අනේ_TESLA_කයිවාරු

sadun88

Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    මම හිතුවේ TESLA කියන තරමට Concept එකක් ඇති කියලා..
    කොහොම හරි එහෙම මේක ඇත්තනම් ටිකක් හොයලා බලන්න වටිනවා...
    TFS+
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    සුපිරිම ලිපියක්... මම නම් හිතන්නේ අනාගතේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් වාහන වලට කියලයි... මොකද Tesla සමාගම මේ මැතක නිපදවපු ට්‍රක් රථයට එක චාර්ජ් එකකින් 800km ප්‍රාමානයක් දුවන්න පුළුවන් විදියට හදලා..
    https://goo.gl/hKd7vD

    මේ ලිපිය කත්ෘ අයිතිය සහිතව බොලොග් එකක දැම්මට කමක් නැද්ද ?
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    සුපිරිම ලිපියක්... මම නම් හිතන්නේ අනාගතේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් වාහන වලට කියලයි... මොකද Tesla සමාගම මේ මැතක නිපදවපු ට්‍රක් රථයට එක චාර්ජ් එකකින් 800km ප්‍රාමානයක් දුවන්න පුළුවන් විදියට හදලා..
    https://goo.gl/hKd7vD

    මේ ලිපිය කත්ෘ අයිතිය සහිතව බොලොග් එකක දැම්මට කමක් නැද්ද ?

    කමක් නැ:D:yes:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Volkswagen logo eka balapan. pitipasse tiyana logo tika balapan.
    eeta passe e company wala mother company eka mokadda balapan :lol:

    Tesla hodai machan but still Volkswagen is in head of the game :D

    vw_ready_to_transform_automotive_article_image.jpg

    ටෙස්ලා එකට තාම අවරුදු 14 යි බන්. Volkswagen group එකට අවරුදු 80 ගානක්.. :rofl::rofl:
    ඉතින් උන්ට experience තියෙන ඒක අහන්න දෙයක් ඇයි. elone musk ගේ master plan ඒක
    තාම ඉවරත් නැහැ :rolleyes: . 2020 Roadster අවාම බලන්න තව දේවල්. Model 3 එකට
    ගන්න Leaf 2018 ආව. දැන් Lucid Air එනවා 2019 .

    තාම Tesla Phase 2 යන්නේ. තාම බාගයයි. :P
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    :yes::yes::yes:
    Me article eke kiwwa wagema elon loketa samaja sewaya kiyala dunnata me lagadi un tesla eke dahas ganak employees lawa gedara yawwa. ein samahara un courts gihin thiyenawa tesla eken unta gewanna one salary, bonus & etc wage dewal wath unta denne nathuwa as kala kiyala.

    Tesla eken market eke hadana trend eka supiri, e wagema battery cheap karanna darana uthsahayath patta. Eth market share eka & awuruddata hadana units gana baluwama Toyota, Volkswagen, Ford wage company walata Tesla thama competition ekak naa.

    Anith eka me lagadi Tesla eken announce kala un 2020 wage weddi Petrol Engine car ekak release karanawa kiyala.:lol::lol: Loku Loku electric talk dunnata thama mareket eka thiyenne combustion engine vehicle walata. Ehema nokara unta survive wenna baa. Unta unge prathipaththiya kadala petrol wahana hadanna wenawa, eken ena laben thama onna thawath hoda electric ekak hadanna wenne.
    Eka thama mechchara kal Ford & Volkswagen eken karagena yanne.

    Ow, Elon supiri dial eka. Eth Toyota, Ford, Volkswagen lata thiyena salli pramaneth ekka one welawaka unta tesla ekata wada supiri car ekak gahanna puluwan. eth un ehema nokaranne, ehema product ekakata invest karala unta hoyaganna puluwan laabe, unta podi beetle wage car ekak gahala hoyanna puluwan asian market eken witharak unath & invest karanna oneth ara gaanen 25% wage. Ekai un owa nokaranne, thama un owa research karanawa, unta one time eka apuwama tesla ekata wada hoda car aniwa release karanawa.

    පේපැල් ඒක විකුනලා. Project 3 කට සල්ලි වියදම් කරලා. පට්ට රිස්ක් එකක් ගත්ත එකෙක්ගේ මාස්ටර් plan එකේ තාම phase 2. තව කල් තියෙනවා.

    2ikrv3d.jpg

    ඉස්සෙල්ලම හදපු ටෙස්ලා roadster එකත් fail තමයි. ඇයි මොකද මිනිස්සු electric ගත්තේ
    නැහැ.. කම්පනිය පාඩු ලබන්න කැමති වුනේ නැහැ. Tesla board එකේ ඉන්න සමහර අය මේ
    රිසක් ගන්න වැඩේට කැමති නැහැ.. එකක් විකුණලා ඒ සල්ලි අනිත් එකට යට කරන එකට. ඕවගේ
    අතුරු ප්‍රතිපල විදියට සේවකයෝ අයින් කරන්න වෙනවා ලාබය කියන ඒක ගැන හිතන නිසා. එත්
    මුන් ඒ වෙනුවට Multi tasking robots ලා පුළුවන් තරම් පාවිච්චි කරනවා. Model S එකේ
    production පටන්ගන්නෙත් 2 Weeks තියෙද්දින්. එත් මිනිස්සු අවරුදු 1-2 කලින් ඉදන් සල්ලි
    ගෙවලා වෙන් කරන ඉන්නවා. 1,800 pre Orders per day වගේ ඇවිත්. 455,000 විතර pre
    orders තිබ්බේ මිනිස්සුන්ට පිස්සු නිසාද.. (ඔව් සමහරු refund ඉල්ලුව. ඒ මාර්කට් එකේ වෙන
    වෙනස් කම් නිසා)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:..............

    Anith eka me lagadi Tesla eken announce kala un 2020 wage weddi Petrol Engine car ekak release karanawa kiyala.:lol::lol: Loku Loku electric talk dunnata thama mareket eka thiyenne combustion engine vehicle walata. Ehema nokara unta survive wenna baa. Unta unge prathipaththiya kadala petrol wahana hadanna wenawa, eken ena laben thama onna thawath hoda electric ekak hadanna wenne.
    Eka thama mechchara kal Ford & Volkswagen eken karagena yanne.[/SIZE]

    ...........

    මේක නං වෙන්න බෑ බන් බොරු කතාවක් ඔය. උන් මෙච්චර ඉලෙක්ට්‍රික් වාහන හදන්න මහන්සිවෙද්දී පෙට්‍රල් වාහන හදන්න පිස්සුයැ :baffled:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    :yes::yes::yes:

    Anith eka me lagadi Tesla eken announce kala un 2020 wage weddi Petrol Engine car ekak release karanawa kiyala.:lol::lol: Loku Loku electric talk dunnata thama mareket eka thiyenne combustion engine vehicle walata. Ehema nokara unta survive wenna baa. Unta unge prathipaththiya kadala petrol wahana hadanna wenawa, eken ena laben thama onna thawath hoda electric ekak hadanna wenne.
    Eka thama mechchara kal Ford & Volkswagen eken karagena yanne.

    මේක නං වෙන්න බෑ බන් බොරු කතාවක් ඔය. උන් මෙච්චර ඉලෙක්ට්‍රික් වාහන හදන්න මහන්සිවෙද්දී පෙට්‍රල් වාහන හදන්න පිස්සුයැ :baffled:

    “We can definitely make a innovative new car, but that’s
    not the hard part,” Musk said. “The hard part is, how do you make an
    innovative new car that Americans actually want to buy? We think we have
    the answer.”

    elone musk ගේ මෙන්න මේ කමෙන්ට් ඒක අල්ලාගෙන තමයි ඔය කියවන්නේ.
    Model T ගැන කියනවා 2022 එනවා කියලා. හැබැයි තාම Official නැහැ මොකද. ඉන්දන භාවිතා
    කරන ඒවාගේ තහනම 2022 වෙනකොට ආවොත් කියලා. Model T ඒක තාම rumors වගේ තිබ්බා

    Crossover version එකක් විදියට 2017-2018 Model Y එනවා කියලත් තියෙනවා. එත් තාම Official නැහැ

    23sxj04.jpg

    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    “We can definitely make a innovative new car, but that’s
    not the hard part,” Musk said. “The hard part is, how do you make an
    innovative new car that Americans actually want to buy? We think we have
    the answer.”

    elone musk ගේ මෙන්න මේ කමෙන්ට් ඒක අල්ලාගෙන තමයි ඔය කියවන්නේ.
    Model T ගැන කියනවා 2022 එනවා කියලා. හැබැයි තාම Official නැහැ මොකද. ඉන්දන භාවිතා
    කරන ඒවාගේ තහනම 2022 වෙනකොට ආවොත් කියලා. Model T ඒක තාම rumors වගේ තිබ්බා

    Crossover version එකක් විදියට 2017-2018 Model Y එනවා කියලත් තියෙනවා. එත් තාම Official නැහැ

    :lol::lol::lol: comment allagena kiyawanawa neme bn. Elon Muskma kiyala thiyenawa Model T eka petrol engine kiyala. Godak unta car eka petrol da electric da kiyala adala naa, ekanisa issrahata electric car hadanna ona salli hoyanna, company eka stable karaganna petrol engine thiyena mass production car ekak hadanawa kiyala, anith eka model 3 eke production walath prashna awane, un hithuwa thrama cars hadaganna thama madi nisa wenna one.

    When asked if Tesla risks besmirching a brand built on electricity, Musk dismissed the idea.

    “Honestly, a lot of people don’t really seem to care if their cars are electric,” Musk remarked. “So while this gas-powered vehicle might look like a step backwards, I take solace in knowing the profits will help me eventually transport people via pneumatic tube, whether they want it or not.”

    The Model T will be the company’s first vehicle powered by an internal combustion engine. The model specifications boast a capacity of five passengers and roughly 31 miles per gallon on the highway. The vehicle will not have any autopilot capabilities (the company’s signature “Ludicrous Mode” has been swapped out for “Sensible Mode”) nor software available for over-the-air updates.

    Source: http://fortune.com/2017/10/09/teslas-elon-musk-reveals-the-next-big-automotive-trend-gasoline/