අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14015753 said:
    මචන්.. මම හිතන විදිහට මෙයා මුස්ලිම් නෙමෙය්.. ඒ නිසා එයාගෙන් ඉස්ලාම් ආගම ගැන ප්‍රශ්න අහනේක තේරුමක් නැති වැඩක්..

    http://www.elakiri.com/forum/showpost.php?p=14010301&postcount=1

    '' ඉස්ලාම් ආගම ගැන කතාකරන්න මුස්ලිම් වෙන්නම ඕනෙද ලබ්බෝ..
    උඹල ඉස්ලාම්/අල්ලාහ්/නබිතුමා ගැන කියන කොට මම ඇහුවද උඹෙන් උඹ මුස්ලිම්ද කියලා...
    ඉතින් මම ඉස්ලාම් ආගම ගැන කියන කොට උඹලට තියන කැසිල්ල මොකද ?''

    තේරුණේ නැහැ වගේ මට....:sorry::sorry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14015753 said:
    මචන්.. මම හිතන විදිහට මෙයා මුස්ලිම් නෙමෙය්.. ඒ නිසා එයාගෙන් ඉස්ලාම් ආගම ගැන ප්‍රශ්න අහනේක තේරුමක් නැති වැඩක්..

    ඒකනේ කවුද දන්නේ....:shocked::shocked:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;14015826 said:
    මෙහෙ ඉන්නෙ සුන්නි නේද? :shocked:
    මොකක්ද බං උංගෙ වෙනස? :eek:

    ඇත්තටම මොකක්ද එ දෙගොල්ලන්ගේ වෙනස...දන්න කෙනෙක්(මුස්ලිම් නම් ගොඩක් හොඳයි) කියලා දෙනවද...?:eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;14015826 said:
    මෙහෙ ඉන්නෙ සුන්නි නේද? :shocked:
    මොකක්ද බං උංගෙ වෙනස? :eek:
    ඇයි බන් මම මේ ත්‍රෙඩ් එකේම අහල උත්තරත් ලැබිලා තියෙන්නෙ:lol:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    බොරලුගොඩ මහතා;14015753 said:
    මචන්.. මම හිතන විදිහට මෙයා මුස්ලිම් නෙමෙය්.. ඒ නිසා එයාගෙන් ඉස්ලාම් ආගම ගැන ප්‍රශ්න අහනේක තේරුමක් නැති වැඩක්..
    niyamai:lol::lol::lol:mama veradi deyak kiyala thibbanam anna ethanadi prsna karanna...

    karunakarala maava navaththanna epa...:yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඒකනේ කවුද දන්නේ....:shocked::shocked:

    මම දාලා තියන ලින්ක් එකට ගිහිල්ලා බලන්න.. එයා එතන කියලා තියනවා ඉස්ලාම් ආගම ගැන එය කතාකරාට එය මුස්ලිම් නෙමෙය් කියලා නෙමෙය් වගේ.. ඒ නිසා එයාගේ රෙප් කපනේක තේරුමක් නැ කියලා..
    අනිත් කට්ටිය ඉස්ලාම් ආගම ගැන කතාකරන්නේ මුස්ලිම් වෙලා නෙමෙය්නම්.. එයා කතාකරම එකේ තියන වැරද්ද මොකක්ද කියලත් අහලා තියෙනවා..

    http://www.elakiri.com/forum/showpos...01&postcount=1
     
    Jul 10, 2011
    5,011
    473
    0
    niyamai:lol::lol::lol:mama veradi deyak kiyala thibbanam anna ethanadi prsna karanna...

    karunakarala maava navaththanna epa...:yes:

    මචං මම කවදාවත් කාවවත් නවත්තන්න හදනවා නෙමෙය්.. ඒත් මේ වගේ ෆෝරම් වල උත්තර දෙනකොට පරිස්සම් වෙන්න ඕනේ නේද.. ඔයා මුස්ලිම් නැතුව කොහමද ඉස්ලාම් ආගම ගැනය් මුස්ලිම් මිනිස්සු ගැනය් 100% දන්නේ.. මම කලින්ම උඹට කිව්වා උඹ මුස්ලිම් ද කියලා මට සැකය් කියලා.. උඹත් එලකිරි එකේ ඉන්න අනිත් සාමාජිකයන් වගේ තමය්.. කවුරුහරි කියපු දෙයක් , නැත්තම් අන්ත්ර්ජාලයේ ඉස්ලාම් ආගම ගැන ටිකක් හොයපු පලියට ඉස්ලාම් ආගම ගැන 100% දැනගන්න බැ මචන්.. :):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;14015869 said:
    අනාගත වාක්කි කේස් අපිට වැඩක් නෑනෙ බං.
    අපිට ඕනෙ ක්‍රීම් එක.
    කියපංකො කෝකද සතා? :rofl:
    sunni :nerd:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි බන් මම මේ ත්‍රෙඩ් එකේම අහල උත්තරත් ලැබිලා තියෙන්නෙ:lol:

