අපගේ_පරිගණකය_WiFi_Hotspot_එකක්_කරමූ..

LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    machan meken file share karanne kohomda lap 2k athare wifi walin??

    internet connection eka nan share wenawa
    fg7w.jpg

    'network' tab ekata giyama lap dekama penei
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      62 KB · Views: 70

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    machan wifi adsl router ekak thiyanawa. eka pc ekata cable eken set karala thiyenne.

    pc ekata dongle eka gahala eke net connect karala router eken wifi denna puluwanda.

    router ekata connection ekak nathuwa pc eketa dongale eken labena connection eka router eken phone ekata ganna
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    machan wifi adsl router ekak thiyanawa. eka pc ekata cable eken set karala thiyenne.

    pc ekata dongle eka gahala eke net connect karala router eken wifi denna puluwanda.

    router ekata connection ekak nathuwa pc eketa dongale eken labena connection eka router eken phone ekata ganna

    මේක කරන්න පුළුවන් කියල හිතෙනවා, කරලා බලල නම් නැහැ එත් ඒක වැඩ කරන්න ඕනෙ. router එක LAN වලින් PC එකට ගහන්න ඕන, dongle එක connect කලාට පස්සේ ඒ connection එක share කරන්න ඕන Ethernet/Local Area Network එක එක්ක. ඔය වගේ වැඩක් තමයි lap දෙකක් අතරේ wifi වලින් internet share කරන එකත්. ඒ නිසා මේකත් හරියන්න ඕන. එහෙම නැත්නම් router එක පැත්තක දාල, wifi adapter එකක් ගහල wifi hotspot එකක් හදන්න ඕන
     
    Last edited: