අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

Jul 10, 2011
5,011
473
0
කියන්න අමතක උනා සම් සම් ලිදෙන් කොය්තරම් තොග වතුර ගත්තත් ඒ වතුර මට්ටම අඩුවෙන්නේ නැලු.. නැත්ටම ලෝකෙන්ම කොච්චර මිනිස්සු ඒ ලිදෙන් වතුර ගන්නවද.. වෙන ලිදක් නම් දැනට ඇපත් නැ.. දෙවියන්ගේ ආශිර්වාද ඒ වතුරට තියනවා කියලත් කියවෙනවා.. සමහරු නරක ආත්මයන් ඒලවන්නත් ඔය වතුර පාවිච්චි කරනවලු..
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බොරලුගොඩ මහතා;14021048 said:
අය්තියක් නැති කතාවක් නෙමෙය් මැට්ටෝ.. නබිතුමාගෙන මිනිස්සු ඒ තරම් විස්වාස කරා.. මොකද නබිතුමාට සමහර විශිෂ්ට හැකියාවල් තිබ්බා.. සාමනයෙන් හැම නබි කෙනෙකුටම තියනවට වඩා..:sorry::sorry:
අපි එහෙම හිතමු ;)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කාලාම සුත්‍රයේදී...

යමක් ඇසු පමණින්...
පරම්පරාවෙන් ආ පලියට...
මෙය මෙසේ යැයි කී පමණින්...
පොත පතෙහි මෙසේ යැයි සඳහන් වු පරිද්දෙන්...
තර්කයට ගැලපෙන පමණන්...
න්‍යායට ගැලපෙන පමණන්...
පිටින් හරි යැයි පෙනෙන පරිද්දෙන්...
මගේ දෘශ්ඨියට ගොචර වු නිසා..
ආධිපතයට අනුකූල වු නිසා..
මා ගරු කරන කෙනෙක් නී පලියට..
යමක් පිලි ගන්න එපා...ඔනේ දෙයන් තමන්ගේ විචාර බුද්ධියෙන් විමසා බලා පිළිගන්න.....
11.gif
:yes:
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14021048 said:
    අය්තියක් නැති කතාවක් නෙමෙය් මැට්ටෝ.. නබිතුමාගෙන මිනිස්සු ඒ තරම් විස්වාස කරා.. මොකද නබිතුමාට සමහර විශිෂ්ට හැකියාවල් තිබ්බා.. සාමනයෙන් හැම නබි කෙනෙකුටම තියනවට වඩා..:sorry::sorry:

    සමාජ විද්‍යාවේදි කියන්නේ ඔකට අනුහාසාත්මක ආධිපත්‍යය (ලු) :eek:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14021015 said:
    ඒක දිග කතාවක් යාලුවා.. ඒත් පුලුවන් තරම් කැටියෙන් කියන්න බලන්නම්.. අපි නබිවරු කියන්නේ දෙවියන්ගේ පණිවුඩ කරුවන්ටටය්.. එකේ අන්තිම තැනත්තා තමය් මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමා.. එයාට කලිං ආපු කෙනෙක් තමය් ඉබ්‍රාහිම් නබි කියන්නේ.. ( ඉංග්‍රිසියෙන් අබ්‍රහාම් කියන්නේ අරයට තමය්)..
    එයාට දවසක් දෙවියන්ගේ අණයක් ලැබුනා දෙවියන් ගෙන මිනිස්සුන්ට කියලා දෙන්න කිසියම් ප්‍රදෙසයට යන්න කියලා.. එය ඒ වෙලාවේ ඉදියේ තමන්ගේ බිරිදය් පොඩි පුත සමග කාන්තාරයක.. බිරිදටත් පුතාටත් කන්නවත් බොන්නවත් කිසිම දෙයක් ලේස්ති කරන්නේ නැතුව එයා ගමන පිටත් උනේ දෙවියෙන් ගැන මෙයා තියපු විස්වාසය නිසය්.. කොහම නමුත් කාලය යනකොට මෙයගේ බඩගින්නේ අඩන්න පටන්ගත්තා.. ඒ ප්‍රදේසයට කියන්නේ ''සෆා මර්වා කදු දෙක මැද''.. ඉබ්‍රහිම් නබිගේ පුතා බඩගින්න අඩනකොට එයාගේ බිරිද මේ කදු දෙකට නැගලා කවුරුහරු උදව්වට ඉන්නවද කියල බලන්න මේ කදු දෙක අතරේ දුවනකොට මෙයා දකිනවා මෙයාගේ බබා බඩගින්නේ කකුල ගහපු තැන ඉදලා වතුර එනේක.. ඒ වෙලාවේ මෙයා වතුර ගලාගෙන එනනිසා ''සම් සම්'' ''නවතිනු නවතිනු'' කියලා කියනවා...
    පසු කාලේක මේ ඉබ්‍රාහිම් කියන නබිතුමය් එයාගේ පුතා ඉස්මයිල් කියන මෙයය් එකතුවෙලා තමය් අපෙ මක්කම හදන්නේ.. දැනුත් මිනිස්සු සවුදියට වන්දනා ගමන් යන්නේ මේගොල්ලන්ගේ කැපකිරිම් සිහිකරන්නය්..:yes:

    බොරලුගොඩ මහතා;14021079 said:
    කියන්න අමතක උනා සම් සම් ලිදෙන් කොය්තරම් තොග වතුර ගත්තත් ඒ වතුර මට්ටම අඩුවෙන්නේ නැලු.. නැත්ටම ලෝකෙන්ම කොච්චර මිනිස්සු ඒ ලිදෙන් වතුර ගන්නවද.. වෙන ලිදක් නම් දැනට ඇපත් නැ.. දෙවියන්ගේ ආශිර්වාද ඒ වතුරට තියනවා කියලත් කියවෙනවා.. සමහරු නරක ආත්මයන් ඒලවන්නත් ඔය වතුර පාවිච්චි කරනවලු..

    දැනගෙන් හිටියේ සැහැ සහෝදරයා...ස්තූතියි...:D
    මට වගේම මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට නොකරන අපේ අනිත් සහෝදරයන්ටයි...ගෙස්ට් සහොදරයන්ටයි ගොඩක් වැදගත් තෙරතුරක්...:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14021079 said:
    කියන්න අමතක උනා සම් සම් ලිදෙන් කොය්තරම් තොග වතුර ගත්තත් ඒ වතුර මට්ටම අඩුවෙන්නේ නැලු.. නැත්ටම ලෝකෙන්ම කොච්චර මිනිස්සු ඒ ලිදෙන් වතුර ගන්නවද.. වෙන ලිදක් නම් දැනට ඇපත් නැ.. දෙවියන්ගේ ආශිර්වාද ඒ වතුරට තියනවා කියලත් කියවෙනවා.. සමහරු නරක ආත්මයන් ඒලවන්නත් ඔය වතුර පාවිච්චි කරනවලු..
    හොඳයි, අපි හිතමු ඒ ගෑනු කෙනාට වෙන ඔයිට වැඩිය දරුනු ලෙඩක් හැදිලා වෙන ආගමක තියෙන ක්‍රමයකින් හොඳ කරගන්නව කියමු . **වෙන්න එපා**

    එතකොට ආයෙත් අර ගෑනු කෙනාට හිතෙනවා ඒ ආගමට යන්න හිතුනොත්.. එහෙම ආපහු වෙන ආගමකට යන්න පුළුවන්නම් ඒ කොහොමද? බැරි නම් ඒකට හේතුව මොකක්ද?
     
    Last edited:

    සාමන්යෙන් මුස්ලිම් කෙනෙකුට වෙන ආගමකට වෙනස් වෙන්න බැ.. එහම තියෙද්දි නැති ක්‍රමයක් මම කොහම කියන්නද? මම ඔයාට මේ වගේ සිද්දියක්ම කියන්නම්..
    ඔයා දන්නවා ඇති A R Rahman ගැන.. ඔව් අර ඉන්දියාවේ සංගීත අධ්‍යක්ෂවරයා.. ඒයාය් එයාගේ අම්ම තාත්තය් කලිං හින්දු භක්තිකයන්.. එයාගේ නංගිට දොස්තරවරුන්ට හොද කරන්න බැරි ලෙඩක් හැදුනලු.. මොකද ලෙඩේ කියලා මමත් දන්නේ නැ.. ඒක සුව කරන්න ගොඩක් තැන්වලට ගොඩක් පූජක ස්ථානවලට පවා ගියාලු..ඒත් බැරි උනාලු.. ඒත් අන්තිමට මුස්ලිම් පූජකවරයෙක් ලගට ගියාලු.. ඒයා තමය් එයාව හොද කරලා තියෙන්නේ.. ඒකත් එක්කම තමය් එ පවුලම ඉස්ලාම් ආගමට ඇවිල්ලා තියෙන්නේ.. ඔයා දන්නවද Micheal Jackson ඇය් මැරුවේ කියලා? :shocked::shocked:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14021225 said:
    සාමන්යෙන් මුස්ලිම් කෙනෙකුට වෙන ආගමකට වෙනස් වෙන්න බැ.. එහම තියෙද්දි නැති ක්‍රමයක් මම කොහම කියන්නද? මම ඔයාට මේ වගේ සිද්දියක්ම කියන්නම්..
    ඔයා දන්නවා ඇති A R Rahman ගැන.. ඔව් අර ඉන්දියාවේ සංගීත අධ්‍යක්ෂවරයා.. ඒයාය් එයාගේ අම්ම තාත්තය් කලිං හින්දු භක්තිකයන්.. එයාගේ නංගිට දොස්තරවරුන්ට හොද කරන්න බැරි ලෙඩක් හැදුනලු.. මොකද ලෙඩේ කියලා මමත් දන්නේ නැ.. ඒක සුව කරන්න ගොඩක් තැන්වලට ගොඩක් පූජක ස්ථානවලට පවා ගියාලු..ඒත් බැරි උනාලු.. ඒත් අන්තිමට මුස්ලිම් පූජකවරයෙක් ලගට ගියාලු.. ඒයා තමය් එයාව හොද කරලා තියෙන්නේ.. ඒකත් එක්කම තමය් එ පවුලම ඉස්ලාම් ආගමට ඇවිල්ලා තියෙන්නේ.. ඔයා දන්නවද ඇය් මැරුවේ කියලා? :shocked::shocked:

    දන්නේ නැහැ(ලු)...:nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හදිස්සියෙවත් ගියා කියමුකෝ...ඔන්න ඊගාවට හැදෙනවා තවත් ලෙඩක් (අපි හිතමු ඒඩ්ස්) ආයෙත් අර ශුද්ධ වු ජලය පානය කරලා හරි ගියේ නැත්තං ඔන්න ඒ ආගම එපා වෙලා ආයෙත් එනවා කලින් එකට....:lol::lol:
    මම කිව්වේ ඒ ආගමේ හරය ගැන අවබෝධ වෙලා නෙවෙයිනේ පැටියෝ ඒ ආගම වැලඳ ගත්තේ...අන්න ඒකයි...කවුරු හරි පිරිත් පන් ටිකක් බීලා ඔකම වුනා කියලා බුද්ධාගම එන එකද හරි...එහෙම නැත්තං බුද්ධ දේශිකය ගැන පැහැදිලාද...අන්න ඒකයි මම කිව්වේ පැටියෝ....:yes:

    අතීතෙ යමා මහ පෙළහර දැකලා බුදු සරණ ගියුපු අන්‍යාගමිකයොත් හිටියලු නේද අයියා. ;)
    ඒ අයත් මෝඩයෝ වෙන්න ඇති. :(
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15

    මේ අදහසට මම එකඟයි, හරය දන්නේ නැතිව, හොයන්නේ නැතිව කෙනෙක් ආගමක් තොර ගන්නවා කියන්නේ එක අන්ධ විශ්වාසයක්. ඉස්ලාමයේ මුලිකම දේ තම නුවනින් වටහාගැනීම සහ අන්ධ විශ්වාසය නැති කිරීම.
    ගොඩක් non-muslims අහන ප්‍රශ්නයක් තම ඇයි දෙවියන්ට miracle කරලා පෙන්නන්න බැරි කියල, හේතුව මේකයි, බුද්ධියක් ලබා දී ඇති කෙනෙක්ට ප්‍රාතිහාර්ය ඕනෙ නෑ. ඔහුට ඇති තරම් කල්පනා කරන්න ඉඩ තියෙනවා, මුළු විශ්වයේ සිට ක්ෂුද්‍ර ජීවීන් වෙනකම් ඒ සිතීම සඳහා හුඟක් අවශ්‍ය කරුණු මනසට සපයනවා.

    ඔබ කුරානයේ සරල translation එකක් අරන් කියෙව්වත් තේරෙයි මම කියන දේ. "පොළොවෙහි හා අහසෙහි, රැය හා දහවල යලි යලිත් පැමිණවීමෙන් අප සිතන්නන් (බුද්ධියෙන් විමසා බලන්නන්) හට පැහැදිල්ය් සාක්ෂි තබා තිබෙන්නෙමු". මේ වගේ වාක්‍ය විශාල ප්‍රමාණයක් අහස, පොලොව, පරිසරය, ජීවීන්, කළලය ආදී හුඟක් අපිට එදිනෙද සිතන්නට පුළුවන් ගොඩක් දේවල් ගැන එහි කතා වෙනවා. මෙහි අරමුණ මිනිසා බුද්ධියෙන් සිත සත්‍ය සොයා ගත යුතයි යන්න විනා miracle වලින් අදහන්න කියන එක නෙවෙයි.

    මගේ අදහස zam zam වතුර miracleද නැද්ද යන්නට වැඩ මේකයි වැදගත් වන්නේ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පැටියා;14021279 said:
    අතීතෙ යමා මහ පෙළහර දැකලා බුදු සරණ ගියුපු අන්‍යාගමිකයොත් හිටියලු නේද අයියා. ;)
    ඒ අයත් මෝඩයෝ වෙන්න ඇති. :(
    දර්ශනයේ තියන හරි හෝ නිවැරදි බව සොයන්නේ බලන්නේ නැතිව යමාමහ පෙළහර නිසාම කෙනෙක් බුදුන් සරණ යනවා නම් ඒ මෝඩයෙක් තමයි:yes::yes:.
    බුදුන්ගේ රුප ශෝභාවට වශීවෙලා මහන උන වක්කලී තෙරුන්ගේ කතාව දන්නවනේ. අන්තිමේදී වක්කලිට බුදුන් පරිභව කලේ උන්වහන්සේ මෝඩ විදිහට බුදුන් සරණ ගිය නිසා තමයි සහෝ..:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දර්ශනයේ තියන හරි හෝ නිවැරදි බව සොයන්නේ බලන්නේ නැතිව යමාමහ පෙළහර නිසාම කෙනෙක් බුදුන් සරණ යනවා නම් ඒ මෝඩයෙක් තමයි:yes::yes:.
    බුදුන්ගේ රුප ශෝභාවට වශීවෙලා මහන උන වක්කලී තෙරුන්ගේ කතාව දන්නවනේ. අන්තිමේදී වක්කලිට බුදුන් පරිභව කලේ උන්වහන්සේ මෝඩ විදිහට බුදුන් සරණ ගිය නිසා තමයි සහෝ..:)

