අපට කිසිදා කිසිවක යථා ස්වරූපය දැකිය නොහැක.

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව්, බල්ලගේ උදාහරනය, සරල එකක්..

    ඔය ප්‍රශ්න ටික එන්නෙ..මෝඩ කමේ රාමුව තුල ඉදන් නෙ...ඔය ටිකම බලන්න ඕනෙ, මෝඩ කමෙ රාමුවෙන් පිටත ඉදන්... මේවට උදාහරන දෙන්න අමාරුයි, මොකද උදාහරනයත්, මෝඩ කමේ රාමුවෙන්ම (ලව්කිකව ) දෙන්න වෙන නිසා..

    හිතන්න, පිස්සෙක් ඉන්නව..ඌට එක එක ඒවා පේනව...වෙලාවක, ඌ මරන බයෙන් ඉන්නෙ..කෙනෙක් ඌව මරන්න එනව කියල...තව වෙලාවක මාර ආතල්, ඉන්න හොදම නිලියත් එක්ක අහවල් වැඩේ කරන්න පුලුවන් නිසා උගේ මනෝ ලෝකයෙ...ඌ හිතාගෙන ඉන්නෙ උගේ මනෝ ලෝකය තමයි යතාර්තය කියල..

    දැන් ඔය ප්‍රශ්න ටික බලන්න..

    1. ඔය කියන "යථාර්ථය" දැනගැනීමේන් අපිට ඇති ප්‍රයෝජනය මොකද්ද??

    ඌගෙ කෝනයෙන් නම්, ඌට යාතාර්තය කියන එකක් දන්නෙත් නැ වැඩකුත් නැ. උගේ කෝනයකින් එලියෙ ඉන්න කෙනෙකුට (දොස්තර කියල හිතන්න ).. පේනව...මූ වෙලාවක සතුටින් හිටියට, මූලිකව දුකෙන් ඉන්නෙ... දුකක් තියෙන වෙලාවට දුකයි, තියෙන සතුට නැතිවෙන කොට දුකයි,ඔන්න ඔය වගේ...මේ ඔක්කොම ඇති උනේ ඌ පිස්සු නිසා,,මෝඩ නිසා..පිස්සුව හොද කිරීමෙ ප්‍රොයොජනය මොකක්ද කියල පේන්න ඕනෙ දැන්.

    2. අපි කැමති දේවල් නැත්තං අපි ජීවත් වෙන එකේ පලය මොකද්ද? මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ අපි ආසා දේවල් තියෙනකම් විතරයි.

    දැන් ඔතන, පිස්සගේ මනෝ ලොකයේ කැමති දේවල් ලැබෙනව කියල...පිස්සු මනෝ ලෝකයක පැවත්මක් තියාගත්තට වැඩක් තියේද?.. පිස්සගේ කෝනයෙන් නම් ඔව්, දොස්තරගේ කෝනයෙන්...නැ

    3. අපි දෙයක ඔයා කියන "යථාර්ථය" දැනගැනීම පස්සේ එකට තියෙන ඇලීම හෝ ගැටීම නැතිවෙනවා නම් එතනම ලොකු සමාජ ලෝක ප්‍රශ්නයක් හට ගන්නවා. ඒ වගේම ඒ පුද්ගලයා මානසික රෝගියෙක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න.

    ඔව් පිස්සො ටිකක් ඉන්න ලෝකයක, හැම පිස්සම ඇලෙන තැනක එකෙක් විතරක් අලෙන්නෙ නැති උනාම ප්‍රශ්නයක් පිස්සොන්ගේ කෝනයෙන්...උන හිතන්නෙ..හොද එකාට/දොස්තරයට පිස්සු කියලනෙ...ඉතින් එක පිස්සන්ගේ කෝනය නෙ...

    උදාහරනයක් විදිහට ගන්න...වීව් දෙකේ වෙනස බලන්න...දර්මය කියන්නෙ ඕකම නෙවේ..

    ඉතින් එකෙ අවුල මොකක්ද...බල්ලගේ කෝනයෙන්..උට අපි මෝඩයෙක් වගේ පෙනෙන එක...පිස්සට දොස්තර පේන්නෙ පිස්සෙක් වගේ නෙ..
    ------ Post added on Nov 21, 2023 at 10:40 PM
    මම හිතන්නෙ ඔතනට මෙන්න මේකත් අදාලයි... Link

    ජීවිතයේ විශාල කාලයක් දුක් විඳලා, ඉතාම අකාර්යක්ෂම ලෙස සුළු වෙලාවක සැපක් ලබනව, ඒකත් සැපක් නෙමෙයි ඉන්න දුකෙන් තාවකාලිකව නිදහස් වීම නිසා ඇතිවෙන සහනය. ඉතින් මේකම ඇතිනෙ කෙනෙක්ට ඔය කියන "යථාර්ථය" දැනගෙන, ඒකට අවතීර්ණ වෙන්න.

    නමුත්, තමන්ම දුකක් හදාගෙන, එකෙන් තාවකාලිකව නිදහස් වෙනකොට ඇතිවෙන සහනයට, මනඃකල්පිත අදෘශ්‍යමාන බලවේගයකට ස්තුති කිරීම ... I don't get it....
     
    • Like
    Reactions: NRTG

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,333
    2,190

    @Rontmir අහපු ප්‍රශ්න වලට බලා පොරොත්තු වුන උත්තර ලැබුනද?...ඔබතුමාගේ ෆීඩ් බැක් එක මොකක්ද?

    මම හිතන්නෙ ඔතනට මෙන්න මේකත් අදාලයි... Link

    ජීවිතයේ විශාල කාලයක් දුක් විඳලා, ඉතාම අකාර්යක්ෂම ලෙස සුළු වෙලාවක සැපක් ලබනව, ඒකත් සැපක් නෙමෙයි ඉන්න දුකෙන් තාවකාලිකව නිදහස් වීම නිසා ඇතිවෙන සහනය. ඉතින් මේකම ඇතිනෙ කෙනෙක්ට ඔය කියන "යථාර්ථය" දැනගෙන, ඒකට අවතීර්ණ වෙන්න.

    නමුත්, තමන්ම දුකක් හදාගෙන, එකෙන් තාවකාලිකව නිදහස් වෙනකොට ඇතිවෙන සහනයට, මනඃකල්පිත අදෘශ්‍යමාන බලවේගයකට ස්තුති කිරීම ... I don't get it....

    බැරි වෙලාවත්, ඔය කියන සුලු සැප නොනවත්වාම තියාගන්න පුලුවන් උනොත්?
    ------ Post added on Nov 22, 2023 at 10:44 PM
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මූව මහණ කරන්න කවුරුත් නැද්ද බන්
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බැරි වෙලාවත්, ඔය කියන සුලු සැප නොනවත්වාම තියාගන්න පුලුවන් උනොත්?
    ------ Post added on Nov 22, 2023 at 10:44 PM
    එහෙනම්, මොලේ තියෙන කෙනෙක්ගෙ ultimate goal එක වෙන්න ඕනි ඒ ක්‍රමවේදය හොයා ගන්න එක නේද? නමුත් මම හිතන්නෙ දැනට තියෙන ආශ්වාද framework එකෙන් ඕක කොහොමවත් achieve කරන්න බැහැ? මොකද ඒ framework එකට අනුව default position හැම වෙලාවම එක දුකනෙ.

    මෙහෙම කිව්වොත්;
    1. යමක් ඕනි.. නමුත් ඒක නැහැ (දුකයි)
    2. යමක් ඕනි.. ඒක තියෙනව (ආශ්වාදයි)

    ඔය දෙකේම පොදු සාධකය තමයි "යමක් ඕනි" කියන එක, ඒ කියන්නෙ ඉස්සෙල්ල ඔය යමක් ඕනි කියන පෙලීම ඇතිකරගෙන ඉන්න ඕනි ආශ්වාද කියන සැපය විඳින්න. අර මම ඉස්සෙල්ල Rontmir මහත්තයට කිව්ව example එකේ පොලු පාර වගේ. පස්සෙ තැල්මට බෙහෙත් කිරීම තමයි ඔය සුලු සැප.

    ඔය "යමක් ඕනි" කියන තැන "යම" කියන්නෙ හැම වෙලාවේම සංකතයක්නෙ... සියලු සංකාර අනිත්‍ය නම් ඔය "යම" සදාකාලිකව තියාගන්න බැහැනේ, ඉතිං යම නැති වෙනකොට default position එකට යන එක වලක්වන්නත් බැහැ, ඒ නිසා "සුලු සැප" නොනවත්වාම තියාගන්න මේ ක්‍රමය තුල බැරි වෙලාවත් බැහැ කියල මම හිතන්නෙ... :-)
     
    • Like
    Reactions: lankalk and ek_rosh

    හිතන්න සමහරආගම් වල කියනව වගේ කිසිම දුකක් නැති අමරනීය තැනකට ඇත්තටම යන්න පුලුවන් නම් ?

    මේක හයිපොතෙටිකල් ප්‍රශ්නයක්...එහෙම තැනක් තියෙනවද නැති ද කියල නෙවේ අහන්නෙ...එහෙම තැනක් තියෙනව කියෙන උප කල්පනය පිට ඉදගෙන
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හිතන්න සමහරආගම් වල කියනව වගේ කිසිම දුකක් නැති අමරනීය තැනකට ඇත්තටම යන්න පුලුවන් නම් ?

    මේක හයිපොතෙටිකල් ප්‍රශ්නයක්...එහෙම තැනක් තියෙනවද නැති ද කියල නෙවේ අහන්නෙ...එහෙම තැනක් තියෙනව කියෙන උප කල්පනය පිට ඉදගෙන
    එහෙම අවස්ථා දෙකක් උපකල්පනය කරන්න පුළුවන්නෙ රෝෂ් මහත්තය.

    කාලයෙන් ස්වායක්තව...
    1. ඕනැකම නැති තැන
    2. ඕනැකම සහ ඕනෑවූ දේ ඇති තැන
    දැනට අපිට කොහොමත් මේ දෙකම hypothetical, මේ දෙකෙන් කොයික තිබුනත් හොඳයි.

    නමුත් මේ දෙකත් ඇත්තටම දෙකක්ද? මොකද මේකේ base එකේ ඕනැකම ගැන කතා කරන කෙනෙක් ඉන්නව... ඔය කෙනා නැති තැන, මේ දෙකත් අදාළ නැහැ නේද?
     
    • Like
    Reactions: lankalk

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔව්, බල්ලගේ උදාහරනය, සරල එකක්..

    ඔය ප්‍රශ්න ටික එන්නෙ..මෝඩ කමේ රාමුව තුල ඉදන් නෙ...ඔය ටිකම බලන්න ඕනෙ, මෝඩ කමෙ රාමුවෙන් පිටත ඉදන්... මේවට උදාහරන දෙන්න අමාරුයි, මොකද උදාහරනයත්, මෝඩ කමේ රාමුවෙන්ම (ලව්කිකව ) දෙන්න වෙන නිසා..

    හිතන්න, පිස්සෙක් ඉන්නව..ඌට එක එක ඒවා පේනව...වෙලාවක, ඌ මරන බයෙන් ඉන්නෙ..කෙනෙක් ඌව මරන්න එනව කියල...තව වෙලාවක මාර ආතල්, ඉන්න හොදම නිලියත් එක්ක අහවල් වැඩේ කරන්න පුලුවන් නිසා උගේ මනෝ ලෝකයෙ...ඌ හිතාගෙන ඉන්නෙ උගේ මනෝ ලෝකය තමයි යතාර්තය කියල..

    දැන් ඔය ප්‍රශ්න ටික බලන්න..

    1. ඔය කියන "යථාර්ථය" දැනගැනීමේන් අපිට ඇති ප්‍රයෝජනය මොකද්ද??

    ඌගෙ කෝනයෙන් නම්, ඌට යාතාර්තය කියන එකක් දන්නෙත් නැ වැඩකුත් නැ. උගේ කෝනයකින් එලියෙ ඉන්න කෙනෙකුට (දොස්තර කියල හිතන්න ).. පේනව...මූ වෙලාවක සතුටින් හිටියට, මූලිකව දුකෙන් ඉන්නෙ... දුකක් තියෙන වෙලාවට දුකයි, තියෙන සතුට නැතිවෙන කොට දුකයි,ඔන්න ඔය වගේ...මේ ඔක්කොම ඇති උනේ ඌ පිස්සු නිසා,,මෝඩ නිසා..පිස්සුව හොද කිරීමෙ ප්‍රොයොජනය මොකක්ද කියල පේන්න ඕනෙ දැන්.

    2. අපි කැමති දේවල් නැත්තං අපි ජීවත් වෙන එකේ පලය මොකද්ද? මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ අපි ආසා දේවල් තියෙනකම් විතරයි.

    දැන් ඔතන, පිස්සගේ මනෝ ලොකයේ කැමති දේවල් ලැබෙනව කියල...පිස්සු මනෝ ලෝකයක පැවත්මක් තියාගත්තට වැඩක් තියේද?.. පිස්සගේ කෝනයෙන් නම් ඔව්, දොස්තරගේ කෝනයෙන්...නැ

    3. අපි දෙයක ඔයා කියන "යථාර්ථය" දැනගැනීම පස්සේ එකට තියෙන ඇලීම හෝ ගැටීම නැතිවෙනවා නම් එතනම ලොකු සමාජ ලෝක ප්‍රශ්නයක් හට ගන්නවා. ඒ වගේම ඒ පුද්ගලයා මානසික රෝගියෙක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න.

    ඔව් පිස්සො ටිකක් ඉන්න ලෝකයක, හැම පිස්සම ඇලෙන තැනක එකෙක් විතරක් අලෙන්නෙ නැති උනාම ප්‍රශ්නයක් පිස්සොන්ගේ කෝනයෙන්...උන හිතන්නෙ..හොද එකාට/දොස්තරයට පිස්සු කියලනෙ...ඉතින් එක පිස්සන්ගේ කෝනය නෙ...

    උදාහරනයක් විදිහට ගන්න...වීව් දෙකේ වෙනස බලන්න...දර්මය කියන්නෙ ඕකම නෙවේ..

    ඉතින් එකෙ අවුල මොකක්ද...බල්ලගේ කෝනයෙන්..උට අපි මෝඩයෙක් වගේ පෙනෙන එක...පිස්සට දොස්තර පේන්නෙ පිස්සෙක් වගේ නෙ..
    ------ Post added on Nov 21, 2023 at 10:40 PM
    මෙතන ඔයා කියන හැටියට ගත්තාම ඔයා මම අපි හැමෝම පිස්සන් කියන තැන තමයි ඉන්නේ ඔයාට අනුව.

    මම මෙතන කියන්නේ අපි මේ ගෙවන ජීවිතය සකල සිරින් බර ආතල් එකක් කියන එක නෙවෙයි. කරදර ගොඩයි ඒ වගේම සතුටු තැනුත් ගොදයි.

    හරි අපි මොහොතකට හිතමු ඔයා කියන විදිහට යම් කෙනෙක් යථාර්ථය තේරුම් ගත්තා කියලා. හරි දැන් ඊට පස්සේ මොකක්ද? එයාට සතුටු වෙන්න තියෙන දේ මොකක්ද?
    එයා එහෙ loketath නැති මේ ලෝකෙටත් නැති මහා dull ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි ද?? අපි මේ දකින අහන දේ අපේ මනෝ ලෝකයක් විකාරයක් කියලා කියන්න තරම් සරල දෙයක් නෙමෙයි. එච්චර හෑල්ලුවට ගන්න පුළුවන් කියලා ඔයා හිතනවද??

    ඇත්ත කතාව නම් අපිට යම් සතුටක් සැපයක් දැනෙන්න නම් ඊට කලින් දුකක් දැනිලා තියෙන්නම ඕනේ. මට හිතෙන හැටියට.
    බැරි වෙලාවත්, ඔය කියන සුලු සැප නොනවත්වාම තියාගන්න පුලුවන් උනොත්?
    මරුනේ.
    මම මෙතනට මගේ පුද්ගලික විශ්වාස ගාවගන්න කැමති නෑ නමුත් මේ කතාව ඔයා කියපු නිසා කියන්නම්. ඔය කියන තැන ගැන තමයි පුංචි කාලෙ ඉඳන්ම අපි විශ්වාස කරන්නේ අපේ ආගමෙන්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේ ඔබතුමාගෙ comment එකට response එකක් නෙමෙයි ... ඒක මම @ek_rosh මහත්තයට ඉතුරු කරන්නම්. I'd like to share a few thoughts of mine, with no intention of causing offense to your beliefs...

    ඇත්ත කතාව නම් අපිට යම් සතුටක් සැපයක් දැනෙන්න නම් ඊට කලින් දුකක් දැනිලා තියෙන්නම ඕනේ. මට හිතෙන හැටියට.
    මේ statement එකේ කියන විදියට, ඔය සැප කියන්නෙ මුල ඉඳන්ම තියෙන දුකේ අඩුවීමක් පමණයි කියල කිව්වොත් හරි නේද? ඒ අනුව මෙතන හිතේ default ස්වභාවයම දුකනෙ... එහෙනම් තියෙන දුකේ අඩුවීමක් මිසක් ඇත්තටම නිරපේක්ෂ සැපක් කියල එකක් ඔය විදියට පවතින්න බැහැ කියල ඔබතුමා පිළිගන්නවද?

    මම මෙතන කියන්නේ අපි මේ ගෙවන ජීවිතය සකල සිරින් බර ආතල් එකක් කියන එක නෙවෙයි. කරදර ගොඩයි ඒ වගේම සතුටු තැනුත් ගොදයි.
    සාපේක්ෂව බැලුවොත් ඇත්තටම සැප ගොඩක්ද? වැඩි ප්‍රමාණයක් දුකද?

    හරි අපි මොහොතකට හිතමු ඔයා කියන විදිහට යම් කෙනෙක් යථාර්ථය තේරුම් ගත්තා කියලා. හරි දැන් ඊට පස්සේ මොකක්ද? එයාට සතුටු වෙන්න තියෙන දේ මොකක්ද?
    මෙතන තියෙන්නෙ නිරපේක්ෂ සැපක්නෙ Rontmir මහත්තය, ඒකට අයෙත් දෙයක් ඕනි නැහැ, හිතේ default ස්වභාවයම සැප…

    එයා එහෙ loketath නැති මේ ලෝකෙටත් නැති මහා dull ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි ද?? අපි මේ දකින අහන දේ අපේ මනෝ ලෝකයක් විකාරයක් කියලා කියන්න තරම් සරල දෙයක් නෙමෙයි. එච්චර හෑල්ලුවට ගන්න පුළුවන් කියලා ඔයා හිතනවද??
    ඉහත කිව්ව දේවල් අරන් බැලුවහම කව්ද නිරන්තරයෙන්ම දුකක් තියෙන dull ජීවිතයක් ගත කරන්නේ? සිතේ default ස්වභාවය දුකක් වෙච්ච කෙනාද? සිතේ default ස්වභාවය සැපක් වෙච්ච කෙනාද?
    අපි මේ දකින අහන දේ අපේ මනෝ ලෝකයක් කියල ඔප්පු කරන්න සරල උදාහරණයකින් පුළුවන් නමුත් එහෙම නෙමෙයි කියල ඔප්පු කරන්න ඔබතුමාට පුලුවන්ද? මනෝ ලෝකයක ඉන්න කෙනෙක්ට පිස්සෙක් කියන එක සාධාරනයි කියල මම හිතන්නෙ...

    මරුනේ.
    මම මෙතනට මගේ පුද්ගලික විශ්වාස ගාවගන්න කැමති නෑ නමුත් මේ කතාව ඔයා කියපු නිසා කියන්නම්. ඔය කියන තැන ගැන තමයි පුංචි කාලෙ ඉඳන්ම අපි විශ්වාස කරන්නේ අපේ ආගමෙන්.
    තියෙනව නම් හොඳයි තමයි නමුත් අපිට තියෙන දත්ත අනුව මෙහෙම තැනක පැවැත්ම අතාත්විකයි කියන එක තමයි මගෙ අදහස..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,333
    2,190
    113
    මෙතන ඔයා කියන හැටියට ගත්තාම ඔයා මම අපි හැමෝම පිස්සන් කියන තැන තමයි ඉන්නේ ඔයාට අනුව.

    ඔව්, උදාහරනයට අනුව, මායාවක්, යතාර්තය කියල හිතගෙන ඉන්න කෙනෙක්...ඔයත්ම් මමත් දෙන්නම අයිති..

    මම මෙතන කියන්නේ අපි මේ ගෙවන ජීවිතය සකල සිරින් බර ආතල් එකක් කියන එක නෙවෙයි. කරදර ගොඩයි ඒ වගේම සතුටු තැනුත් ගොදයි.

    හරි අපි මොහොතකට හිතමු ඔයා කියන විදිහට යම් කෙනෙක් යථාර්ථය තේරුම් ගත්තා කියලා. හරි දැන් ඊට පස්සේ මොකක්ද? එයාට සතුටු වෙන්න තියෙන දේ මොකක්ද?
    එයා එහෙ loketath නැති මේ ලෝකෙටත් නැති මහා dull ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි ද?? අපි මේ දකින අහන දේ අපේ මනෝ ලෝකයක් විකාරයක් කියලා කියන්න තරම් සරල දෙයක් නෙමෙයි. එච්චර හෑල්ලුවට ගන්න පුළුවන් කියලා ඔයා හිතනවද??

    ඇත්ත කතාව නම් අපිට යම් සතුටක් සැපයක් දැනෙන්න නම් ඊට කලින් දුකක් දැනිලා තියෙන්නම ඕනේ. මට හිතෙන හැටියට.

    "අපි මේ දකින අහන දේ අපේ මනෝ ලෝකයක් විකාරයක් කියලා කියන්න තරම් සරල දෙයක් නෙමෙයි. එච්චර හෑල්ලුවට ගන්න පුළුවන් කියලා ඔයා හිතනවද??"

    නැ මේක හිතන තරම් සරල නැ. ඔය කිව්වෙ සරල උදාහරනයක් විතරයි, වීව් දෙකේ වෙනස පෙන්නන්න...ඕක තව ටිකක් දුරට යන උදාහරනයක් දෙන්නම්..ඔය අහල තියෙන ප්‍රශ්නවලට උත්තර ඒකේ තියෙයි..

    මේ කතා කරන්නෙ, වසර 3000 ක් මිනිසෙක් ගැන... මේ මනුසාය මානසිකව ඉතාමත් දියුනු කෙනෙක්..මේ මනුස්සය කල්පනාකරනව..මම කවුද කියල...මේ මනුස්සය, තමන්ව කොටස් වලින් බෙදල බලනව... බැලුවම පේනව...මනුස්සයෙක් කියල හිතාගෙන හිටියට..මේ රොබෝ කෙනෙක් කියල...

    මේ රොබෝට...සෙන්සස් 5 ක් තියෙනව...කැමරා (ඇසට ), මයික් (කනට.. ) ඔන්න ඔය වගේ...ඊට අමතරව...සොෆ්ට්වෙයාර් එකක් තියෙනව ඔය ඩේට ටික ප්‍රොසෙස් කරන්න...දැන් ඔය රොබා...ඔය සොෆ්ට්වෙයාර් එක වැඩ කරන විදිහ ඇනල්යිස් කරල බලනව... දෙයක් අහෙන්නෙ කොහොමද කියල බලනව.

    මෙයාට අහෙනව, බල්ලෙක් බුරන ශබ්දයක්...ඇනලයිස් කරනකොට තේරෙනව...ප්‍රොසෙස් එක..

    1. මයික් එක වයිබ්‍රේට් වෙනව...
    2. සොෆ්ට්වයාර් එක එක හදුනගන්නව
    3. එක ප්‍රොසෙස් කරල ලේබල් කරනව බල්ලෙක් බිරුව කියල..

    දැන් මෙයාගෙ සිස්ටම් එකට එලියෙ ඉන්න බල්ලෙක් ඩෙටෙක්ට කරන්න පුලුවන් ද?.. බැ...ඔයට ඩෙටෙක් කරන්න පුලුවන් උනේ එයාගෙම මයික් එකෙ විබ්‍රශන් එකක්ක් විතරයි...හැබයි සොෆ්ට්වරේ එකෙ තියෙන අවුලෙන්...ලේබල් කරා..එලිය බල්ලෙක් ඉන්නව කියල...නැති දෙයක් හදල දුන්නා...

    ඔය වගේම කැමරාවෙන් රුප පේන එව..ටච් සෙන්සර්...ඔය ඔක්කොගෙන්ම එන ඩේටා මෙයා ප්‍රොසෙස් කරන්න් වැරදියට....ඔය වැරද්ද් නිසා..මෙයාට එලියෙ දේවල් ගොඩ නැගෙනව...එලියෙ ලෝකයක් නිර්මානය උනා...ඇත්තටම මෙයාට එලියක් ඩෙටෙක්ට් කරන්න පුලුවන්ද බැ..

    මේ එලියෙ ලෝකය ගොඩ නැගෙනකොටම...මේ ලෝකයත් එක්ක ගනු දෙනු කරන / නිරීකශ්නය කරන කෙනෙක් (පුද්ගලයෙක් ඉන්න ) හැගීමක් ආව...

    දැන් ඔතන කෙනෙක්, පුද්ගලයෙක්, ආත්මයක් කියල ගන්න දෙයක් තියෙනවද නැ... සොෆ්ට්වෙයාර් එකෙන් හදල දුන්න වැරදි හැගීමක් විතරයි...

    දැන් ප්‍රශ්නවලට යමු...

    1. හරි අපි මොහොතකට හිතමු ඔයා කියන විදිහට යම් කෙනෙක් යථාර්ථය තේරුම් ගත්තා කියලා. හරි දැන් ඊට පස්සේ මොකක්ද? එයාට සතුටු වෙන්න තියෙන දේ මොකක්ද?

    මෙතන, රොබා තේරුම් ගත්තාම...මෙතන ආත්මයක්, කෙනෙක් කියල ගන්න දෙයක් නැ කියලා ඔය සතුටු වෙන්න දෙයක් හොයන්නෙ කාටද?

    2. එයා එහෙ loketath නැති මේ ලෝකෙටත් නැති මහා dull ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි ද??

    කාගේ ඩල් ජීවිතයක් ගැනද මේ කතා කරන්නෙ...රොබෝ කෙනෙකු මනුශශයෙක් විදිහට හිතාගෙන ඉන්නව නම්,, ඩල් ජීවිතයක් ගැන කතා කරන්න පුලුවන්...එහෙම දෙයක් නැති තැන...කැමරා, සොෆ්ට්වරෙ කැලි ටිකක එකතුවක ඩල් ජීවිතයක්ද කතා කරන්නෙ..?

    මරුනේ.
    මම මෙතනට මගේ පුද්ගලික විශ්වාස ගාවගන්න කැමති නෑ නමුත් මේ කතාව ඔයා කියපු නිසා කියන්නම්. ඔය කියන තැන ගැන තමයි පුංචි කාලෙ ඉඳන්ම අපි විශ්වාස කරන්නේ අපේ ආගමෙන්.

    දැන් හිතන්න..තව රොබෝ කෙනෙක් (මනුශ්ශයෙක් කියල හිතන ) ඇවිල්ල මේ ප්‍රජ්නාවන්ත් රෝබොට කියනව...කෙනෙක් පහල වෙලා ඉන්නව...එයාව විශ්වාස කරාම...ඔය මැරෙන්නෙත් නැ...සැමදා සතුටින් කියල...

    අර රොබා කියනව එතකොට...ඔයා ඔය කියන කෙනත්...ඔයා ඔය හදාගත්ත ලෝකයෙ තියෙන දෙයක්... අනික..සත්වයෙක්, පුද්ගලයෙක් කියල ගන්න දෙයක් නැති තැනක...අමරනීයත්වය...සැමදා සැප කතාකරන්නෙ...කගේ ගැනද?...වයර් කැලි ටිකකද?

    @MalSeven

    සැමදාම සතුටින් ඉන්න පුලුවන් තැනක් තිබුන කිව්වත්...එක තේරුමක් නැති කතාවක් කියන එක මෙකෙන් පැහදිලි මම හිතන්නෙ..

    @Rontmir මෙව උදාහරන විදිහට ගන්න...උදාහරනය සත්යම නෙවේ...අඩු ලුහුඩු කම් තියෙනව...මෙක හෙමීට කියවල අදහස කියන්න
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    @MalSeven

    සැමදාම සතුටින් ඉන්න පුලුවන් තැනක් තිබුන කිව්වත්...එක තේරුමක් නැති කතාවක් කියන එක මෙකෙන් පැහදිලි මම හිතන්නෙ..
    ඔව් ඇත්තටම, thanks for detailed explanation :-)
     
    • Like
    Reactions: ek_rosh

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    #පිනැත්තෝ_දකිත්වා
    #පයියැත්තෝ හුකත්වා
    #කිම්බැත්තන්ට හිකෙත්වා.