අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සංස්කෘතියකින් සංස්කෘතියක් වෙනස්...ඒක අපි පිළිගන්න ඔනි එකක්...ඉස්ලාමය කියන්නේ ආගමක්වත් දර්ශනයකවත් නෙවෙයි..ඒක සංස්කෘතියක්...ඒකේ කොටසක් විතරයි මේ ආගම...ජීවත් වෙන්න ඔනි හැටි, කරන විදිය ඔක්කොම කියල තියෙන සංස්කෘතික පද්ධතියක් තමයි මේ ඉස්ලාමය...ඒකේ දේවල් අපිට දිරෙව්වේ නැති වුනාට කරන්න දෙයක් නැහැ..ඒකට බැන්න කියලා වැඩකුත් නැහැ...උදාහරණයක් විදියට අපිට කෘමීන් කන මිනිස්සු දැක්කහම අප්පිරිය හිතෙනවා නේද....ඒ වගේම තමයි තවත් සමහර යඅ ඉස්සො කන මිනිස්සු දිහා බලන්නෙත් අප්පිරියාවෙන්...අන්න ඒ වගේ තමයි...:eek:
    අනිත් කාරණය හෙවත් රහතන් වහන්නෙස්ලා ගැන ඔයා හිතන විදිය වැරදියි මල්ලි..අද කාලේ ඉන්නවා රහතන් වහන්සේලා...ඒත රහත් චෙව්ව පලියට උඩින් යන්නේ නැහැ...රහත් බව හා උඩින් යාම අතරේ කිසිම සම්බන්ධයක් නැහැ...ඒත් කරන්න මනස යම් දියුණු මට්ටමකට ආවාම පුලුවන්...ඒකට රහත් වෙන්නම ඔනි නැහැ...ඔයා ඒ ගැන ලියවෙච්ච පොත් පත් තව කියවන්න....ඉන්න ටිකක් මම කියල දෙන්නමු පුලුවන් විදියට...:yes::yes:

    රහතන් වහන්සේ නමක් තමන් රහත්ඵල ලැබූ බව කියව කියව ඉන්නෙත් නෑ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔයාගේ අදහස නේද එයා ඇහුවේ.
    මේ ඔයා දාලා තියෙන්නේ රට වට වක්කඩ පොරක්ගේ කතාවක් නේ.
    ජනාධිපති තුමා දවසක් කියලා තිබුනා කෙනෙක්ගේ දෙන්නෙක්ගේ බෙල්ල කපලා
    මේව කරන්න බෑ. මිනිසුන්ගේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරලා රට අපරාධවලින් බේරගන්න පුලුවන් කියලා.

    පොඩි දෙයටත් මිනී මරන සමාජයක් බිහිවෙලා තියෙන්නේ මිනිස්සු නියමානුකූලව තමන් තුල ආධ්‍යාත්මික වශයෙන් ගුණ වගාවක් කරගෙන නැති කමෙන්

    ෂරීයා නිතිය ගැන මම වැඩිය දන්නේ නැහැ සහෝ....ප්‍රමාණවත් විස්තරයක් දෙන්න පුලුවන්ද.....
    අනිත අපේ ඉස්සර තිබ්බනේ දෙතිස්මාහා වද....ඔය කියන ෂරියා දඩුවම් කැලේනේ බං...ඒත අපි අද එව්වා අපේ රටේ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි..?
    වර්තමාන අපරාධ විදාව අනුව අපරාදයකට දඩුවමක් දෙන්නේ හා අපරාධයක් වුනාම අපි කරන්න ඔනි දේවල් ටිකෙන්

    1 අපරාධය කල තැනැත්තාගෙන් පලිගන්න එක
    2. අපරාදය කල තැනැත්තා පුනරුත්තාපනය කරලා ඔහුව නැවත මහා සමාජෙට ගේන්න.
    3. මහා සමාජය තුල අනිත් අයව බිය කරලා අපරාධ සහා පෙළඹුම නැති කරන එක
    4. අපරාධ සඳහා වන ඉඩකඩ අවම කිරීම තුලින් යලි අපරාධ ඇති වීම වැලැක්වීම..

