අනේ සුමනක්කේ...
ගයේෂත් එන්නේ...
නදීෂා කලියෙන්ම බැස්සේ...
ඔබ මොකද නැත්තේ...
ඔබත් ආවොත් වැඩක් වෙන්නේ...
ගයේෂට හැකිනම්..
නදීෂත් ඉල්ලයිනම්..
සුමනක්කා ආවොත්...
අපිත් අක්කට ඡන්දෙ දෙන්නම්...
හිරුනිකා දෝණී...
දැක්කත් සතුට දේවි..
අනර්කලී බට්ටි..
ඇඹරි ඇඹරි ඔමරි පාවී...
ඉඟුරු සුදු අක්කා..
කොලොන්නාවට බැස්සා...
මංගලා අක්කා
පවා සටනට මෙන්න බැස්සා...
මහ ඇමති වෙන්ටා
සාරිය කරට උස්සා..
මෙන්න දැන් එනවා...
අපේ ගීතක්කා...
පකිස් පෙට්ටිය වාගේ..
බබලන නාරි රූපේ..
ජීවන්ගේ දෝණී..
පවා ඉල්ලයි අපේ ඡන්දේ..
සුදු සුමන අක්කේ..
ඔබ පමණී නැත්තේ...
ඔබත් ආවෝතින්..
පමණි අපහට නින්ද යන්නේ...
ඇමරිකා සල්ලි..
තවත් මොකටද අක්කී..
එන්න තව නොරැඳී...
අක්කා ජනපති කරමි කැපවී...
උපුටා ගැනීම අපේ මාරයාගෙනි.. http://ctkumara.blogspot.com/
ගයේෂත් එන්නේ...
නදීෂා කලියෙන්ම බැස්සේ...
ඔබ මොකද නැත්තේ...
ඔබත් ආවොත් වැඩක් වෙන්නේ...
ගයේෂට හැකිනම්..
නදීෂත් ඉල්ලයිනම්..
සුමනක්කා ආවොත්...
අපිත් අක්කට ඡන්දෙ දෙන්නම්...
හිරුනිකා දෝණී...
දැක්කත් සතුට දේවි..
අනර්කලී බට්ටි..
ඇඹරි ඇඹරි ඔමරි පාවී...
ඉඟුරු සුදු අක්කා..
කොලොන්නාවට බැස්සා...
මංගලා අක්කා
පවා සටනට මෙන්න බැස්සා...
මහ ඇමති වෙන්ටා
සාරිය කරට උස්සා..
මෙන්න දැන් එනවා...
අපේ ගීතක්කා...
පකිස් පෙට්ටිය වාගේ..
බබලන නාරි රූපේ..
ජීවන්ගේ දෝණී..
පවා ඉල්ලයි අපේ ඡන්දේ..
සුදු සුමන අක්කේ..
ඔබ පමණී නැත්තේ...
ඔබත් ආවෝතින්..
පමණි අපහට නින්ද යන්නේ...
ඇමරිකා සල්ලි..
තවත් මොකටද අක්කී..
එන්න තව නොරැඳී...
අක්කා ජනපති කරමි කැපවී...
උපුටා ගැනීම අපේ මාරයාගෙනි.. http://ctkumara.blogspot.com/




