සංස්කෘතියකින් සංස්කෘතියක් වෙනස්...ඒක අපි පිළිගන්න ඔනි එකක්...ඉස්ලාමය කියන්නේ ආගමක්වත් දර්ශනයකවත් නෙවෙයි..ඒක සංස්කෘතියක්...ඒකේ කොටසක් විතරයි මේ ආගම...ජීවත් වෙන්න ඔනි හැටි, කරන විදිය ඔක්කොම කියල තියෙන සංස්කෘතික පද්ධතියක් තමයි මේ ඉස්ලාමය...ඒකේ දේවල් අපිට දිරෙව්වේ නැති වුනාට කරන්න දෙයක් නැහැ..ඒකට බැන්න කියලා වැඩකුත් නැහැ...උදාහරණයක් විදියට අපිට කෘමීන් කන මිනිස්සු දැක්කහම අප්පිරිය හිතෙනවා නේද....ඒ වගේම තමයි තවත් සමහර යඅ ඉස්සො කන මිනිස්සු දිහා බලන්නෙත් අප්පිරියාවෙන්...අන්න ඒ වගේ තමයි...
අනිත් කාරණය හෙවත් රහතන් වහන්නෙස්ලා ගැන ඔයා හිතන විදිය වැරදියි මල්ලි..අද කාලේ ඉන්නවා රහතන් වහන්සේලා...ඒත රහත් චෙව්ව පලියට උඩින් යන්නේ නැහැ...රහත් බව හා උඩින් යාම අතරේ කිසිම සම්බන්ධයක් නැහැ...ඒත් කරන්න මනස යම් දියුණු මට්ටමකට ආවාම පුලුවන්...ඒකට රහත් වෙන්නම ඔනි නැහැ...ඔයා ඒ ගැන ලියවෙච්ච පොත් පත් තව කියවන්න....ඉන්න ටිකක් මම කියල දෙන්නමු පුලුවන් විදියට...![]()
රහතන් වහන්සේ නමක් තමන් රහත්ඵල ලැබූ බව කියව කියව ඉන්නෙත් නෑ


මම කිවුවෙ ලස්සනට ගලං ආපු සංවාදෙ මග නතර වෙච්ච එකට හේතුව මට තේරිච්ච විදියට.




සුභ රාත්රියක්!