    කියන්න බලන්න වර්තමානෙට වඩාත් ගැලපොන් උත්තර මොනවාද කියලා...21 වන සියවසට...
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මීට විරුද්ධව තර්ක තියෙනවනම් ගේන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං ත්‍රෙඩි එකට අදාලව කතා කරපං. ත්‍රෙඩ් එක මුල ම කියලා තියෙනවා දන්නැති දෙයක් අහන්න පුලුවන් හොද විදිහට. එක එක්කෙනා දන්න නොදන්න දේවල් තියෙනවා. ඒයාලා ඒව අහල තියෙනවා. කටිටිය දන්නැති දෙයක් අහලා දැන ගත්තාවේ ඔයා දන්නැති දෙයක් තියෙනවනං අහල දැනගන්න

    වටින ත්‍රෙඩ් කන්න එපා

    :D මම කිවුවෙ ලස්සනට ගලං ආපු සංවාදෙ මග නතර වෙච්ච එකට හේතුව මට තේරිච්ච විදියට.
    ආයෙත් කියවලා බලපං මම කියල තියන දේවල්.

    එතකොට සමහර විට ඔයාටම තේරෙයි ත්‍රෙඩ් එක කාලා තියෙන්නෙ කවුද කියලා.

    ආහ් අමතක වුනා ඔයා නේද අර ගෑනු රට යවන්න එපා කියලා කෑ ගහලා කිච වුනේ?
    ඒකත් මේ වගේම තමා. උඹට නොතේරෙන දේවල් තියනවා.
    උඹෙ මොලේට නොතේරෙන දේවල් තියනවා.
    එක එක පුද්ගලයගෙ බුද්ධි මට්ටම් වෙනස්.
    දැනුම වෙනස්. තේරුම් ගන්න.
    :D:yes:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    ෂරීයා නිතිය ගැන මම වැඩිය දන්නේ නැහැ සහෝ....ප්‍රමාණවත් විස්තරයක් දෙන්න පුලුවන්ද.....
    අනිත අපේ ඉස්සර තිබ්බනේ දෙතිස්මාහා වද....ඔය කියන ෂරියා දඩුවම් කැලේනේ බං...ඒත අපි අද එව්වා අපේ රටේ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි..?
    වර්තමාන අපරාධ විදාව අනුව අපරාදයකට දඩුවමක් දෙන්නේ හා අපරාධයක් වුනාම අපි කරන්න ඔනි දේවල් ටිකෙන්
    1 අපරාධය කල තැනැත්තාගෙන් පලිගන්න එක
    2. අපරාදය කල තැනැත්තා පුනරුත්තාපනය කරලා ඔහුව නැවත මහා සමාජෙට ගේන්න.
    3. මහා සමාජය තුල අනිත් අයව බිය කරලා අපරාධ සහා පෙළඹුම නැති කරන එක
    4. අපරාධ සඳහා වන ඉඩකඩ අවම කිරීම තුලින් යලි අපරාධ ඇති වීම වැලැක්වීම..
    කියන්න බලන්න වර්තමානෙට වඩාත් ගැලපොන් උත්තර මොනවාද කියලා...21 වන සියවසට...
    මැද්දෙන් සම්බන්ද උනාට සමාව....
    වසර ගණනක් පොලොව යට වූ සිර ගෙයක දඩුවම් විදි සිරකරුවෙකු හා සිරගෙය පිළිබදව චාර්ල්ස් ඩිකන්ස් ලියා තිබේ.

    http://en.wikipedia.org/wiki/Charles_Dickens

    ඒ එක්දහස් අටසිය ගනන්වල.. උත්තරය ආකල්ප වෙනස. ඒත් ඒක තමා කරන්න අමාරුම.

    Charles Dickens's "Philadelphia, and its Solitary Prison," Ch. 7 in American Notes (1842)
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉස්ලාම හෝ වෙනයම් ආගමක් හරි නෑයකුන් අදහල වැද්දන් හරි ඒ ගොල්ලො කොහොම ඒ ගොල්ලන්ගේ ආගම ඇදදහුවත් ඒක කිසිම විදියකින් අදාල වෙන්නේත් නැහැ නේද...ඒක ඒ ගොල්ලන්ගෙ විදිය....අපිට එක් ගැන පොඩ්‍ඩක්වත් හිතන්න ඔනෙත් නැහැ..
    ඒත ඔයා දන්නවද ඉස්ලාම් ආගම රටකින් රටකට වෙනස්ද..එහෙම නැත්තම් එකම දහමද..එකම කුරාණෙද....ඒත බුද්ධාගමේත් කතෝලික ආගමෙත් එහෙම වෙනස්කම් තියෙනවා..ලොකු වෙනස්කම් ති‍යෙනවා...මම මෙව්ව අහන්නේ මෙව්ව සෘජුවම අදාල නිසා....දන්නවද ඒ ගැන...අන්ත ආගම් ගැන ඉගෙන ගන්න ඔනි අපි..ඒත් ඉස්සෙල්ලා අපේ ආගම ගැන අත්‍යවශ්‍ය දේවලුත් හදාරන්නත් ඔනි.....මේ දේවල් අහන්නේ දන්නේ නැති හන්ද...දන්නවද බුදුන් වහන්සේ ජෛන ආගමෙන් තොච්චර දෙවල් බුදු දහමට ගෙනාවද කියලා..ඒ ඒ ආගම ගැන දන්න නිසානේ...ම‍ම මොකටද අනිත් දෘෂ්ඨින් ගැන හොයන්නේ කියලා කිව්වද..එව්වා හොඳ නම් කොයි ආගමේ තිබ්බත් එකයිනේ...නේද.....දන්නවදා බුදු හාමුදුරුවෝ කිව්වේ ඒ කාලේ දෙසැටක් දෘෂ්ඨීන් තිබ්බ කියලා මිසක් දෙසැටක් මිත්‍ය දෘෂ්ඨීන් තිබ්බ කියලා නෙවෙයි...අපිට අ‍පේ ආගම ඇත්ත අනික්වා බොරු..එහෙම නේද...ඒ හන්ද මම නම් හිතන්නේ අනිත් ආගම ගැනත් ප්‍රමාණවත් ලෙදින්වත් දැන ගෙන ඉන්න ඔනි..අන්තවාදීව නෙවෙයි..මල්ලී කියවල තියෙනවද පානදුරා වාදය..?
    .

    එහෙනම් ඒ ප්‍රශ්නත් එක්ක ත්‍රෙඩ් එක ඉස්සරහට යන විදිය දකින්න මාත් ගොඩක් ආසාවෙන් බලං ඉන්නවා අයියා. :D
    පානදුරා වාදය කියවලා නෑ මම :no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;14005498 said:
    :D මම කිවුවෙ ලස්සනට ගලං ආපු සංවාදෙ මග නතර වෙච්ච එකට හේතුව මට තේරිච්ච විදියට.
    ආයෙත් කියවලා බලපං මම කියල තියන දේවල්.

    එතකොට සමහර විට ඔයාටම තේරෙයි ත්‍රෙඩ් එක කාලා තියෙන්නෙ කවුද කියලා.

    ආහ් අමතක වුනා ඔයා නේද අර ගෑනු රට යවන්න එපා කියලා කෑ ගහලා කිච වුනේ?
    ඒකත් මේ වගේම තමා. උඹට නොතේරෙන දේවල් තියනවා.
    උඹෙ මොලේට නොතේරෙන දේවල් තියනවා.
    එක එක පුද්ගලයගෙ බුද්ධි මට්ටම් වෙනස්.
    දැනුම වෙනස්. තේරුම් ගන්න.
    :D:yes:
    එහෙම කියන්න එපා අපි එයාලගෙ ආගම ගැන අහන ඕන දේකට උත්තර දෙන්න පුලුවන් වෙන්න ඕන බැරිනම් හොයලා හරි උත්තර දෙන්න ඕන. නැත්නම් අපිට එයාලගෙ ධාර්මිකබව පිලිබඳ ප්‍රශ්න කරන්න වෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔබතුමා අධිමානසික ශක්තීන් අතින් අල්ලන්න ගියාම ඔහොම වෙනවා.. හා කාටද පේන්නෙ.. තරන්ග? නෑ.. කාටවත් ඇහැට පේන්නෙ නෑ, ඒත් තියෙනවා.. ඕක තියෙනවා කියලා කවුරුහරි කෙනෙක් පොතක ලියලනම් විතරයි පිලිගන්නෙ.. මොන-*****

    අනික අපිට බස් එකක් බස් එකක් විදියට පෙනුනට බල්ලට එහෙම පේන්නෙ නෑ. එහෙම වෙලාවක අපි බල්ලට කිව්වොත් ඕක බස් එකක් ඕක රතු පාටයි කිව්වොත් බල්ලා අහවි තමුසෙට අමු කැවිලද කියලා.. ඒක තමයි මේ ප්‍රශ්නෙ අපි දැනුම ලබාගන්න පුරුදු වෙලා තියෙන්නෙ අපිට දැනෙන්න විදියට.

    :)
    ඉර්ධියෙන් වැඩියා කියන එක අධි මානසික ශක්තියක් වෙන්න ඇති.
    ඒත් මම උදාහරණයකට ගත්තෙ පෙලහර පෑම් ගැන.
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    2. අපරාදය කල තැනැත්තා පුනරුත්තාපනය කරලා ඔහුව නැවත මහා සමාජෙට ගේන්න.

    මීට විරුද්ධව තර්ක තියෙනවනම් ගේන්න

    මෙන්න මෙහෙමයි...
    අපරාදය කල තැනැත්තා පුනරුත්තාපනය කරලා ඔහුව නැවත මහා සමාජෙට ගෙන ඒම හා අපරාධ ඇතිවීමට තිබෙන ඉඩකඩ අවම කිරීම තුලින් අපරාධ ඇතිවීම වැලැක්වීම...(මතක තියා ගන්න අපරිධ ඇතිවීම 100 %ක්වැලැකවීම නුතන සමාජයේ කල නොහැකි දෙයක්)

    ඉස්සර තිබ්බ මතය තමයි ලෙයට ලෙයක් ඇසට ඇසක් සංකල්පය....ඒ මතය දැන් ගොඩක් සමාජ බැහැර කරලා තියෙනවා... නුතන අපරාධ විද්‍යාඥයොත් දැන දැන් කියන්නේ මරණ දණ්ඩනය පවා බැහැර කරන්න කියලනේ..ඒකට හේතව තමයි අපරාධ වැලැක්වීමට දක්වන නිවැරදි මාර්ගය...අර අපරාදය කල තැනැත්තා පුනරුත්තාපනය .... ඉතිං ෂරියා නිතියත් දන්න විදියට ලෙයට ලෙයක් ඇසට ඇසක් ..ඒ හන්දා දන්න කෙනෙක් ෂරියා නීතිය ගැන පොඩ්ඩක් දන්න දෙයක් කියලා දෙනවාද..මොකද මම වැරදිදද දන්නෙත් නැහැනේ...:nerd:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;14005518 said:
    එහෙනම් ඒ ප්‍රශ්නත් එක්ක ත්‍රෙඩ් එක ඉස්සරහට යන විදිය දකින්න මාත් ගොඩක් ආසාවෙන් බලං ඉන්නවා අයියා. :D
    පානදුරා වාදය කියවලා නෑ මම :no:

    පානදුරා වාදය

    කියවන්න වෙලාවක:yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මම අහන්නේ මුස්ලිම් ආමේ පව් පිං කියන්නේ මොනවද.....ඒ ගොල්ලන්ගේ ඉරණම තීරණය කරන ඒ පවු පිං මොනදා කියලා.....දන්නව නම් කියන්න ඔයා වුනත් කමන් නැහැ.....ඇත්තටම මම නම් දන්නේ නැහැ...:no:

    ඉස්ලාම් ආගමට අනුව මම මගේ මතය ප්‍රකාශ කරන්නම්.. මේ ලෝකය සහ අනිත් ජීව කොට්ටාසය දෙවියන් විසින් මැව්වේ මිනිස් ජාතිය වෙනුවෙනුය්... මිනිස්සුන්ගේ ප්‍රයොජනය වෙනුවෙනුය්.. සතුන් විතරක් නෙමෙය්.. ගස් කොල පව මැව්වේ මිනිස්සුන්ගේ ප්‍රයෝජන සදහාය..
    මම සරල උදාහරනයක් කියන්නම්.. සිංහල ජාතියට අනුව සතුන් මරනේක පව් කියමුකො..( හැබෙය් මේක උදාහරනයක් පමනය්.. මොකද බුදු දහමේ එහම දෙයක් සදහන් වෙනවනම් මාලු කනේකත් පවක්)ඒ ඇය්? මොකද සතුන්ට පන තියන නිසා.. හරි.. දැන් නවීන විද්‍යාවෙන් සදහන් වෙනවා ගස් වලටත් පන තියනවා කියලා.. එතකොට ගස් කපනේකත් පවක්.. කොටියෙක් මුවෙක් ව කනවනම් ඒක ස්වභාදහම.. ඒත් මනුස්සයෙක් මුවෙක් ව කැවොත් ඒක පවක්?? ඒ කොහමද?? මිනිස්සුන්ට හිතන්න මොලයක් තියනවා.. මිනිස්සුන්ට හිතන්න මොලයක් තියනවනම්?? මේ ලෝකේ ඇය් මෙච්චර කචල්?

    ඉස්ලාම් ආගමේ කිසිම දෙයක් නිකං මරන්න කියලා නැ.. මනුස්සයන්ගේ ප්‍රයොජන අනුව ප්‍රයොජනයට ගන්න පුලුවන්.. දැන් එහෙනම් මෙතන ප්‍රශ්නයකට එනවා ප්‍රයෝජනයට ගන්න පුලුවන්නම් මනුස්සයන්වත් මරන්න පුලුවන්ද කියලා...
    මිනිස් ජාතිය මරනේක ඉස්ලාම් ආගමේ සපුරා තහනම්.. දැන් මොකද්ද මේ ත්‍රස්තවාදි කතාව.. දැන් එල්.ටි.ටී.ඊ එක ගමුකෝ.. ලංකාවේ සිංහල සහ මුස්ලිම් මිනිස්සුන්ට උන් ත්‍රස්තවාදියෝ..ඒත් ලෝකෙට උන් උන්ගේ අය්තිවාසිකම් ඉල්ලපු කැරලිකාරයෝ..ඒ වගේම තමය් මුස්ලිම් මිනිස්සුත්.. එහෙනම් මොකද මේ මුස්ලිම් මිනිස්සු අහින්සක මිනිස්සුන්ව මරන්නේ.. කව්ද අල් කය්දා ද? අල් කය්දා අහිංසක මිනිස්සුන්ට ගැහෙවොත් ඒක ඉස්ලාම් ආගමට පටහැනි.. මොකද තමන්ගේ වාසිය වෙනුවෙන් වැඩ කරන ජාති හැම ආගමේම තියනවනේ..
    ඔයාගේ ප්‍රශ්නෙට උත්තර ලැබුනා කියලා මම හිතනවා.. නැත්තම් ආයිත් සැරයක් පැහදිලිව අහන්න.. ඔයාගේ චේතනාව අනුව උත්තර දෙන්නම්..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14005591 said:
    Red]ඔයාගේ ප්‍රශ්නෙට උත්තර ලැබුනා කියලා මම හිතනවා.. නැත්තම් ආයිත් සැරයක් පැහදිලිව අහන්න.. ඔයාගේ චේතනාව අනුව උත්තර දෙන්නම්..[/COLOR]

    චේතනාව පැහැදිලිය සහොදරයා.....මට ඔනි දැනගන්න...ඇතත දැන ගන්න....කවුරුත් කියන දේවල් නෙවෙයි....දැන මෙහේ ‍හොඳමට ගොරවනවා...යන්න වෙනවා...:(
    අනික ගෑණිත් අහයි තමුසේ බැන්දේ මාවද නැත්තං ඔය කොම්පියුටරේද කියලා....:shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    චේතනාව පැහැදිලිය සහොදරයා.....මට ඔනි දැනගන්න...ඇතත දැන ගන්න....කවුරුත් කියන දේවල් නෙවෙයි....දැන මෙහේ ‍හොඳමට ගොරවනවා...යන්න වෙනවා...:(
    අනික ගෑණිත් අහයි තමුසේ බැන්දේ මාවද නැත්තං ඔය කොම්පියුටරේද කියලා....:shocked:

    :lol: සුභ රාත්‍රියක්!
     
    එල..පස්සේ වෙලාවක සෙට් වෙමු.. :D;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;14005554 said:
    :)
    ඉර්ධියෙන් වැඩියා කියන එක අධි මානසික ශක්තියක් වෙන්න ඇති.
    ඒත් මම උදාහරණයකට ගත්තෙ පෙලහර පෑම් ගැන.

    කියන්නකො බලන්න ඔයා දන්න පෙලහැර කීපයක්.

    මෙන්න මෙහෙමයි...
    අපරාදය කල තැනැත්තා පුනරුත්තාපනය කරලා ඔහුව නැවත මහා සමාජෙට ගෙන ඒම හා අපරාධ ඇතිවීමට තිබෙන ඉඩකඩ අවම කිරීම තුලින් අපරාධ ඇතිවීම වැලැක්වීම...(මතක තියා ගන්න අපරිධ ඇතිවීම 100 %ක්වැලැකවීම නුතන සමාජයේ කල නොහැකි දෙයක්)

    ඉස්සර තිබ්බ මතය තමයි ලෙයට ලෙයක් ඇසට ඇසක් සංකල්පය....ඒ මතය දැන් ගොඩක් සමාජ බැහැර කරලා තියෙනවා... නුතන අපරාධ විද්‍යාඥයොත් දැන දැන් කියන්නේ මරණ දණ්ඩනය පවා බැහැර කරන්න කියලනේ..ඒකට හේතව තමයි අපරාධ වැලැක්වීමට දක්වන නිවැරදි මාර්ගය...අර අපරාදය කල තැනැත්තා පුනරුත්තාපනය .... ඉතිං ෂරියා නිතියත් දන්න විදියට ලෙයට ලෙයක් ඇසට ඇසක් ..ඒ හන්දා දන්න කෙනෙක් ෂරියා නීතිය ගැන පොඩ්ඩක් දන්න දෙයක් කියලා දෙනවාද..මොකද මම වැරදිදද දන්නෙත් නැහැනේ...:nerd:
    ඕක කතාකලාට වැඩක් නෑ

    බොරලුගොඩ මහතා;14005591 said:
    ඉස්ලාම් ආගමට අනුව මම මගේ මතය ප්‍රකාශ කරන්නම්.. මේ ලෝකය සහ අනිත් ජීව කොට්ටාසය දෙවියන් විසින් මැව්වේ මිනිස් ජාතිය වෙනුවෙනුය්... මිනිස්සුන්ගේ ප්‍රයොජනය වෙනුවෙනුය්.. සතුන් විතරක් නෙමෙය්.. ගස් කොල පව මැව්වේ මිනිස්සුන්ගේ ප්‍රයෝජන සදහාය..
    මම සරල උදාහරනයක් කියන්නම්.. සිංහල ජාතියට අනුව සතුන් මරනේක පව් කියමුකො..( හැබෙය් මේක උදාහරනයක් පමනය්.. මොකද බුදු දහමේ එහම දෙයක් සදහන් වෙනවනම් මාලු කනේකත් පවක්)ඒ ඇය්? මොකද සතුන්ට පන තියන නිසා.. හරි.. දැන් නවීන විද්‍යාවෙන් සදහන් වෙනවා ගස් වලටත් පන තියනවා කියලා..1 එතකොට ගස් කපනේකත් පවක්.. කොටියෙක් මුවෙක් ව කනවනම් ඒක ස්වභාදහම.. ඒත් මනුස්සයෙක් මුවෙක් ව කැවොත් ඒක පවක්?? ඒ කොහමද?? මිනිස්සුන්ට හිතන්න මොලයක් තියනවා.. මිනිස්සුන්ට හිතන්න මොලයක් තියනවනම්?? මේ ලෝකේ ඇය් මෙච්චර කචල්? 2

    ඉස්ලාම් ආගමේ කිසිම දෙයක් නිකං මරන්න කියලා නැ.. මනුස්සයන්ගේ ප්‍රයොජන අනුව ප්‍රයොජනයට ගන්න පුලුවන්.. දැන් එහෙනම් මෙතන ප්‍රශ්නයකට එනවා ප්‍රයෝජනයට ගන්න පුලුවන්නම් මනුස්සයන්වත් මරන්න පුලුවන්ද කියලා...
    මිනිස් ජාතිය මරනේක ඉස්ලාම් ආගමේ සපුරා තහනම්.. දැන් මොකද්ද මේ ත්‍රස්තවාදි කතාව.. දැන් එල්.ටි.ටී.ඊ එක ගමුකෝ.. ලංකාවේ සිංහල සහ මුස්ලිම් මිනිස්සුන්ට උන් ත්‍රස්තවාදියෝ..ඒත් ලෝකෙට උන් උන්ගේ අය්තිවාසිකම් ඉල්ලපු කැරලිකාරයෝ..ඒ වගේම තමය් මුස්ලිම් මිනිස්සුත්.. එහෙනම් මොකද මේ මුස්ලිම් මිනිස්සු අහින්සක මිනිස්සුන්ව මරන්නේ.. කව්ද අල් කය්දා ද? අල් කය්දා අහිංසක මිනිස්සුන්ට ගැහෙවොත් ඒක ඉස්ලාම් ආගමට පටහැනි.. මොකද තමන්ගේ වාසිය වෙනුවෙන් වැඩ කරන ජාති හැම ආගමේම තියනවනේ..
    ඔයාගේ ප්‍රශ්නෙට උත්තර ලැබුනා කියලා මම හිතනවා.. නැත්තම් ආයිත් සැරයක් පැහදිලිව අහන්න.. ඔයාගේ චේතනාව අනුව උත්තර දෙන්නම්..

    1.මෙහමයි ඔය කියන විදියට ගස් කපන එකත් පවස් කියලා ජෛන ආගමේ තියෙනවා

    2. ඒ මිනිස්සු තමන්ගෙ බුද්ධිය වැරදියට පාවිච්චි කරපු/කරන නිසා මිසක් වෙන මොකුත් නෙමෙයි.
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    චේතනාව පැහැදිලිය සහොදරයා.....මට ඔනි දැනගන්න...ඇතත දැන ගන්න....කවුරුත් කියන දේවල් නෙවෙයි....දැන මෙහේ ‍හොඳමට ගොරවනවා...යන්න වෙනවා...:(
    අනික ගෑණිත් අහයි තමුසේ බැන්දේ මාවද නැත්තං ඔය කොම්පියුටරේද කියලා....:shocked:
    ayyo yanavada api denui paath une:(:(:(
     
    Jul 10, 2011
    5,011
    473
    0
    1.මෙහමයි ඔය කියන විදියට ගස් කපන එකත් පවස් කියලා ජෛන ආගමේ තියෙනවා

    2. ඒ මිනිස්සු තමන්ගෙ බුද්ධිය වැරදියට පාවිච්චි කරපු/කරන නිසා මිසක් වෙන මොකුත් නෙමෙයි.

    1) එහෙනම් කන්නේ බොන්නේ මොනවද මචං? :eek::eek:

    2) මිනිස්සු තමන්ගේ බුද්දිය වැරදි විදිහට පාවිච්චි කරනේක ස්වභාවය නෙමෙය්ද බං?? :confused::confused: