අපගේ පරිගණකය WiFi Hotspot එකක් කරමූ

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Lap wala wifi tiyenawane bn kohomat :frown:

එහෙනම් මෙහෙම කරන්න, wifi card එකක් තිබ්බට මදි ඒක infrastructure mode එකට support කරන්න ඕනේ. එහෙම support ද කියලා බලන්න, මේක ගහන්න notepad එකේ

netsh wlan show driver
pause

ඊට පස්සේ ඒක save කරන්න showDrivers.bat කියලා
දැන් බලන්න driver එකක් පෙන්වනවාද කියලා, පෙන්වනවා නම් වැඩ නැත්නම් උබේ wifi card එක support නෑ. මේ ටික කරන්න ඊට පස්සේ ඉතුරු ටික කියන්නම්.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
connect wenawa bn :D et load wenne naa :frown:

load වෙන්නේ නෑ කිව්වේ? Internet ද?
එහෙනම් මෙහෙම කරන්න

Control Panel\Network and Internet\Network Connections
එකට ගිහින් උබේ තියෙනවානේ "Local Area Connection" කියලා connection එකක් (wired connection එක) ඒක share කරන්න මේ පහළ විදියට.

දැන් Internet වැඩ කරයි.

FIHMBMm.png
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
තව එකක් මචන්ලා මේ code ගහනකොට Admin Mode එකෙන් ගහන්න නැත්නම් වැඩ කරන එකක් නෑ.
right click -> Run as admin
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
load වෙන්නේ නෑ කිව්වේ? Internet ද?
එහෙනම් මෙහෙම කරන්න

Control Panel\Network and Internet\Network Connections
එකට ගිහින් උබේ තියෙනවානේ "Local Area Connection" කියලා connection එකක් (wired connection එක) ඒක share කරන්න මේ පහළ විදියට.

දැන් Internet වැඩ කරයි.

FIHMBMm.png

මේක share කරන කොට මතක ඇතුව share කරන්න "Microsoft Virtual Mini Wifi adapter" එකත් සමග ,අනෙක් Wifi adapter එක නෙවෙයි.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
තව එකක් මචන්ලා, මේක දැන් මතක් වුනේ, netlimiter 3 දාලා නම් computer එකේ ,ඒක uninstall කරන්න නැත්නම් Netlimiter 4 එක දාගන්න. Firewall guard එකක් තියෙනවා නම් සමහර වෙලාවට ප්‍රශ්ණ එයි නමුත් මට නම් එහෙම ආවේ නෑ ,ආවොත් කියන්න.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කනෙක්ට් නං වෙනවා බං එත් මෙලෝ මගුලක් ලෝඩ් වෙන්නේ නෑ...
ප්ලේ ස්ටෝර් එකවත් ලෝඩ් වෙන්නේ නෑ...:(

Tutorial එකේ අග කියවන්න, මම අළුතෙන් කෑලි ටිකක් එකතු කරා මට මග ඇරිච්ච.
http://www.elakiri.com/forum/showpost.php?p=17961754&postcount=306
 
thanujaka

Well-known member
  • Tutorial එකේ අග කියවන්න, මම අළුතෙන් කෑලි ටිකක් එකතු කරා මට මග ඇරිච්ච.
    http://www.elakiri.com/forum/showpost.php?p=17961754&postcount=306

    අරූ කියපු software එකත් දාල බැලුව බං එත් එහෙමයි..
    කනෙක්ට් වෙනවා එත් මුකුත් ලෝඩ් වෙන්නේ නෑ...
    ඔන්න ඔහේ අල්ලලා දානවා බං...
    තෑන්ක්ස් කිව්වා හොදෙ උඹට රෙප් බෑ...:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අරූ කියපු software එකත් දාල බැලුව බං එත් එහෙමයි..
    කනෙක්ට් වෙනවා එත් මුකුත් ලෝඩ් වෙන්නේ නෑ...
    ඔන්න ඔහේ අල්ලලා දානවා බං...
    තෑන්ක්ස් කිව්වා හොදෙ උඹට රෙප් බෑ...:D

    මේක කරන්න එතකොට වැඩ කරයි.

    4kSz9m3.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපගේ පරිගණකය WiFi Hotspot එකක් කරමූ ?? :no: mehema karala 4n eken net yanna hadaganna hoda software ekak nadda :confused:

    ඕක මම ට්‍රයි කරා හරි ගියේ නෑනේ බං...
    කනෙක්ට් වෙනවා කියල පෙන්නුවට වැඩ නැහැ නේ..:dull:

    sorry ban late reply ekata

    machan, connectify eka download karala install karaganna.... matath oya widiyatama case aawa... menna mama daapu thread eke page 3

    http://www.elakiri.com/forum/showthread.php?t=1659680&page=3

    connectify ekenuth karaganna beri unaata passe-----> UNINSTALL kala mulinma.... aluthen INSTALL kala SAFE boot daala..... eeken wade harigiya..... umbath try karapan safe boot walin INSTALL karala​
     
    Connectivity එකෙන් යනවට වඩා හොදයි මේ ක්‍රමය, මේක Windows එකේම තියෙන ක්‍රමයක්, අනික ඔය විදියට crack දාලා Internet යන එක safe නෑ, ඕවල backdoors තියෙන්න පුලුවන්. මම කියපු ක්‍රමය setup කරගන්න ටික වෙලාවක් යයි නමුත් ඊට පස්සේ වැඩේ ගොඩ.