අපටත් අධ්‍යත්මික නායකයෙක්

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    අපටත් අධ්‍යත්මික නායකයෙක්

    මේ වෙන දේවල් එක්ක අපටත් අධ්‍යත්මික නායකයෙක් අවශ්‍යයි කියලා මම හිතනවා ...

    කවුද එකට සුදුසුම කෙනා ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    එහෙම කරන්න පුළුවන් හාමුදුරුවරු ඉන්නවා, හැබැයි උන්වහන්සේලා එලියට එන්නේ නෑ...
    මේ වෙලාවේ එක්කෙනෙක් නැතුව කාදිනල් තුමා ඇතුළු මණ්ඩලයක් වගේ පත්කරනම් හරි උලමල ටික නැතුව...
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි රටට ඔබින ආධ්‍යාත්මික නායකයා.එතුමගේ සිත සන්සුන්. හුගක්ම නිවුන චරිතයක්.හරිම චාම්. රත්තරන් පලදින්නේ නෑ.බොහෝවිට් හෙමින් කතා කරන්නේ.බුදු දහම ගැන හසල දැනුමක් තියෙනවා.බිරිඳ සිංහල බෞද්ධ කුල කතක්.ඇයත් චාම්.රනිල් වගේම කාරුනිකයි. අගැමති තුමා අවිහිංසාවාදී.එතුමගේ කාලය තුල ලසන්තලා එක්නෑලිගිඩලා තජූඩීන්ලා වගේ මිනීමැරුම් පැහරගෙන යාම්,පහර දීම් නෑ.එතුමා කිසි දවසක මංත්‍රීවැ‍ටුප අගමැති වැ‍ටුප ඇමති වැ‍ටුප අරගෙන නෑ. දූෂන චෝදනා නෑ. හොර නෑ බොරු නෑ.නිදා ගන්නේ කුඩා කාමරයක. ඉන්නෙත් අරලිය ගහ මංදිරය තුල නෙවෙයි.තමන්ගෙම ගෙදර.ගෑනු පස්සේ යන්නේ නෑ.අනාචාරයේ හැසිරුනා කියලා චෝදනා නෑ.ඔලුව ඩයි කරන්නේ නෑ.‍රැවුල ඩයි කරන්නේ නෑ.තමන්ගේ ස්වබාවික පෙනුම හංගන්නේ නෑ.අටලෝ දහමට අනුචිතයි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේ වෙන දේවල් එක්ක අපටත් අධ්‍යත්මික නායකයෙක් අවශ්‍යයි කියලා මම හිතනවා ...

    කවුද එකට සුදුසුම කෙනා ?

    11214323_1449238852046463_8548344863940180352_n-e14423872438341.jpg
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    attachment.php