අපට අපේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවානම්.........

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;11533601 said:
:eek:ආහ් මට වැරදුනා ආච්චි නෙහ්..:( ඔය කාලෙට ඔය වගේ වැඩ කරන එක හොඳා :lol:

musicsister2.gif
ඒකනේන්නං...

ආහ්!?
vil2_goule.gif
ඒකියන්නේ වල පයයි ගොඩ පයයිද මං :sorry:


dan me kurullo koheda inne kiyala hoyala baluwada?

:baffled: අනේ අනේ රැබී......ඔයාටත් අපේ එස්ස්ට වගේ
pleurer.gif
හරිම උභතෝකෝටික ගැටලු තමයිලු උද්ගතවෙන්නෙ ඉතිං...
sattend.gif
 

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere

    musicsister2.gif
    ඒකනේන්නං...

    ආහ්!?
    vil2_goule.gif
    ඒකියන්නේ වල පයයි ගොඩ පයයිද මං :sorry:




    :baffled: අනේ අනේ රැබී......ඔයාටත් අපේ එස්ස්ට වගේ
    pleurer.gif
    හරිම උභතෝකෝටික ගැටලු තමයිලු උද්ගතවෙන්නෙ ඉතිං...
    sattend.gif

    ane paw ane egollo, kawada biwwada kiyalath balanna epaya:P
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හරිම හොඳ වැඩක් ඔයා කරල තියෙන්නෙ.
    කුරුල්ලො කියන්නෙ අනික් හැම සතෙකුටම වඩා ඉඩ ප්‍රමාණයක් අයිති සත්ව කොටසක්.
    උන්ට පියාඹන්න ඕන තරම් අහස තියෙනවා.එහෙම සත්තු හිර කරන් ඉන්න එක මහ පවක්.....
    ඒ වගෙම ඒ විදිහට හිර වෙලා හිටිය සත්තු නිදහස් කරන එක ලොකු පිනක්....
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    බොහොම සතු‍ටුයි,බොහොම හොඳ වැඩක් ඔයා කරලා තියෙන්නෙ යාළුවා,මම ඉතාමත් අගය කරනවා,ඔය පන්සල තියෙන්නෙ උඩුගම්පොල නෙද?



    නැ. බොරලෙස්ගමුවේ. mona wunath honda wadak :yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ela ela machan..ela buwekne uba.hoda wadak karala thiyenne.ada kale inna godak un owa karanne naha.athe thiyena salli walin bottle ekak aran set wena eka thama un karanne.:angry: