අපට ඉංග්‍රීසි බැරි ඇයි?

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    අපට ඉංග්‍රීසි බැරි ඇයි?

    ඉංග්‍රීසි හරිම අමාරු භාෂාවක්ද?
    කොච්චර ඉගෙන ගත්තත් තාම කතා කරන්න බැරිද?
    අවුරුදු ගාණක් ඉස්කෝලෙන් ඉංග්‍රීසි ඉගෙන ගෙනත් ඇයි අපට කතා කරන්න බැරි?
    එන්න උූත්තරයක් හොයමු

    • Like
    Reactions: awjas2621

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,189
    1
    61,556
    113
    Mother Earth
    නියමයි. කතා කරද්දි තමයි speaking English brush up වෙන්නෙ. වෙලා තියෙන්නෙ මට යාළුවො හැත්ත බුරුත්තක් හිටියට එකෙක්ටවත් ඉංග්‍රීසි බෑ. මගෙත් ජීවිතේ ලොකුම ලොකු හීනයක් තමයි fluently කතා කරන එක. මම දැනට English films, පත්තර, FM, TV programs, books කියවනවා/අහනවා. ඒත් අනිවා කාත් එක්ක හරි කතා කරද්දි තමයි දන්න ටික වුණත් පුහුණු වෙන්නෙ. චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන් යමල්ලා. ගොසිප් මළ ජරාවල් වලට වඩා කොච්චර හොඳයිද මේ වගෙ දේවල්.
     
    • Like
    Reactions: leodilshan

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63

    Amaru nemei ban bhawitha nokarana prasnayak tiyenne

    BUT බට් වුණාට PUT පුට් නේ ඉතිං අමාරු නැද්ද - මීට, වන්නිලා ඇත්තො :lol:

    නියමයි. කතා කරද්දි තමයි speaking English brush up වෙන්නෙ. වෙලා තියෙන්නෙ මට යාළුවො හැත්ත බුරුත්තක් හිටියට එකෙක්ටවත් ඉංග්‍රීසි බෑ. මගෙත් ජීවිතේ ලොකුම ලොකු හීනයක් තමයි fluently කතා කරන එක. මම දැනට English films, පත්තර, FM, TV programs, books කියවනවා/අහනවා. ඒත් අනිවා කාත් එක්ක හරි කතා කරද්දි තමයි දන්න ටික වුණත් පුහුණු වෙන්නෙ. චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන් යමල්ලා. ගොසිප් මළ ජරාවල් වලට වඩා කොච්චර හොඳයිද මේ වගෙ දේවල්.

    බොහොම ස්තූතියි මිත්‍රවරුනි
    :yes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe

    Godak vedagath venne pronounce karana vidiha. Vachanayak veradiyata pronounce kaloth vena aruthayak enava. Aeka bohovita hinaavata pathkarana ekak. Eg. Hall ekata Hole keema, Toll ekata Tall keema...
    Aekanisa Lankave Sinhala FM channels vala kathakarana English gana parissam venna. Apey evun godak varaddanava.
     
    සහතික ඇත්ත.
    මෙන්න කරෙක්ට් ප්‍රනන්සියේෂන් ගැන දාපු එකක්
    https://www.youtube.com/watch?v=SavVFHmEG9A
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,125
    3,984
    113
    It's not hard at all. Then why do people complain about it?
    They go home and watch Sinhala teledramas for hours. That's the time which they could've spent watching some good English dramas.
    When someone speaks in English their reaction is "This is Sri Lanka, we don't want to show off."
    They watch Tamil films with Sinhala subtitles. That's the time they could've watched some good English movies with English subs if necessary.
    When there's some free time they watch Sinhala gossip crap on youtube or Sinhala gossip sites.
    And then...
    THEY GO TO A SPOKEN ENGLISH CLASS for 2 hours, or an ENGLISH CAMP for 3 months,

    and complain that English is hard to learn, and that no matter what effort taken it's not improving.

    :rofl:
     
    • Like
    Reactions: leodilshan

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    සහතික ඇත්ත.
    මෙන්න කරෙක්ට් ප්‍රනන්සියේෂන් ගැන දාපු එකක්
    https://www.youtube.com/watch?v=SavVFHmEG9A

    Aiyo meyath hambaanata varaddanavaney. Moota hariyata ‘o’ akura uchcharanaya karannavath bae. (‘Okay’ ekata ‘orkay’ kiyanava. Hama ‘o’ saddaya thiyana vachanayatama ‘or’ kiyanava.) Meyagen igena ganna studentslata devi pihitai!
    Thava examples tikak:
    1) 2.45: Meya kiyanava: ‘Archimedes ran on his birthday suit’. Aeka viya yuththey ‘Archimedes ran in his birthday suit’… kiyala. (Othana In and On loku venasak thiyanava).
    2) Ae hariyema kiyanava: ‘He does not suit to our requirements’ kiyala. Aeka hadannavath therenne nehe. Samaharavita ‘He does not suit our requirements’ vennathi.
    Meka thamai ratey thathve. Godak teachers and leaders veda avul!
     
    • Like
    Reactions: leodilshan

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    It's not hard at all. Then why do people complain about it?
    They go home and watch Sinhala teledramas for hours. That's the time which they could've spent watching some good English dramas.
    When someone speaks in English their reaction is "This is Sri Lanka, we don't want to show off."
    They watch Tamil films with Sinhala subtitles. That's the time they could've watched some good English movies with English subs if necessary.
    When there's some free time they watch Sinhala gossip crap on youtube or Sinhala gossip sites.
    And then...
    THEY GO TO A SPOKEN ENGLISH CLASS for 2 hours, or an ENGLISH CAMP for 3 months,

    and complain that English is hard to learn, and that no matter what effort taken it's not improving.

    :rofl:
    Agreed
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    Aiyo meyath hambaanata varaddanavaney. Moota hariyata ‘o’ akura uchcharanaya karannavath bae. (‘Okay’ ekata ‘orkay’ kiyanava. Hama ‘o’ saddaya thiyana vachanayatama ‘or’ kiyanava.) Meyagen igena ganna studentslata devi pihitai!
    Thava examples tikak:
    1) 2.45: Meya kiyanava: ‘Archimedes ran on his birthday suit’. Aeka viya yuththey ‘Archimedes ran in his birthday suit’… kiyala. (Othana In and On loku venasak thiyanava).
    2) Ae hariyema kiyanava: ‘He does not suit to our requirements’ kiyala. Aeka hadannavath therenne nehe. Samaharavita ‘He does not suit our requirements’ vennathi.
    Meka thamai ratey thathve. Godak teachers and leaders veda avul!

    Constructive criticism is always admired :)