයට වින්ඩෝස් 8 දැම්ම..තිබ්බ ඒවා ඔක්කම කොපි කරලා ෆුල් ෆොර්මැට් එකක් දැම්මා.... අයියෝ දැන් මගේ අසිග්න්මෙන්ට් කරලා තියෙන folder එක කොපි කරපු තැන නෑ බන්. අනේ බන් මට එක අයෙ ricover කර ගන්න විදිහක් නැද්ද.....උදව් කරපල්ලා......මන් මැරෙනවා වැඩේ හරිගියේ නැත්තම්.... මුල ඉදන් කරන්න බෑ බන්.......ජිවත් වෙලා වැඩක් නැතෝ ............full format කරට පස්සේ ricover කර ගන්න හැකියාවක් තියෙනවද බන්....