අඳුරුම නගරය

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    මචන්ලා ලංකාවේ අඳුරුම, සීතලම පැත්ත, ගම, නගරය මොකක්ද බන්?? ඉර එළිය වැඩිය නැති
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන්ලා ලංකාවේ අඳුරුම, සීතලම පැත්ත, ගම, නගරය මොකක්ද බන්?? ඉර එළිය වැඩිය නැති
    වයිට් වෝකරයාගේ ගෙවල් පැත්ත තමා අනිවා! පුතී​
     
    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    පාර්ලිමේන්තු ගාවට ගිහිල්ල කෑ ගහල ඉන්න උන්ට බැනපන්. එතකොට උන් උබට ඉන්න හොද කලුවර තැනකට යවයි.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,562
    10,120
    113
    ඉර එලිය එච්චර වැටෙන්නෙ නැති , බලන බලන පැත්තෙ අලු පාට ගොඩනැගිලි ! කලු පාට දුමෙන් හැම වෙලේම වැහුන අහස, අවට වාතයේ එකමතැන කැරකෙන ජලවාෂ්ප නිසා ලාවට වැටෙන වැස්ස, නියොන් ලයිට් වලින් එලිය වැටුන පාරවල් තියෙන සිටි එකක් දිහා ලාවට එලිය වැටුන කාමරයක ඉදන් බලාගෙන ඉන්න ඕනෙ ! :love::love::love::love:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland

    6b782ba8_o.jpeg
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    thisNameIsForElakiri:23249946 said:
    ඉර එලිය එච්චර වැටෙන්නෙ නැති , බලන බලන පැත්තෙ අලු පාට ගොඩනැගිලි ! කලු පාට දුමෙන් හැම වෙලේම වැහුන අහස, අවට වාතයේ එකමතැන කැරකෙන ජලවාෂ්ප නිසා ලාවට වැටෙන වැස්ස, නියොන් ලයිට් වලින් එලිය වැටුන පාරවල් තියෙන සිටි එකක් දිහා ලාවට එලිය වැටුන කාමරයක ඉදන් බලාගෙන ඉන්න ඕනෙ ! :love::love::love::love:

    Me kohe?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වහින්න ලං වෙලා අඳුර තමා බං මරු :love: මහ දවාලෙ හොඳට එලිය තියෙන වෙලාවක අහසම කලු කරගෙන බාගෙට රෑ වගේ වෙන වෙලාවක පාලුම පාලු කනත්තක් මැද්දට වෙලා හයියෙන් හමන හුලඟට ගස් වලිං වැටෙන කොල අල්ලන්න තියෙනවනං :love: :sorry: :(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    වහින්න ලං වෙලා අඳුර තමා බං මරු :love: මහ දවාලෙ හොඳට එලිය තියෙන වෙලාවක අහසම කලු කරගෙන බාගෙට රෑ වගේ වෙන වෙලාවක පාලුම පාලු කනත්තක් මැද්දට වෙලා හයියෙන් හමන හුලඟට ගස් වලිං වැටෙන කොල අල්ලන්න තියෙනවනං :love: :sorry: :(

    Eeta wadiya hoda nadda uththo Gorawa gorawa wahina weleka Kanaththaka raa 12 ta nida ganna athnam
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    වහින්න ලං වෙලා අඳුර තමා බං මරු :love: මහ දවාලෙ හොඳට එලිය තියෙන වෙලාවක අහසම කලු කරගෙන බාගෙට රෑ වගේ වෙන වෙලාවක පාලුම පාලු කනත්තක් මැද්දට වෙලා හයියෙන් හමන හුලඟට ගස් වලිං වැටෙන කොල අල්ලන්න තියෙනවනං :love: :sorry: :(

    :love::love::yes::yes::cool::cool: