රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි රටට ඔබින ආධ්‍යාත්මික නායකයා.එතුමගේ සිත සන්සුන්. හුගක්ම නිවුන චරිතයක්.හරිම චාම්. රත්තරන් පලදින්නේ නෑ.බොහෝවිට් හෙමින් කතා කරන්නේ.බුදු දහම ගැන හසල දැනුමක් තියෙනවා.බිරිඳ සිංහල බෞද්ධ කුල කතක්.ඇයත් චාම්.රනිල් වගේම කාරුනිකයි. අගැමති තුමා අවිහිංසාවාදී.එතුමගේ කාලය තුල ලසන්තලා එක්නෑලිගිඩලා තජූඩීන්ලා වගේ මිනීමැරුම් පැහරගෙන යාම්,පහර දීම් නෑ.එතුමා කිසි දවසක මංත්‍රීවැටුප අගමැති වැටුප ඇමති වැටුප අරගෙන නෑ. දූෂන චෝදනා නෑ. හොර නෑ බොරු නෑ.නිදා ගන්නේ කුඩා කාමරයක. ඉන්නෙත් අරලිය ගහ මංදිරය තුල නෙවෙයි.තමන්ගෙම ගෙදර.ගෑනු පස්සේ යන්නේ නෑ.අනාචාරයේ හැසිරුනා කියලා චෝදනා නෑ.ඔලුව ඩයි කරන්නේ නෑ.රැවුල ඩයි කරන්නේ නෑ.තමන්ගේ ස්වබාවික පෙනුම හංගන්නේ නෑ.අටලෝ දහමට අනුචිතයි