අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බොරලුගොඩ මහතා;14005591 said:
    ඉස්ලාම් ආගමට අනුව මම මගේ මතය ප්‍රකාශ කරන්නම්.. මේ ලෝකය සහ අනිත් ජීව කොට්ටාසය දෙවියන් විසින් මැව්වේ මිනිස් ජාතිය වෙනුවෙනුය්... මිනිස්සුන්ගේ ප්‍රයොජනය වෙනුවෙනුය්.. සතුන් විතරක් නෙමෙය්.. ගස් කොල පව මැව්වේ මිනිස්සුන්ගේ ප්‍රයෝජන සදහාය..
    මම සරල උදාහරනයක් කියන්නම්.. සිංහල ජාතියට අනුව සතුන් මරනේක පව් කියමුකො..( හැබෙය් මේක උදාහරනයක් පමනය්.. මොකද බුදු දහමේ එහම දෙයක් සදහන් වෙනවනම් මාලු කනේකත් පවක්)ඒ ඇය්? මොකද සතුන්ට පන තියන නිසා.. හරි.. දැන් නවීන විද්‍යාවෙන් සදහන් වෙනවා ගස් වලටත් පන තියනවා කියලා.. එතකොට ගස් කපනේකත් පවක්.. කොටියෙක් මුවෙක් ව කනවනම් ඒක ස්වභාදහම.. ඒත් මනුස්සයෙක් මුවෙක් ව කැවොත් ඒක පවක්?? ඒ කොහමද?? මිනිස්සුන්ට හිතන්න මොලයක් තියනවා.. මිනිස්සුන්ට හිතන්න මොලයක් තියනවනම්?? මේ ලෝකේ ඇය් මෙච්චර කචල්?

    ඉස්ලාම් ආගමේ කිසිම දෙයක් නිකං මරන්න කියලා නැ.. මනුස්සයන්ගේ ප්‍රයොජන අනුව ප්‍රයොජනයට ගන්න පුලුවන්.. දැන් එහෙනම් මෙතන ප්‍රශ්නයකට එනවා ප්‍රයෝජනයට ගන්න පුලුවන්නම් මනුස්සයන්වත් මරන්න පුලුවන්ද කියලා...
    මිනිස් ජාතිය මරනේක ඉස්ලාම් ආගමේ සපුරා තහනම්.. දැන් මොකද්ද මේ ත්‍රස්තවාදි කතාව.. දැන් එල්.ටි.ටී.ඊ එක ගමුකෝ.. ලංකාවේ සිංහල සහ මුස්ලිම් මිනිස්සුන්ට උන් ත්‍රස්තවාදියෝ..ඒත් ලෝකෙට උන් උන්ගේ අය්තිවාසිකම් ඉල්ලපු කැරලිකාරයෝ..ඒ වගේම තමය් මුස්ලිම් මිනිස්සුත්.. එහෙනම් මොකද මේ මුස්ලිම් මිනිස්සු අහින්සක මිනිස්සුන්ව මරන්නේ.. කව්ද අල් කය්දා ද? අල් කය්දා අහිංසක මිනිස්සුන්ට ගැහෙවොත් ඒක ඉස්ලාම් ආගමට පටහැනි.. මොකද තමන්ගේ වාසිය වෙනුවෙන් වැඩ කරන ජාති හැම ආගමේම තියනවනේ..
    ඔයාගේ ප්‍රශ්නෙට උත්තර ලැබුනා කියලා මම හිතනවා.. නැත්තම් ආයිත් සැරයක් පැහදිලිව අහන්න.. ඔයාගේ චේතනාව අනුව උත්තර දෙන්නම්..
    ගස් කපන එක බුදු දහමට අනුකුල වෙන්නේ කොහොමද. එක පවක් නේද කියන එක ගොඩක් මුස්ලිම් අය අහන ප්‍රශ්නයක්.
    ගසට රුප- පටවී, ආපෝ, තේජෝ, වායෝ වලින් සැදුනු ව්‍යුහයක්.
    වේදනා- විදීම (උදා-නිදිකුම්බා)
    සංඥා - හිරු එලිය අනුව සංඥා පහල කරනවා.
    කියන තුන තිබෙනවා.
    නමුත් සංඛාර-චේතනා, සිතිවිලි
    විඥාන- භවයෙන් භවයට යන සිත.
    කියන දෙක ශාකයට නැති බවයි බුදු දහමේ දක්වන්නේ.
    සත්වයෙක් නම් මේ පහම තියෙන්න ඕනේ. ඒ අනුව බුදුදහමට අනුව ශාකය සත්වයෙක් නෙමෙයි.
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    7) මරණින් පස්සෙ මිනිස්සු කරපු පව් පිං අනුව ඒගොල්ලන්ගේ ඉරනම් තීරනේ වෙනවා..[/QUOTE said:
    පව් පිං කියලා අදහස් කලේ මොනවද ....................
     
    Jul 10, 2011
    5,011
    473
    0
    පව් පිං කියලා අදහස් කලේ මොනවද ....................

    මිනිස් ජාතියට සහ තමාට අලාභයක් වෙන දේවල් පව් කියලත් ලාභයක් අත්වන දේවල් පිං කියලත් කියන්න පුලුවන්.. මේ මගේ මතයය්.. ;);)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ගස් කපන එක බුදු දහමට අනුකුල වෙන්නේ කොහොමද. එක පවක් නේද කියන එක ගොඩක් මුස්ලිම් අය අහන ප්‍රශ්නයක්.
    ගසට රුප- පටවී, ආපෝ, තේජෝ, වායෝ වලින් සැදුනු ව්‍යුහයක්.
    වේදනා- විදීම (උදා-නිදිකුම්බා)
    සංඥා - හිරු එලිය අනුව සංඥා පහල කරනවා.
    කියන තුන තිබෙනවා.
    නමුත් සංඛාර-චේතනා, සිතිවිලි
    විඥාන- භවයෙන් භවයට යන සිත.
    කියන දෙක ශාකයට නැති බවයි බුදු දහමේ දක්වන්නේ.
    සත්වයෙක් නම් මේ පහම තියෙන්න ඕනේ. ඒ අනුව බුදුදහමට අනුව ශාකය සත්වයෙක් නෙමෙයි.

    මට බුදු දහම ගැන ගැඹුරු දැනුමක් නැ මචන්.. ඒත් මට මේක ටික පැහදිලි කරන්න පුලුවන්ද .. සිතුවිලි සහ චේතනා මාලු, හරක්, පරවියෝ වගේ සත්වයන්ටත් තියනවද? ඒක ඔප්පු කරන්න මාර්ග්‍යක් තියනවද? දන්නැති කමට අහන්නේ.. :eek::eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14018529 said:
    මට බුදු දහම ගැන ගැඹුරු දැනුමක් නැ මචන්.. ඒත් මට මේක ටික පැහදිලි කරන්න පුලුවන්ද .. සිතුවිලි සහ චේතනා මාලු, හරක්, පරවියෝ වගේ සත්වයන්ටත් තියනවද? ඒක ඔප්පු කරන්න මාර්ග්‍යක් තියනවද? දන්නැති කමට අහන්නේ.. :eek::eek:
    සිතුවිලි තියෙන නිසා තමයි නම කියලා බල්ලෙක්ට කතාකලාම ඌ වලිගෙ වනන්නෙ. අනිත් උනුත් එහෙම තමයි.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    සිතුවිලි තියෙන නිසා තමයි නම කියලා බල්ලෙක්ට කතාකලාම ඌ වලිගෙ වනන්නෙ. අනිත් උනුත් එහෙම තමයි.

    ඒක හැම සතාටම පොදුය්ද? මම කියන්නේ මාලුවෙකුට? නැත්තම් හරකෙකුට? :eek::eek:
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    හොඳ thread එකක්, EK එකෙන් ගොඩක් අය අලුත් දේවල් ඉගෙන ගන්නවා එත් ආගම සම්බඳ thread වලින් ගොඩක් අඩුවෙන් තමා ඉගෙන ගන්න දෙයක් තියෙන්නේ. නමුත් මේ thread එකෙන් ඔප්පු වෙනවා වෙනස් විදිහට හිතන, ප්‍රශ්න වලට උත්තර හොයන කට්ටියකුත් මේකේ ඉන්නවා කියල. විශේෂයෙන් සමහර senior membersla මේ ත්රෙඅඩ් එක හොඳ සංවාදයක් විදිහට කරගෙන්න යන්න උත්සාහය අනිවාර්යෙන් අගය කල යුතුයි.

    මම මුස්ලිම්, EK ගොඩක් කියවනවා. එත් මේකේ සමහර අයගේ attitude එක හින්ද මට හිතුන register වෙන එකෙන් මටවත් අනිත් අයට වත් use එකක් නැති වෙයි කියල, එත් මේක කියවන කොට හිතුන register වෙලා බලන්න.
    :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14018574 said:
    ඒක හැම සතාටම පොදුය්ද? මම කියන්නේ මාලුවෙකුට? නැත්තම් හරකෙකුට? :eek::eek:
    ඔව්, හැම සතාටම පොදුයි..:cool:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    හොඳ thread එකක්, EK එකෙන් ගොඩක් අය අලුත් දේවල් ඉගෙන ගන්නවා එත් ආගම සම්බඳ thread වලින් ගොඩක් අඩුවෙන් තමා ඉගෙන ගන්න දෙයක් තියෙන්නේ. නමුත් මේ thread එකෙන් ඔප්පු වෙනවා වෙනස් විදිහට හිතන, ප්‍රශ්න වලට උත්තර හොයන කට්ටියකුත් මේකේ ඉන්නවා කියල. විශේෂයෙන් සමහර senior membersla මේ ත්රෙඅඩ් එක හොඳ සංවාදයක් විදිහට කරගෙන්න යන්න උත්සාහය අනිවාර්යෙන් අගය කල යුතුයි.

    මම මුස්ලිම්, EK ගොඩක් කියවනවා. එත් මේකේ සමහර අයගේ attitude එක හින්ද මට හිතුන register වෙන එකෙන් මටවත් අනිත් අයට වත් use එකක් නැති වෙයි කියල, එත් මේක කියවන කොට හිතුන register වෙලා බලන්න.
    :)

    ඔයාව එලකිරි එකට ගොඩක් ආදරයෙන් පිලිගන්නවා.. මේ විදිහටම වෙලවක් තිබිච්ච වෙලාවක ඇවිල්ලා කොමන්ට් එකක් දාලා යන්න.. මේකේ විවිද වර්ග මිනිස්සු ඉන්නව තමය්.. ඒත් ඒවට ඔයා සැලෙන්න එපා.. අපේ පවුලේ අය කියලා හිතලා අපි අපේ අදහස කියන්නය් තියෙන්නේ..
    පලවැනි රෙප් ++ මම ඔයාට දුන්නා.. ;);)
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    බොරලුගොඩ මහතා;14018652 said:
    ඔයාව එලකිරි එකට ගොඩක් ආදරයෙන් පිලිගන්නවා.. මේ විදිහටම වෙලවක් තිබිච්ච වෙලාවක ඇවිල්ලා කොමන්ට් එකක් දාලා යන්න.. මේකේ විවිද වර්ග මිනිස්සු ඉන්නව තමය්.. ඒත් ඒවට ඔයා සැලෙන්න එපා.. අපේ පවුලේ අය කියලා හිතලා අපි අපේ අදහස කියන්නය් තියෙන්නේ..
    පලවැනි රෙප් ++ මම ඔයාට දුන්නා.. ;);)

    Thanks :)
    ඔව් මට තේරෙනවා, අපේ ආගම ගැන ගොඩක් දේවල් පැහැදිලි කරන්න තියෙනවා, මේකේ ගොඩක් ප්‍රශ්න තියෙන්නේ අනිත් අය අපි ගැන දන ගන්නේ mass media එකෙන්. සමහර basic දේවල් වල පවා හරි දැනුමක් එකෙන් ඒගොල්ලන්ට ලැබෙන්නෙ නැහැ කියල මේ ප්‍රශ්න වලින් හොඳට තේරෙනවා . අපි බලමු අපිට පුලවන් විදිහට contribute කරන්න.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔය තරුවයි, හඳයි තියෙන ඉස්ලාම් ලාන්ඡනේ තේරුම මොකක්ද?

    The star and crescent are not symbols per Islam religion; as for example the cross in Christianity. They were just some traditional or historical symbols that by time attached to the religion. They were the symbols of the Ottoman Turkish empire.

    This is the correct answer i think.. and no offense :D:D
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    ඔය තරුවයි, හඳයි තියෙන ඉස්ලාම් ලාන්ඡනේ තේරුම මොකක්ද?

    ආගමික වශයෙන් කිසිම තේරුමක් නැහැ, මම දන්නා තරමින් මේ ලන්චනය use කරන්න පටන් ගත්තේ කවදද කියල ගොඩක් මත තියෙනවා , එත් 14 වන සියවසේ තුර්කිය මුලික කරගත් මුස්ලිම් වරුන්ගේ රාජ්‍ය (ottoman empire ) ඉතා වේගයෙන් ලෝකයට පැතිරෙන විට ඔවුන්ට තමාගේ අනන්‍යතාවය තහවුරු කරගන්න, ලාංචන, ගෘහ නිර්මාණ ශිල්ප, ඇඳුම් වගේ දේවල් එක් කරන්න සිදු උනා. Moon n Crescent එක එහෙම එකක් කියල තමා වැඩි අයගේ මතය. Ottoman empire එකේ බලපෑම ගොඩාක් රටවල මුස්ලිම්ස්ලට තිබ්බ, එකයි මේ ලාංචන, සලකුණු පස්සේ ඉස්ලාමයේ ඒවා උනේ. නමුත් මුස්ලිම් කෙනෙක්ට මේක අනන්‍යතාවයේ ලන්චන්යක් විතරයි, වෙන කිසිම ආගමික වැදගත්කමක් නැහැ.
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    බොරලුගොඩ මහතා;14018826 said:

    :yes: