අපගේ_පරිගණකය_WiFi_Hotspot_එකක්_කරමූ..

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
මට කියන්න මම පවිච්චි කරන්නේ ADSL කනෙක්සන් එකක් ... ඉතින් මට පුලුවන්ද මගෙ ඩෙක්ස්ටොප් මැෂින් එකට wifi ඩොන්ගල් එකක් පවිච්චි කරල එකෙන් මගෙ ලැප් එකටත් මේ කියනව වගේ wifi නෙට් යූස් කරන්න ..? තාම wifi ඩොනගල් එකක් ගත්තෙ නෑ ගන්න කලින් අහන්නේ :(
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මගෙ ගාව තියෙන්නෙ desktop computer එකක් විතරයි මෙකට WiFi device එකක් නෑ මට මෙකට WiFi connection එකක් අරගෙන computer එකෙ internet එක phone එකට ගන්න ඔනෙ. එකට හොද WiFi device එකක් ඉයන්නකො.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් මගෙ ගාව තියෙන්නෙ SLT WIFI router එකක් එක network cable එකෙන් computer එකට connect කරල තියෙන්නෙ. එතකොට මෙ software එකෙන් files, WiFi on කරල තියන device වලට send කරන්න පුලුවන්ද?
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    mcn mata tyenne normal router ekak 4 port connection eka slt adsl eka......me tyena ewagen puluwanda wifi hotsopt ekak karanna pc eka?
     

    isurunalaka

    Active member
  • Oct 31, 2008
    810
    27
    28
    අපගේ පරිගණකය WiFi Hotspot එකක් කරමූ..

    wifi1.jpeg



    අපි හැමෝම පරිගණකයෙන් WiFi පහසුකම යොදා ගන්නේ අන්තර්ජාලය සැරිසැරීමට පමණයිනෙ.ඔබගේ පරිගණකයෙන් අන්තර්ජාලය WiFi ලෙස මුදා හැර ඒය තවත් පරිගණකයකින් අන්තර්ජාලය හා සම්බන්ද වන්නට හෝ ඔබගේ WiFi පහසුකම ඇති ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය සැරිසැරීමට කැමති ඇතිනේ.ඒකට එක්කෝ WiFi පහසුකම තියෙන Router එකක් ඕන කියලා දැන් කට්ටියට හිතෙයි.කැමති ඇතිනේ කට්ටියම ඔබගේ පරිගණකය WiFi Hotspot එකක් කරගන්න.මේකට අවශ්‍ය වන්නේ පොඩි මුදෘකාංගයකුයි WiFi පහසුකම තියෙන පරිගණකයකුයි.මුලින්ම එහෙනම් පහතින් මුදෘකාංගය බාගන්න.පහතින් කියා ඇති පරිදි කිරීමෙන් මුදෘකාංගය නොමිලේ කරගත හැකිය.දැන් එහි යූසර්නේම් හා රහස් වචනයක් දීලා ඔබට‍ ඒම පහසුකම අත්විදිය හැකිය.මෙම අවස්ථාවේදී අන්තර්ජාලය ඔබගේ පරිගණකය හරහා share කරනවාද නැද්ද යන්න ඔබ තෝරා ගත යුතු ය.




    images


    කොහොමද මුදෘකාංගය ඉන්ස්ටෝල් කරගන්නේ?
    පළමුව ඔබ බාගත්තු Connectify.exe සොෆ්ට්වෙයා ඒක පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.
    දැන් ඔබ මුදෘකාංගයෙන් ඉවත් වන්න.
    ලබාදීලා තියෙන ක්‍රැක් ෆයිල් ඒක ඔබගේ මුදෘකාංගය ඉන්ස්ටෝල් වී ඇති තැනට කොපි පෙස්ට් කරන්න.
    [ C:\Program file\Connectify ]
    අනතුරුව මුදෘකාංගය ක්‍රියාත්මක කරන්න.
    දැන් ඒය නොමිලේ පාවිච්චි කරන්න.



    WiFi සම්බන්ද අනෙකුත් ලිපි..

    WiFi තාක්ෂණය

    win7 walata wedada ban meka. link eka nan expired
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    දිරිමත් කරන හැමෝටම ස්තුතියි ....!!
    ……මගේ බ්ලොග් එකට ගිහින් බලන්න....
    …
    …" ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.


    http://upullive.blogspot.com/

    images