මම මුස්ලිම් අය වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ.
මුල ඉඳලා ත්රෙඩ් එක කියවපං මම අහලා තියන ප්රශ්නත් පුලුවන් නම් තේරුම් ගනිං.
මම කිවුවෙ මම මුස්ලිම් ආගම ගැන අහපු ප්රශ්න වලට පිලිතුරු මෙතන ඉන්න/හිටපු අය දුන්නෙ නෑ කියලා. ඒකයි අපි අරාබි ඩයල් එකක් ගෙන්නලා ඒ ප්රශ්න වලට උත්තර ඇහුවෙ. ඌ ගොංපාට් දාපු නිසා ඒක හරි ගියෙත් නෑ.
පාට කණ්නාඩි දාලා බලන්න එපා බං. රට ජාතිය රැක ගන්නවනං මොලේ පාවිච්චි කරපං. රැල්ලට මොරාල් අප් කරං පිස්සො වගේ හැසිරෙන්න ඕනෙ නෑ මම හිතන්නෙ.
මගෙ මතය අනික් ආගම් වලට අපහාස කරන්න එපා කියලා. අපහාසයෙන් මේ ප්රශ්න වලට පිලිතුරු හොයන්න බෑ කියලා මොලයක් තියන ඕනෙ එකෙක්ට තේරෙන්න ඕනෙ.
අපි අනික් ආගම් වලට අපහාස කරනවනම් අපේ ආගමට අනික් අය අපහාස කරන එක ඉබේම වෙන දෙයක්. ක්රියාව සහ ප්රතික්රියාව. ඕකයි මම කියන්නෙ අනික් ආගම් වලට අපහාස කරන්න එපා කියලා.
මම මේ ත්රෙඩ් එකේ කමෙන්ට් කරන එක නැවැත්තුවෙත් උඹලා වගේ එවුං නිසා. ටැග් ටික බලලා, උඩිං පල්ලෙන් කියවලා මේකා මුස්ලිම්, මේකා බෞද්ධ කියන්න එපා බං.
කැතයි නේද ඒක?