!!!අපක්‍ෂපාතී විනිසුරු වරාවැව එජාපයෙන් මධ&#35

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    !!!අපක්‍ෂපාතී විනිසුරු වරාවැව එජාපයෙන් මධ&#35

    warawewa.jpg



    විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් .ටී .එම් .පී .බී වරාවැව මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීමට යන බවද ඔහු මධ්‍යම පළාත් සභාවෙන් ඉදිරිපත් වනු ඇතැයිද වාර්ථා වේ.

    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධිත ආන්දෝලානාත්මක ‘සුදු කොඩි නඩුවේ’ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු වූ වරාවැව මහතා එම නඩුවේදී අනෙකුත් විනිසුරුවරුන්ට වෙනස්ව ෆොන්සේකා මහතා නිර්දෝෂී යැයි කියමින් ලබා දුන් තීන්දුවෙන් පසු ‘යුක්තිය වෙනුවෙන්’ අපක්ෂපාතීව පෙනී සිටින්නේ යැයි විපක්ෂයේ දේශපාලන කොටස් වල මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් බොහෝ දෙනාගේ වර්ණනාවට ලක් විය.ඉන් පසු ඔහු අධිකරණයේ නිර්දේශපාලන කල යුතු ‍යැයි කියමින් නොයෙක් සන්විධාන හරහා මාධ්‍ය හමුවට පැමිණියේය.

    අද ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් කණ්ඩයම් නායකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් වන්නේ යයිද කියැවේ.


    copyright www.lankacnews

    දැන් කට්ටිය බලයි
    ඇයි මේකේ වැරැද්ද මොකද්ද? (කිසිම වැරද්දක් නැහැ දෙයියනේ):lol::lol::rofl::rofl::rofl:
    දේශපාලනේ කරන්න අයිතියක් නැද්ද? (අපොයි තියෙනවා):rofl::rofl::rofl:
    පොන්සේකාට ඒ දවසවල කීවෙත් මේ ටිකම තමයි
    :rofl::rofl::rofl::P


    comments from lankadeepa.lk

    >ගොනා හැරෙන්නේ පොල් පැලෙට කියල එදා ඉදලම තේරුණා. යහ පාලනේ ගැන කතා කරන ඔය සමහරක් අන්තිමට නතර වෙන්නේ ඔය නාරා වලේ බව අපිනම් හොදින් දන්නවා. මෙයාගේ තීන්දු වලත් පෙරී පෙරී තිබුනේ දේශපාලනේ කියලා දැන් ඔප්පු වෙනවා:lol:

    >එයාගේ තීන්දුවලට හේතු වූ සාධකය දැන් පැහැදිලියි.:lol:
     
    • Like
    Reactions: SaLiTHaS77

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    We never say Judges should give their decisions in favor to the government. They should be independent. We respect his decisions. But it seems that these decisions are not based on legal facts... but on his political visions.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    වරාවැව කැමත්තෙන්ම දේශපාලනයට ආවේ නෑ.නමුත් ඔහුගේ මහත්මා ගතිය,අපක්ෂපාතිකම සහ එඩිතරභාවය නිසා රනිල් වික්‍රමසිංහ බොහොම මහන්සිවෙලා තමයි එයාව පක්ෂයට බඳවාගත්තේ.මොකද ලංකාවේ දේශපාලනයට මහත්මා ගති තියන අය එකතු කරගන්න ඕනී නිසා.එක්සත් ජාතික පක්ෂය කියන්නේ මහත්මාගති තියන අයගෙන් පිරිපුන් පක්ෂයක්.ඉස්සර හුඟක්ම හිටියා.නමුත් දැන් අඩුයි.යකෝ පෙරමුනේ ඉන්නේ සංචාරක ගෑනු දූෂනය කරන, කොමිස් ගහන,කුඩු ජාවාරම් කරන,ගුරුවරියන් දනගස්වන,මහ දවල් මිනීමරන තුප්පැහියන්ගේ පක්ෂයක් වෙලා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    වරාවැව කැමත්තෙන්ම දේශපාලනයට ආවේ නෑ.නමුත් ඔහුගේ මහත්මා ගතිය,අපක්ෂපාතිකම සහ එඩිතරභාවය නිසා රනිල් වික්‍රමසිංහ බොහොම මහන්සිවෙලා තමයි එයාව පක්ෂයට බඳවාගත්තේ.මොකද ලංකාවේ දේශපාලනයට මහත්මා ගති තියන අය එකතු කරගන්න ඕනී නිසා.එක්සත් ජාතික පක්ෂය කියන්නේ මහත්මාගති තියන අයගෙන් පිරිපුන් පක්ෂයක්.ඉස්සර හුඟක්ම හිටියා.නමුත් දැන් අඩුයි.යකෝ පෙරමුනේ ඉන්නේ සංචාරක ගෑනු දූෂනය කරන, කොමිස් ගහන,කුඩු ජාවාරම් කරන,ගුරුවරියන් දනගස්වන,මහ දවල් මිනීමරන තුප්පැහියන්ගේ පක්ෂයක් වෙලා.

    එකගයි. සුපිරි අපක්ෂපාති විනිසුරුවරයෙක් :lol::lol::lol:
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    "මිනිසා උපතින්ම ධනය,බලය සහ ලිංගිකත්වයට ආශා කරති"
    ඇරිස්ටෝටල්


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: