අනේ_මහින්ද_පව්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අනේ_මහින්ද_පව්

මහින්දට චන්දෙ දෙන උන් මෙන්න මේ ටික තේරුම් ගනන්වනම් ලොකු දෙයක්. මේ කොමෙන්ටුව උපුටා ගැනීමකි.

රූකඩ, විමල, අපවිත්‍රා වගේ ටොයිලට් කටවල්, දුමිය වගේ කුඩුකාරයො පෙරටු කරගෙනනෙ මහින්ද ලොක්ක සෙල්ලං දාන්න යන්නෙ මේ පාර. අනේ අනිච්චේ ! ජනාධිපති කෙනෙක් විදිහට ඉඳලා බල්ලෙක් ගානට වැටෙන්න කොච්චර පොඩි කාලයක්ද යන්නෙ මිනිහෙකුට
 
  • Like
Reactions: Hustler

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ranilage anduwe අපවිත්‍රා ta amati kamak dila tibbe lap hodannada danne? :lol:
     
    • Like
    Reactions: meeka

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    පව් උබලනේ..තව අවුරුදු දෙකක් ඉන්න පුළුවන්කම තියෙද්දී පෙරේතකමට චන්දෙ තියලා කෙලවගෙන දැන් ආයෙත් බලයට එන්න කෙළ හලන එකෙක්ට පක්කිලි කම් කරන උබලා තමා පව්..:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11722307_10153328209461259_2646135234549203523_o.jpg

    1499660_10153328320926259_7399008032326654743_n.jpg
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනේ මම ඩ්‍රැකීයුලා මම ලේ බොනවා !!
    ඩොක්ටර් = එපා එපා තූ දාන්න
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක නං පව් නෑ ඕකව අල්ලගෙන කකුල් දෙක කඩල බඩට වෙඩි තියල වැලිවේරියෙ මැරිච්ච මිනිස්සුන්ගෙ නම් ඩෙසිබල් 150කින් විතර ඇහෙන්න දාන්න ඕනෙ විඳෝල මැරෙන්න.. :growl: :growl:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ඕක නං පව් නෑ ඕකව අල්ලගෙන කකුල් දෙක කඩල බඩට වෙඩි තියල වැලිවේරියෙ මැරිච්ච මිනිස්සුන්ගෙ නම් ඩෙසිබල් 150කින් විතර ඇහෙන්න දාන්න ඕනෙ විඳෝල මැරෙන්න.. :growl: :growl:

    එහෙමනම් 88-89 කාලෙ තරුණයො දහස් ගණන් මරපු රනිල්ව මරන්න ඕනෙ මොන වගේ වද දීලද?..... රට කොටියගෙන් බේරගත්තු මිනිහව මරන්න කියන උබල වගේ මිනිස්සුන්ගෙ කුහක කම තමයි අපේ රටට හෙනයක් වෙලා තියෙන්නෙ. ඒ කාලෙ අපේ රටේ මිනිස්සු බයෙන් ජීවත් වුනු රටේ නිදහසේ ඇවිදින්න පුලුවන් විදියට රට රැකගත්තෙ උඹ ඔය මරන්න කියන මනුස්සය නිසා කියල මතක තියාගනින්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙමනම් 88-89 කාලෙ තරුණයො දහස් ගණන් මරපු රනිල්ව මරන්න ඕනෙ මොන වගේ වද දීලද?..... රට කොටියගෙන් බේරගත්තු මිනිහව මරන්න කියන උබල වගේ මිනිස්සුන්ගෙ කුහක කම තමයි අපේ රටට හෙනයක් වෙලා තියෙන්නෙ. ඒ කාලෙ අපේ රටේ මිනිස්සු බයෙන් ජීවත් වුනු රටේ නිදහසේ ඇවිදින්න පුලුවන් විදියට රට රැකගත්තෙ උඹ ඔය මරන්න කියන මනුස්සය නිසා කියල මතක තියාගනින්.

    උගෙ ඇඟේ කෑලි කෑලි කවර් කල්ල කෑල්ල කෑල්ල ගිණිතියන්න ඕනෙ :dull: :dull: :dull:
    රට බේරගත්තු මනුස්සය ඇඟේ බෝම්බ කෑලි පිටිං මෙට්ටයක්වත් නැතුව බුදියගෙන විඳෙව්ව අපිට මතකයි :dull: :dull: :dull:
     
    • Like
    Reactions: other guy

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඕක නං පව් නෑ ඕකව අල්ලගෙන කකුල් දෙක කඩල බඩට වෙඩි තියල වැලිවේරියෙ මැරිච්ච මිනිස්සුන්ගෙ නම් ඩෙසිබල් 150කින් විතර ඇහෙන්න දාන්න ඕනෙ විඳෝල මැරෙන්න.. :growl: :growl:

    සිරාවටම මචන් ඕක අහිංසක මිනිස්සු ළමයි කියක් මැරුවද .
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Dan etin umbala mara ganna epa onna ookata thmi deshapalane kiyanne..man jiwethr dqkapu supirima game tik giye mee deshapalana wedikawe thamai..