    ඔයා බෞද්ධයෙක් වුනේ ඒ ගැන පැහැදිලාද නැත්තං ඔයාගෙ දෙමාපියන් බෞද්ධයන් වූ නිසාද?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ අදහසට මම එකඟයි, හරය දන්නේ නැතිව, හොයන්නේ නැතිව කෙනෙක් ආගමක් තොර ගන්නවා කියන්නේ එක අන්ධ විශ්වාසයක්. ඉස්ලාමයේ මුලිකම දේ තම නුවනින් වටහාගැනීම සහ අන්ධ විශ්වාසය නැති කිරීම.
    ගොඩක් non-muslims අහන ප්‍රශ්නයක් තම ඇයි දෙවියන්ට miracle කරලා පෙන්නන්න බැරි කියල, හේතුව මේකයි, බුද්ධියක් ලබා දී ඇති කෙනෙක්ට ප්‍රාතිහාර්ය ඕනෙ නෑ. ඔහුට ඇති තරම් කල්පනා කරන්න ඉඩ තියෙනවා, මුළු විශ්වයේ සිට ක්ෂුද්‍ර ජීවීන් වෙනකම් ඒ සිතීම සඳහා හුඟක් අවශ්‍ය කරුණු මනසට සපයනවා.

    ඔබ කුරානයේ සරල translation එකක් අරන් කියෙව්වත් තේරෙයි මම කියන දේ. "පොළොවෙහි හා අහසෙහි, රැය හා දහවල යලි යලිත් පැමිණවීමෙන් අප සිතන්නන් (බුද්ධියෙන් විමසා බලන්නන්) හට පැහැදිල්ය් සාක්ෂි තබා තිබෙන්නෙමු". මේ වගේ වාක්‍ය විශාල ප්‍රමාණයක් අහස, පොලොව, පරිසරය, ජීවීන්, කළලය ආදී හුඟක් අපිට එදිනෙද සිතන්නට පුළුවන් ගොඩක් දේවල් ගැන එහි කතා වෙනවා. මෙහි අරමුණ මිනිසා බුද්ධියෙන් සිත සත්‍ය සොයා ගත යුතයි යන්න විනා miracle වලින් අදහන්න කියන එක නෙවෙයි.

    මගේ අදහස zam zam වතුර miracleද නැද්ද යන්නට වැඩ මේකයි වැදගත් වන්නේ.
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා යාළුවා. මිනිසා ස්වාභාවයෙන් වරදට පෙළඹෙන සුළුයි. ඇයි දෙවියන් මිනිසාව ඒ විදියට මැව්වේ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පැටියා;14021463 said:
    ඔයා බෞද්ධයෙක් වුනේ ඒ ගැන පැහැදිලාද නැත්තං ඔයාගෙ දෙමාපියන් බෞද්ධයන් වූ නිසාද?
    මගේ පියා බෞද්ධ, අම්ම කතෝලික. මම පන්සලුත් යනවා. පල්ලිත් යනවා. ආගම් දෙකක වෙනස දකිනවා. නුවනින් විමසා බැලුවම නිවැරදියි කියල මට හිතෙන්නේ බුදු දහම. ඒ නිසා මම බුදු දහම අදහනවා.:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගේ පියා බෞද්ධ, අම්ම කතෝලික. මම පන්සලුත් යනවා. පල්ලිත් යනවා. ආගම් දෙකක වෙනස දකිනවා. නුවනින් විමසා බැලුවම නිවැරදියි කියල මට හිතෙන්නේ බුදු දහම. ඒ නිසා මම බුදු දහම අදහනවා.:)

    :D බොහොම හොඳියි.
    ජේසුස් වහන්සේගෙ ජීවිත කතාවෙ වසර 10ක හිදැසක් තියනවා කියලා අහලා තියනවා.
    ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පැටියා;14021551 said:
    :D බොහොම හොඳියි.
    ජේසුස් වහන්සේගෙ ජීවිත කතාවෙ වසර 10ක හිදැසක් තියනවා කියලා අහලා තියනවා.
    ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
    කතෝලික අයවත් දන්නේ නැති දෙයකට පිළිතුරු මම දන්නේ කොහොමද?:lol::lol:
    ජේසු තුමන් දඹදිව විසු වගයි කියල පොතක් නම් මගේ ගාව තිබුන. එකේ හැටියට ඔය අවුරුදු දහයේ දඹදිව හිටියලු. මම නම් එක විශ්වාස කරන්නේ නැහැ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;14021279 said:
    අතීතෙ යමා මහ පෙළහර දැකලා බුදු සරණ ගියුපු අන්‍යාගමිකයොත් හිටියලු නේද අයියා. ;)
    ඒ අයත් මෝඩයෝ වෙන්න ඇති. :(

    කොහෙද තියෙන්නේ මල්ලි යමා මහ පෙළහර දැකලා ආගම කන්වර්ටි කරපු අය ගැන....ඉන්න මම ඉතා කෙටියෙන් පැහැදිලි කරන්නම්..ඔයත් සමහරක් එව්ව පටලවගෙන...
    බුදු කෙනෙකුට පමණයි යමා මහ පෙළහරක් පාන්න පුලුවන්...
    බුදුන් තුන් වරක් යමා මහ පෙළහර පෑවා...

    1.කිඹුල්වත් පුර වැඩි පළමු දිනයේ ශාක්‍යයන්ගේ මානය බිදීම සදහා නිග්‍රෝධාරාමයේද.
    2.බුදු වී පළමු සතිය අවසානයේදී දෙවියන්ගේ සැක දුරු කිරීම සදහා බෝ රුක මුලදී
    3.තීර්ථකයන්ගේ මානය බිදීම සඳහා සැවැත් නුවර ගණ්ඩබ්බ නම් අඹරුක මුලදී.

    මේ එකකින් වත් කිසිම කෙනෙක් සරණ ගියෙන් නැහැ..කොහෙව්ක එහෙම කියලා නැහැ පුලුවන්නම් ...හොඳට බලන්න මෙව්වා එකක්වත් කට්ටිය රවට්ට ගන්න පාපු පෙළහරවල් නෙවෙයි...
    සාමාන්‍ය පෘතග්ජනයෝ යමා මහ පෙළහර දැක්කහම ටිකක් සසල වෙනවා...ඒ ඇයි කියලත් විස්තර ඔනි නැහැනේ....එහෙම වුනාම කවුරුත් සරණ යන්නේ නැහැ...ඒකෙන් වෙන්නේ ඒ ඒ අය ඉන්න තාවකාලික මානසික තත්වයන්ගෙන්(මොහය/කෝපය /වෛරය වගේ) අපගමනය වෙලා ඒක තත්තවයකට පැමිණෙන එක....උදාහරණයක් විදියට කට්ටිය කෑගහනවනේ මහියංගනේදී යක්කුන්ව බයකරා කියලා...හොඳ ගුරුවරයෙක් කෑකෝ ගහන පන්තියකට ගියාම ඒවව මට අදාල නැහැ කියලා පාඩම කරන්නේ නැහැනේ...ටිකක් වේවැලෙන් මේසෙට හයියෙන් ගැහුවම පන්තිය ටිකක් නිශ්හබ්ද වෙනවා...ඔන්න දැන් තමයි පාඩමක් කියලා දෙන්න දුසුදුම වෙලාව..බුදුන්වහන්සේ කියනනේ බොහෙම දක්ෂ ගුරුවරයෙක්..(තව තව උදාහරණ දෙන්න ඔනි නැහැනේ)
    ඉතිං යමා මහ පෙළහරින් පස්සේ අවනත වෙන අයට/ඇහුම්කම් දෙන අයට දෙසන දහමින් කමයි මොලේ තියෙන් අය සරණ යන්නේ..ඒ කිය‍න්නේ බය කරලා අස්සව ගන්නවා කියලා නෙවෙයි පැටියෝ..තාම තේරුණේ නැද්ද මන්දා...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කතෝලික අයවත් දන්නේ නැති දෙයකට පිළිතුරු මම දන්නේ කොහොමද?:lol::lol:
    ජේසු තුමන් දඹදිව විසු වගයි කියල පොතක් නම් මගේ ගාව තිබුන. එකේ හැටියට ඔය අවුරුදු දහයේ දඹදිව හිටියලු. මම නම් එක විශ්වාස කරන්නේ නැහැ.

    එතකොට මොනාද ඔයා කතෝලික ආගමේ දැක්ක වැරදි තැන්? :eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොහෙද තියෙන්නේ මල්ලි යමා මහ පෙළහර දැකලා ආගම කන්වර්ටි කරපු අය ගැන....ඉන්න මම ඉතා කෙටියෙන් පැහැදිලි කරන්නම්..ඔයත් සමහරක් එව්ව පටලවගෙන...
    බුදු කෙනෙකුට පමණයි යමා මහ පෙළහරක් පාන්න පුලුවන්...
    බුදුන් තුන් වරක් යමා මහ පෙළහර පෑවා...

    1.කිඹුල්වත් පුර වැඩි පළමු දිනයේ ශාක්‍යයන්ගේ මානය බිදීම සදහා නිග්‍රෝධාරාමයේද.
    2.බුදු වී පළමු සතිය අවසානයේදී දෙවියන්ගේ සැක දුරු කිරීම සදහා බෝ රුක මුලදී
    3.තීර්ථකයන්ගේ මානය බිදීම සඳහා සැවැත් නුවර ගණ්ඩබ්බ නම් අඹරුක මුලදී.

    මේ එකකින් වත් කිසිම කෙනෙක් සරණ ගියෙන් නැහැ..කොහෙව්ක එහෙම කියලා නැහැ පුලුවන්නම් ...හොඳට බලන්න මෙව්වා එකක්වත් කට්ටිය රවට්ට ගන්න පාපු පෙළහරවල් නෙවෙයි...
    සාමාන්‍ය පෘතග්ජනයෝ යමා මහ පෙළහර දැක්කහම ටිකක් සසල වෙනවා...ඒ ඇයි කියලත් විස්තර ඔනි නැහැනේ....එහෙම වුනාම කවුරුත් සරණ යන්නේ නැහැ...ඒකෙන් වෙන්නේ ඒ ඒ අය ඉන්න තාවකාලික මානසික තත්වයන්ගෙන්(මොහය/කෝපය /වෛරය වගේ) අපගමනය වෙලා ඒක තත්තවයකට පැමිණෙන එක....උදාහරණයක් විදියට කට්ටිය කෑගහනවනේ මහියංගනේදී යක්කුන්ව බයකරා කියලා...හොඳ ගුරුවරයෙක් කෑකෝ ගහන පන්තියකට ගියාම ඒවව මට අදාල නැහැ කියලා පාඩම කරන්නේ නැහැනේ...ටිකක් වේවැලෙන් මේසෙට හයියෙන් ගැහුවම පන්තිය ටිකක් නිශ්හබ්ද වෙනවා...ඔන්න දැන් තමයි පාඩමක් කියලා දෙන්න දුසුදුම වෙලාව..බුදුන්වහන්සේ කියනනේ බොහෙම දක්ෂ ගුරුවරයෙක්..(තව තව උදාහරණ දෙන්න ඔනි නැහැනේ)
    ඉතිං යමා මහ පෙළහරින් පස්සේ අවනත වෙන අයට/ඇහුම්කම් දෙන අයට දෙසන දහමින් කමයි මොලේ තියෙන් අය සරණ යන්නේ..ඒ කිය‍න්නේ බය කරලා අස්සව ගන්නවා කියලා නෙවෙයි පැටියෝ..තාම තේරුණේ නැද්ද මන්දා...

    :D සරණ ගියා කියන එක පොඩ්ඩක් විග්‍රහ කරන්න පුලුවන්ද අයියා.
    ශාක්‍යයන්ගේ මානය බිදීම කියන දෙයින් මොකක්ද බුදු හාමුදුරුවෝ බලාපොරොත්තු වුනේ?
    ඒ අය බුදුන් ඉස්සරහා වැඳ නමස්කාර කරන එක විතරද?
     
    Last edited: