අනේ_TESLA_කයිවාරු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටෙස්ලා සසදන්න ඕනේ ටෙස්ලා එක්ක මිසක්. වෝක්ස්වැගන් එක්ක නෙවේ නේ :lol:
     
    • Like
    Reactions: hi.dushan

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    American -> Tesla -> spend their time on innovation
    German -> Volkswagen -> spend their time on innovation

    Sri lankans -> Compare Tesla and Volkswagen and fight each other :lol:

    ඕක ඔහොම නෙවෙයි පෙට්‍රල්, හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික්, හයිඩ්‍රජන් වලියක් වගේ. .
    සමහරු පෙට්‍රල් වාහන විතරක් හොදයි කියන්නෙ ඇයි කියලනම් තේරෙන්නේ නෑ. . :eek: