lol කිව්ව වගේ මූ wifi adapter එකක් නැතුවද දන්නේ නෑ මේ දඟලන්නෙ.
Lap wala wifi tiyenawane bn kohomat

lol කිව්ව වගේ මූ wifi adapter එකක් නැතුවද දන්නේ නෑ මේ දඟලන්නෙ.

මොන software දැම්මත් වැඩ නෑ, Wifi adapter එකක් හෝ Wifi card හෝ Wifi chipset එකක් computer එකේ නැත්නම්
et load wenne naa 
Lap wala wifi tiyenawane bn kohomat![]()
connect wenawa bnet load wenne naa
![]()
load වෙන්නේ නෑ කිව්වේ? Internet ද?
එහෙනම් මෙහෙම කරන්න
Control Panel\Network and Internet\Network Connections
එකට ගිහින් උබේ තියෙනවානේ "Local Area Connection" කියලා connection එකක් (wired connection එක) ඒක share කරන්න මේ පහළ විදියට.
දැන් Internet වැඩ කරයි.
![]()
මම Full Tutorial එකේ මේකේ දැම්මා, ඕන අය බලන්න
http://www.elakiri.com/forum/showpost.php?p=17961754&postcount=306

කනෙක්ට් නං වෙනවා බං එත් මෙලෝ මගුලක් ලෝඩ් වෙන්නේ නෑ...
ප්ලේ ස්ටෝර් එකවත් ලෝඩ් වෙන්නේ නෑ...![]()
Tutorial එකේ අග කියවන්න, මම අළුතෙන් කෑලි ටිකක් එකතු කරා මට මග ඇරිච්ච.
http://www.elakiri.com/forum/showpost.php?p=17961754&postcount=306

අරූ කියපු software එකත් දාල බැලුව බං එත් එහෙමයි..
කනෙක්ට් වෙනවා එත් මුකුත් ලෝඩ් වෙන්නේ නෑ...
ඔන්න ඔහේ අල්ලලා දානවා බං...
තෑන්ක්ස් කිව්වා හොදෙ උඹට රෙප් බෑ...![]()
අපගේ පරිගණකය WiFi Hotspot එකක් කරමූ ??mehema karala 4n eken net yanna hadaganna hoda software ekak nadda
![]()
ඕක මම ට්රයි කරා හරි ගියේ නෑනේ බං...
කනෙක්ට් වෙනවා කියල පෙන්නුවට වැඩ නැහැ නේ..![]()
sorry ban late reply ekata
machan, connectify eka download karala install karaganna.... matath oya widiyatama case aawa... menna mama daapu thread eke page 3
http://www.elakiri.com/forum/showthread.php?t=1659680&page=3
connectify ekenuth karaganna beri unaata passe-----> UNINSTALL kala mulinma.... aluthen INSTALL kala SAFE boot daala..... eeken wade harigiya..... umbath try karapan safe boot walin INSTALL karala