අඳ බාලයෝ අන්දන බුද්ධාගම කන ඉත්තගේ වැදි බණ

monson

Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    ජාතක කතාවක රජ කෙනෙක් කිව්ව ගාතාවක් බුදු හාමුදුරුවෝ කිව්ව එකක් කියලා වැරදි තේරුමක් එක්ක කියන කොට බයිලා කාරයෙක් කියල තේරුණා කලින්ම :lol:



     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,703
    113
    ජාතක කතාවක රජ කෙනෙක් කිව්ව ගාතාවක් බුදු හාමුදුරුවෝ කිව්ව එකක් කියලා වැරදි තේරුමක් එක්ක කියන කොට බයිලා කාරයෙක් කියල තේරුණා කලින්ම :lol:




    මෙතන තියෙන්නේ ඇරියස් කවර් කිරිල්ල ක්.
     
    • Like
    Reactions: ozykolla

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,913
    520
    113
    Sri Lanka
    ජාතක කතාවක රජ කෙනෙක් කිව්ව ගාතාවක් බුදු හාමුදුරුවෝ කිව්ව එකක් කියලා වැරදි තේරුමක් එක්ක කියන කොට බයිලා කාරයෙක් කියල තේරුණා කලින්ම :lol:




    Jerry kappek
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    budu hamuduruwo deshana karala thiyenawalu mcn. sariyuth hamuduruwanta.

    oka then kipayaka thiyanawalu.
    ඕක තියෙන්නේ මෙතන

    https://tipitaka.lk/atta-kn-jat-13-10/
    https://pitaka.lk/main?n=502210&p=139

    9ZgikCe.jpeg


    අනික "මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ" කියල තේරුමක් නැහැ ඔකේ.

    "නොසිතන දෙයත් සිදුවේ, අපි වෙයි කියල හිතන දේත් වෙන්නේ නැතුව යනවා." කියන තේරුම තියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: TechnWeb

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    15,999
    113
    මොකො මෙහ්, එක පාරට ලිබරල් ගුපියො ටිකට බුද්ධාගම බේරගන්න මතක් වෙලා... :eek: :eek: :eek:
    කොන්ටෙක්ස් දාපන් මොන්සන්...
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    හීන්නූල් මාක්ස්වාදී JVP බණ bump


    ------ Post added on Dec 24, 2025 at 10:48 PM
     
    Last edited: