අනේ_TESLA_කයිවාරු

sajithdinuka

Member
Sep 10, 2015
16
1
3
Earth
ස්තූතීයි සහෝ තොරතුරුවලට, ඒත් ඉතිම් ඔයින් ඒකක් ගන්න ඉතින් අවුරුදු 10ක්වත් යයි
 

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)

Ow, Elon supiri dial eka. Eth Toyota, Ford, Volkswagen lata thiyena salli pramaneth ekka one welawaka unta tesla ekata wada supiri car ekak gahanna puluwan. eth un ehema nokaranne, ehema product ekakata invest karala unta hoyaganna puluwan laabe, unta podi beetle wage car ekak gahala hoyanna puluwan asian market eken witharak unath & invest karanna oneth ara gaanen 25% wage. Ekai un owa nokaranne, thama un owa research karanawa, unta one time eka apuwama tesla ekata wada hoda car aniwa release karanawa.

Now This is true!

If a company doesn't build some types or models that doesn't mean they can't do it. They simple don't want to do it! They are interested in some other stuff.

If the Ferrari wants to build the fastest car in the world it's just piece of cake for them. but instead they always want to build a masterpiece with some proper speed. that's it!
 
Last edited:
  • Like
Reactions: hi.dushan

Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43

    රතු කරපු එකට අදාලව .
    මෙ ක්ෂෙස්ත්‍ර වල නවොත්පාදනයක් වෙන්නෙ නැහැ .
    බී පී ඕ තමා.
    පිටරට අවශ්‍යතාව සපුරන්න වහල් සෙවය අපෙ රටෙන් .
    මෙ ක්ෂෙස්ත්‍ර දෙකෙම ව්‍යුහාත්මකව සමානකම් එකයි .
    වචන විතරයි වෙනස්.

    කොළපාට කරපු එකට අදාළව
    අපෙ රටෙ ඉතිං වෙරළතීර, කඳුවැටි, ලඳුකැළෑ. කෙටි දුරකදි දෙශගුණික වශයෙන් ඇති විවිධත්වය නිසා ඔක නැගලා යනවා. එත් මන් නම් කැමති නැහැ සංචාරක කර්මාන්තයට එක පැත්තකින් .රට සවුත්තු වෙනවා.

    ලංකාවට ප්‍රධාන වශයෙන්ම විදේශ විනිමය ගලාගෙන එන ක්ෂේත්‍ර තුන තමා මගේ දැනුම අනුව ඔය තුන.
    නමුත් ඔය තුනෙන් වාර්ෂික වර්ධන වේගය වැඩි 2 තමා සංචාරක සහ තොරතුරු තාක්ෂණ. හේතුව තමා වාර්ෂිකව වර්ධන සීඝ්‍රතාව ඇගලුම් ක්ෂේත්‍රයේ වැඩි කරන්නනම් කර්මාන්ත ප්‍රමාණය වැඩිවෙන්න ඕන. නමුත් ඒ සඳහා වැය වන ප්‍රාග්ධනය අධික වීම හේතුවෙන් මෙහි වර්ධන සීඝ්‍රතාව අනිත් 2ට සාපේක්ෂව අඩුයි.
    සංචාරක ක්ෂේත්‍රය තුල අදාළ වන හෝටල්, නිවාඩු නිකේතන සහ පහසුකම් වල වර්ධන වේගය ඇගලුම් කර්මාන්තයට සාපේක්ෂව වැඩියි. ඊට අමතරව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධන වේගයට අදාළ සම්පත් දායකත්වය තමයි ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් බිහිවීම. එක ලංකාවේ වැඩියි කියල කියන්න ඕන නැනේ. එතකොට වැඩිම සීඝ්‍රතාවයකින් ලංකාවට විදේශ විනිමය ගන්න පුළුවන් හොදම මාර්ගය තමයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් බිහිවීම.
    මේ මගේ අදහස.....
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මේ අතර පැට්රෝල් හා ඩීසල් වාහන විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රටවල් ගණනාවක් සූදානම් වනවා. නෙදර්ලන්තය (2025), නෝර්වේ (2030), ඉන්දියාව (2030), බ්රිතාන්යය (2040), ප්රංශය (2040) මේ ව්යායාමයේ පෙරමුණ ගෙන සිටිනවා.
    ඉන්දියාව (2030) - මේක වෙන්ඩ පුලුවන්ද ???????????



    එමෙන්ම බැටරියේ ආරෝපණ ශක්තිය කෙමෙන් දුර්වලවීමත්, අලුත් බැටරි අධික මිළවීමත් නිසා ඉලෙක්ට්රික් වාහන වල දෙවැනි වෙළඳපොල (second-hand market) ඉතා පහල බවයි උචියමාදා තර්ක කරන්නේ.

    මේක තමා අඋල.
    හැබය් මචන් මේකට ලංකාවෙන් solution එකක් දෙන්ඩ පුළුවන්.
    මම හිතන්නේ එලෙක්ත්රික් වාහන ලංකාවට මාර වසිදයකෛ කියල.
    පොඩ්ඩක් හිතන්ඩ සෝලා පැනල ගහල දවල්ට charge කරන්ඩ හද ගත්තොත් (රෑට නේමේ ) මොන සල්ලියක් රටේ ඉතුරු වෙනවද fuel වලට යන.
    මම දැක්ක ලංකාවේ මිනිරන් උසේ කරලා huge amount of energy ස්ටෝරේ කරන්ඩ පුළුවන් බැටරි එකෙක් ගැන

    අන්න රජයකට කරනවානම් ඉන්ව්ස්ට්මෙන්ට්

    කොහෙද මේ බූරූ පුතාල එක්ක .

    Electric car දියුණු කරගන්න එකේ තම ලංකාවට බෙස්ට් ම solution එක




    මේ ටොයෝටා දැක්මට අනුව ඉලෙක්ට්රික් වාහන යනු වාහන තාක්ෂණයේ හිනිපෙත්ත නොව, හයිබ්රිඩ් වැනි අතරමැදි අවස්ථාවක් වනවා. ටොයෝටා දැක්මට අනුව රථවාහන තාක්ෂණයේ සබෑ හිණිපෙත්ත වන්නේ සුපිරිසිදු හයිඩ්රජන් වලින් දුවන, දුම ලෙස ජලවාෂ්ප පමණක් පිටකරන හයිඩ්රජන් වාහනයි.
    Me methord eken lankawata kisima wasiyak natha