    උඔට තේරුණාද ඒ කතාව හරියටම...මෙකක්ද ඒ දෙගොල්ලන්ගේ වෙනස..ඒ ගොල්ලන්ට වෙනම කුරාණයක් තියෙනවද...එහෙම නැත්තං වෙනත් ආගමික ග්‍රන්ථයක් හරි එක්ක.එහෙම නැත්තං එකම කුරාණය ‍වෙන විදියටකට තේරුම් අරන්ද..ඇයි ඒ දෙගොල්ලො වෙනස් වෙලා ඉන්නේ....පැහැදිලි උත්තරයක් අවශ්‍යයි...
    හඳ කො කියල ඇහුවහම අහස දිහාට අත දික්කරලා අර තියෙන්නේ කිව්වට වැඩක් නැහැ...හඳම පෙන්නන්න ඔනි..නැත්තං වෙන වෙන දේවල් අස්සේ අපි අතරමං වෙනවා...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14015885 said:
    මචං මම කවදාවත් කාවවත් නවත්තන්න හදනවා නෙමෙය්.. ඒත් මේ වගේ ෆෝරම් වල උත්තර දෙනකොට පරිස්සම් වෙන්න ඕනේ නේද.. ඔයා මුස්ලිම් නැතුව කොහමද ඉස්ලාම් ආගම ගැනය් මුස්ලිම් මිනිස්සු ගැනය් 100% දන්නේ.. මම කලින්ම උඹට කිව්වා උඹ මුස්ලිම් ද කියලා මට සැකය් කියලා.. උඹත් එලකිරි එකේ ඉන්න අනිත් සාමාජිකයන් වගේ තමය්.. කවුරුහරි කියපු දෙයක් , නැත්තම් අන්ත්ර්ජාලයේ ඉස්ලාම් ආගම ගැන ටිකක් හොයපු පලියට ඉස්ලාම් ආගම ගැන 100% දැනගන්න බැ මචන්.. :):)

    thumbsup.gif
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    එතකො‍ට ඒ ඒ අය අනුගමනය කරන කුරාණේ එහෙමත් වෙනස්ද (අන්තර්ගතය) එහෙම නැත්තං..වෙනස් මොකක්ද...:confused:
    kuranaye kisi venasak naha..
    ekama kuranayai mulu loketama thiyenne...
    adahime sulu venaskam thiyanava..
    ema veradith haduna ganna puluvam nabi thuma hari vidiyata pilipeddoth...

    පැටියා;14015770 said:
    Sunni and Shiya right? What's the difference between those 2?
    Sunni kiyanne nabithumavai kuranayai hari vidiyata pilipadinnantai..
    Shiya kiyanne nabi thumage vadan pitupa, nabi thumage බෑනා vana Alige namin paksayak hada ven vechcha kattiyatai...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඔට තේරුණාද ඒ කතාව හරියටම...මෙකක්ද ඒ දෙගොල්ලන්ගේ වෙනස..ඒ ගොල්ලන්ට වෙනම කුරාණයක් තියෙනවද...එහෙම නැත්තං වෙනත් ආගමික ග්‍රන්ථයක් හරි එක්ක.එහෙම නැත්තං එකම කුරාණය ‍වෙන විදියටකට තේරුම් අරන්ද..ඇයි ඒ දෙගොල්ලො වෙනස් වෙලා ඉන්නේ....පැහැදිලි උත්තරයක් අවශ්‍යයි...
    හඳ කො කියල ඇහුවහම අහස දිහාට අත දික්කරලා අර තියෙන්නේ කිව්වට වැඩක් නැහැ...හඳම පෙන්නන්න ඔනි..නැත්තං වෙන වෙන දේවල් අස්සේ අපි අතරමං වෙනවා...

    ඔය දෙගොල්ලන්ගෙන් ලන්කාවෙ ඉන්නෙ එක කට්ටියක් නෙ, ඒ ගොල්ලොන්ගෙන් අනිත් අය හොඳද කියලා ඇහුවම හොඳයි කියයිද මමනම් හිතන්නෙ නෑ.:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;14015937 said:
    :lol: උං දෙගොල්ලොත් ඇර ගන්නවනෙ බං
    ඔව් බන් අරාබි නිසොල්ලාසය එහෙම ෂියා අය ලියපුවා, සුන්නි අය ඒකෙ වචනයක් වත් දන්නෙ නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    kuranaye kisi venasak naha..
    ekama kuranayai mulu loketama thiyenne...
    adahime sulu venaskam thiyanava..
    ema veradith haduna ganna puluvam nabi thuma hari vidiyata pilipeddoth...

    Sunni kiyanne nabithumavai kuranayai hari vidiyata pilipadinnantai..
    Shiya kiyanne nabi thumage vadan pitupa, nabi thumage බෑනා vana Alige namin paksayak hada ven vechcha kattiyatai...

    ලංකාවෙ ඉන්නෙ ඔය දෙගොල්ලන්ගෙන් කවුද මචං?
    ඒ දෙගොල්ලන්ගෙ තියන වෙනස්කම් ටිකක් කිවුවොත් අපිට තේරුම් ගන්න පුලුවන් වෙයි හරියටම සිද්දිය.
    (නබි තුමා පිලිපදින එකයි අලි කුමා පිලි පදින එකයි ඇරුනහම වෙනස්කම් මොනවද? ඒ දෙන්නගෙ ඉගැන්වීම් වෙනස්ද නැතුතං අදහන විදි වෙනස්ද?)
     
    Last edited: