බොරලුගොඩ මහතා;14015753 said:මචන්.. මම හිතන විදිහට මෙයා මුස්ලිම් නෙමෙය්.. ඒ නිසා එයාගෙන් ඉස්ලාම් ආගම ගැන ප්රශ්න අහනේක තේරුමක් නැති වැඩක්..
http://www.elakiri.com/forum/showpost.php?p=14010301&postcount=1
'' ඉස්ලාම් ආගම ගැන කතාකරන්න මුස්ලිම් වෙන්නම ඕනෙද ලබ්බෝ..
උඹල ඉස්ලාම්/අල්ලාහ්/නබිතුමා ගැන කියන කොට මම ඇහුවද උඹෙන් උඹ මුස්ලිම්ද කියලා...
ඉතින් මම ඉස්ලාම් ආගම ගැන කියන කොට උඹලට තියන කැසිල්ල මොකද ?''
තේරුණේ නැහැ වගේ මට....











