හරි ඉතින් කොහෙහරි, ආක්‍රමණය කලේ නැත්තේ සිංහලු බැරිකමට මිසක් ඉන්දියන් උන් පව් කියලා නෙමෙයිනේ. ඉන්දියාවට වඩා බලයක් තිබ්බා නම් සිංහලු ඉන්දියාව අල්ලනවනෙ. නරියා මිදී තිත්තයි කිව්වා වගේ බැරි නිසා අපි නම් අනුන්ගේ රටවල් අල්ලන්නේ නැ සුද්දෝ වගේ කිව්වට බැනේ.. මට ප්‍රශ්නේ ඔය එකක්වත් නෙමෙයි ඇයි උබ පිටරටින් ලංකාවට ආපු දෙගොල්ලොකට දෙවිදියකට සලකන්නේ. දෙගොල්ලොම කලේ මෙහෙ මිනිමරපු එක.
පලයන් බන් යන්න... මලබාර් කාරයෝ මෙහේ ඇවිත් උන්ගේ කොලනි හැදුවේ නෑ නේ.. අපේ උන් තමා මලබාර් කාරයන්ව නටවන්න බලන් හිටියේ...
සුද්දො කෙලින්ම අපේ උන්ව අයින් කරලා උන්ම තමා පාලනය කරන් ගියේ..
ඕන්න වෙනස...
