!!!අපක්ෂපාතී විනිසුරු වරාවැව එජාපයෙන් මධ#
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් .ටී .එම් .පී .බී වරාවැව මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීමට යන බවද ඔහු මධ්‍යම පළාත් සභාවෙන් ඉදිරිපත් වනු ඇතැයිද වාර්ථා වේ.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධිත ආන්දෝලානාත්මක ‘සුදු කොඩි නඩුවේ’ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු වූ වරාවැව මහතා එම නඩුවේදී අනෙකුත් විනිසුරුවරුන්ට වෙනස්ව ෆොන්සේකා මහතා නිර්දෝෂී යැයි කියමින් ලබා දුන් තීන්දුවෙන් පසු ‘යුක්තිය වෙනුවෙන්’ අපක්ෂපාතීව පෙනී සිටින්නේ යැයි විපක්ෂයේ දේශපාලන කොටස් වල මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් බොහෝ දෙනාගේ වර්ණනාවට ලක් විය.ඉන් පසු ඔහු අධිකරණයේ නිර්දේශපාලන කල යුතු යැයි කියමින් නොයෙක් සන්විධාන හරහා මාධ්‍ය හමුවට පැමිණියේය.
අද ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් කණ්ඩයම් නායකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් වන්නේ යයිද කියැවේ.
copyright www.lankacnews
දැන් කට්ටිය බලයි
ඇයි මේකේ වැරැද්ද මොකද්ද? (කිසිම වැරද්දක් නැහැ දෙයියනේ)

දේශපාලනේ කරන්න අයිතියක් නැද්ද? (අපොයි තියෙනවා)

පොන්සේකාට ඒ දවසවල කීවෙත් මේ ටිකම තමයි

comments from lankadeepa.lk
>ගොනා හැරෙන්නේ පොල් පැලෙට කියල එදා ඉදලම තේරුණා. යහ පාලනේ ගැන කතා කරන ඔය සමහරක් අන්තිමට නතර වෙන්නේ ඔය නාරා වලේ බව අපිනම් හොදින් දන්නවා. මෙයාගේ තීන්දු වලත් පෙරී පෙරී තිබුනේ දේශපාලනේ කියලා දැන් ඔප්පු වෙනවා
>එයාගේ තීන්දුවලට හේතු වූ සාධකය දැන් පැහැදිලියි.