සජිත් ප්‍රෙමදාස වරක් කියලා තිබුනා,තාත්තාගෙන් සිදුවු වැරදි,මගෙන් වෙන්නෙ නැ කියලා..............සජිත් ප්‍රෙමදාස,වැරදි ලෙස අදහස් කලෙ මොනවාද??
මහපොල උඹේ අස්ථි බෝල දෙකේ තමයි ආයෝජනය කරලා සල්ලි එන්නේ. මහපොලට සල්ලි එන්නේ භාන්ඩාගරයෙන්. ලංකාවේ තියෙන ව්‍යාපාරවල ඕවා අයෝජනය කරා නම් ඒ තියෙන ලබ්බත් නැති වෙනවා.මරු බිස්නස් පොරවල් තමයි ලංකාවේ ඉන්නේ.මහපොල සල්ලි ආයෝජනය කරල තියනවා කියල දන්නවද ව්‍යාපාර වල....?????
ආයෝජනය කරනවා කියල දෙයක් තියනව...අහල තියනවද??????
ඒවයින් තමා පස්සේ සල්ලි ආවේ.......

loku sewayak karalu minissunta
R.Premadasa; me comment 1 neme mata ganna ona une.jolly minissune oyala.mata me id eka dakala hina giya.winadi 5k witara hina una.niyamay.:rofl::rofl: man ipadeddi premadasa janadipathi na man hithanne.ath deyak kiyanna one.katharagamapaththata giyama goda denek katha karanava gam udanaya wage sewawan gana.tama a widihe dewal kawruth karala na kiyala tama mata ahila tiyenne.ithin a honda paththa ganath sandahan karamu.:) me id eke ekkena gana neme onna kiwwe:rofl: .[/QUOTE said:කතරගම පැත්තෙ අයට බොහොම උපකාර කරලා තියනවා මෙතුමා,එක ඇත්ත සමහරු ප්‍රෙමදාසා ජනාධිපතිතුමාගෙ පින්තුරය පවා එල්ලගෙන ඉන්නවා
මහපොල උඹේ අස්ථි බෝල දෙකේ තමයි ආයෝජනය කරලා සල්ලි එන්නේ. මහපොලට සල්ලි එන්නේ භාන්ඩාගරයෙන්. ලංකාවේ තියෙන ව්‍යාපාරවල ඕවා අයෝජනය කරා නම් ඒ තියෙන ලබ්බත් නැති වෙනවා.මරු බිස්නස් පොරවල් තමයි ලංකාවේ ඉන්නේ.
![]()
ප්‍රේමදාස කියන්නේ දුගී දුප්පත් මිනිසාගේ ජනාධිපති තුමා.එතුමා තමයි අපේ රටේ හිටපු දුප්පත් මිනිහව කෙලින් හිටවලා තියව්වේ.එතුමා උදේ 4ට නැගිටලා රෑ 12ට තමයි නිදා ගත්තේ.හිටියේ සුචරිතේ පොඩි කාමරේක.ඒ වගේම කටුක ආහාර ගත්තේ. ජනාධිපති වුනත් කෙහෙල්වත්තේ තියෙන සයිවර් කඩවලින් ආප්ප ,ලුනු මිරිස් ගෙනෙල්ලා කෑවා.
අපේ දැන් ඉන්න ජනාධිපති වගේ සල්ලි හම්බ කරන්නම ජනාධිපති කම කරේ නෑ.ප්‍රේමදාස මහත්තයා ටිකක් හම්බ කරා. ඒක දැන් ඉන්න නායකයන්ගේ සල්ලිත් එක්ක බැලුවම හූනු බිජ්ජක් වගේ.
එතුමා යුද්ධ දෙකක් කරත් කවදාවත් ජනතාවට බඩගින්නේ ඉන්න කීවේ නෑ.බඩු මිල අහස උසට නගින්න දුන්නේ නෑ. අද එතුමගෙ ගම් උදා ගෙවල් වල හුඟක් ජනතාව ඉන්නවා.එතුමා දියුනු කරපු ගාමන්ට් නිසා පවුල් ගානක් ජීවත් වෙනවා.
R.Premadasa; me comment 1 neme mata ganna ona une.jolly minissune oyala.mata me id eka dakala hina giya.winadi 5k witara hina una.niyamay.:rofl::rofl: man ipadeddi premadasa janadipathi na man hithanne.ath deyak kiyanna one.katharagamapaththata giyama goda denek katha karanava gam udanaya wage sewawan gana.tama a widihe dewal kawruth karala na kiyala tama mata ahila tiyenne.ithin a honda paththa ganath sandahan karamu.:) me id eke ekkena gana neme onna kiwwe:rofl: .[/QUOTE said:ඔව් ඔව් කතරගමට ගොඩාක් වැඩ කරල තියෙනවා
අහ් බලුප් පත්තු කරලා තියෙන්නෙ මුලින් අමතක උනාද බලුප් පත්තු කරන්න.Premadasa;
me comment 1 neme mata ganna ona une.jolly minissune oyala.mata me id eka dakala hina giya.winadi 5k witara hina una.niyamay.
man ipadeddi premadasa janadipathi na man hithanne.ath deyak kiyanna one.katharagamapaththata giyama goda denek katha karanava gam udanaya wage sewawan gana.tama a widihe dewal kawruth karala na kiyala tama mata ahila tiyenne.ithin a honda paththa gana sandahan karamu.loku sewayak karalu minissunta
me id eke ekkena gana neme onna kiwwe![]()
![]()
ප්‍රේමදාස කියන්නේ දුගී දුප්පත් මිනිසාගේ ජනාධිපති තුමා.එතුමා තමයි අපේ රටේ හිටපු දුප්පත් මිනිහව කෙලින් හිටවලා තියව්වේ.එතුමා උදේ 4ට නැගිටලා රෑ 12ට තමයි නිදා ගත්තේ.හිටියේ සුචරිතේ පොඩි කාමරේක.ඒ වගේම කටුක ආහාර ගත්තේ. ජනාධිපති වුනත් කෙහෙල්වත්තේ තියෙන සයිවර් කඩවලින් ආප්ප ,ලුනු මිරිස් ගෙනෙල්ලා කෑවා.
අපේ දැන් ඉන්න ජනාධිපති වගේ සල්ලි හම්බ කරන්නම ජනාධිපති කම කරේ නෑ.ප්‍රේමදාස මහත්තයා ටිකක් හම්බ කරා. ඒක දැන් ඉන්න නායකයන්ගේ සල්ලිත් එක්ක බැලුවම හූනු බිජ්ජක් වගේ.
එතුමා යුද්ධ දෙකක් කරත් කවදාවත් ජනතාවට බඩගින්නේ ඉන්න කීවේ නෑ.බඩු මිල අහස උසට නගින්න දුන්නේ නෑ. අද එතුමගෙ ගම් උදා ගෙවල් වල හුඟක් ජනතාව ඉන්නවා.එතුමා දියුනු කරපු ගාමන්ට් නිසා පවුල් ගානක් ජීවත් වෙනවා.
ඇයි දැන් ඉන්න ලොක්කත් එමිල් කාන්තන් හරහා කොටින්ට කෝටි ගානක් දුන්නේ.yako yudde kiyala e paraya mokak da kare kotinta ayuda puropu lori 12 k dunna ekada==========?????