මම හිතන්නෙ ඔතනට මෙන්න මේකත් අදාලයි... Linkඔව්, බල්ලගේ උදාහරනය, සරල එකක්..
ඔය ප්‍රශ්න ටික එන්නෙ..මෝඩ කමේ රාමුව තුල ඉදන් නෙ...ඔය ටිකම බලන්න ඕනෙ, මෝඩ කමෙ රාමුවෙන් පිටත ඉදන්... මේවට උදාහරන දෙන්න අමාරුයි, මොකද උදාහරනයත්, මෝඩ කමේ රාමුවෙන්ම (ලව්කිකව ) දෙන්න වෙන නිසා..
හිතන්න, පිස්සෙක් ඉන්නව..ඌට එක එක ඒවා පේනව...වෙලාවක, ඌ මරන බයෙන් ඉන්නෙ..කෙනෙක් ඌව මරන්න එනව කියල...තව වෙලාවක මාර ආතල්, ඉන්න හොදම නිලියත් එක්ක අහවල් වැඩේ කරන්න පුලුවන් නිසා උගේ මනෝ ලෝකයෙ...ඌ හිතාගෙන ඉන්නෙ උගේ මනෝ ලෝකය තමයි යතාර්තය කියල..
දැන් ඔය ප්‍රශ්න ටික බලන්න..
1. ඔය කියන "යථාර්ථය" දැනගැනීමේන් අපිට ඇති ප්‍රයෝජනය මොකද්ද??
ඌගෙ කෝනයෙන් නම්, ඌට යාතාර්තය කියන එකක් දන්නෙත් නැ වැඩකුත් නැ. උගේ කෝනයකින් එලියෙ ඉන්න කෙනෙකුට (දොස්තර කියල හිතන්න ).. පේනව...මූ වෙලාවක සතුටින් හිටියට, මූලිකව දුකෙන් ඉන්නෙ... දුකක් තියෙන වෙලාවට දුකයි, තියෙන සතුට නැතිවෙන කොට දුකයි,ඔන්න ඔය වගේ...මේ ඔක්කොම ඇති උනේ ඌ පිස්සු නිසා,,මෝඩ නිසා..පිස්සුව හොද කිරීමෙ ප්‍රොයොජනය මොකක්ද කියල පේන්න ඕනෙ දැන්.
2. අපි කැමති දේවල් නැත්තං අපි ජීවත් වෙන එකේ පලය මොකද්ද? මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ අපි ආසා දේවල් තියෙනකම් විතරයි.
දැන් ඔතන, පිස්සගේ මනෝ ලොකයේ කැමති දේවල් ලැබෙනව කියල...පිස්සු මනෝ ලෝකයක පැවත්මක් තියාගත්තට වැඩක් තියේද?.. පිස්සගේ කෝනයෙන් නම් ඔව්, දොස්තරගේ කෝනයෙන්...නැ
3. අපි දෙයක ඔයා කියන "යථාර්ථය" දැනගැනීම පස්සේ එකට තියෙන ඇලීම හෝ ගැටීම නැතිවෙනවා නම් එතනම ලොකු සමාජ ලෝක ප්‍රශ්නයක් හට ගන්නවා. ඒ වගේම ඒ පුද්ගලයා මානසික රෝගියෙක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න.
ඔව් පිස්සො ටිකක් ඉන්න ලෝකයක, හැම පිස්සම ඇලෙන තැනක එකෙක් විතරක් අලෙන්නෙ නැති උනාම ප්‍රශ්නයක් පිස්සොන්ගේ කෝනයෙන්...උන හිතන්නෙ..හොද එකාට/දොස්තරයට පිස්සු කියලනෙ...ඉතින් එක පිස්සන්ගේ කෝනය නෙ...
උදාහරනයක් විදිහට ගන්න...වීව් දෙකේ වෙනස බලන්න...දර්මය කියන්නෙ ඕකම නෙවේ..
ඉතින් එකෙ අවුල මොකක්ද...බල්ලගේ කෝනයෙන්..උට අපි මෝඩයෙක් වගේ පෙනෙන එක...පිස්සට දොස්තර පේන්නෙ පිස්සෙක් වගේ නෙ..
------ Post added on Nov 21, 2023 at 10:40 PM
bro, this question has been spinning around in my mind every time I see your name. who the hell is @S Fetus AKA Pseudo Khan ? Why did you set your name as that?Threshold එකේදි බඩු මාට්ටු වෙනවා මොනවා කලත්, වෙඩින් එක උදාහරණ.

ඔව්, බල්ලගේ උදාහරනය, සරල එකක්..
ඔය ප්‍රශ්න ටික එන්නෙ..මෝඩ කමේ රාමුව තුල ඉදන් නෙ...ඔය ටිකම බලන්න ඕනෙ, මෝඩ කමෙ රාමුවෙන් පිටත ඉදන්... මේවට උදාහරන දෙන්න අමාරුයි, මොකද උදාහරනයත්, මෝඩ කමේ රාමුවෙන්ම (ලව්කිකව ) දෙන්න වෙන නිසා..
හිතන්න, පිස්සෙක් ඉන්නව..ඌට එක එක ඒවා පේනව...වෙලාවක, ඌ මරන බයෙන් ඉන්නෙ..කෙනෙක් ඌව මරන්න එනව කියල...තව වෙලාවක මාර ආතල්, ඉන්න හොදම නිලියත් එක්ක අහවල් වැඩේ කරන්න පුලුවන් නිසා උගේ මනෝ ලෝකයෙ...ඌ හිතාගෙන ඉන්නෙ උගේ මනෝ ලෝකය තමයි යතාර්තය කියල..
දැන් ඔය ප්‍රශ්න ටික බලන්න..
1. ඔය කියන "යථාර්ථය" දැනගැනීමේන් අපිට ඇති ප්‍රයෝජනය මොකද්ද??
ඌගෙ කෝනයෙන් නම්, ඌට යාතාර්තය කියන එකක් දන්නෙත් නැ වැඩකුත් නැ. උගේ කෝනයකින් එලියෙ ඉන්න කෙනෙකුට (දොස්තර කියල හිතන්න ).. පේනව...මූ වෙලාවක සතුටින් හිටියට, මූලිකව දුකෙන් ඉන්නෙ... දුකක් තියෙන වෙලාවට දුකයි, තියෙන සතුට නැතිවෙන කොට දුකයි,ඔන්න ඔය වගේ...මේ ඔක්කොම ඇති උනේ ඌ පිස්සු නිසා,,මෝඩ නිසා..පිස්සුව හොද කිරීමෙ ප්‍රොයොජනය මොකක්ද කියල පේන්න ඕනෙ දැන්.
2. අපි කැමති දේවල් නැත්තං අපි ජීවත් වෙන එකේ පලය මොකද්ද? මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ අපි ආසා දේවල් තියෙනකම් විතරයි.
දැන් ඔතන, පිස්සගේ මනෝ ලොකයේ කැමති දේවල් ලැබෙනව කියල...පිස්සු මනෝ ලෝකයක පැවත්මක් තියාගත්තට වැඩක් තියේද?.. පිස්සගේ කෝනයෙන් නම් ඔව්, දොස්තරගේ කෝනයෙන්...නැ
3. අපි දෙයක ඔයා කියන "යථාර්ථය" දැනගැනීම පස්සේ එකට තියෙන ඇලීම හෝ ගැටීම නැතිවෙනවා නම් එතනම ලොකු සමාජ ලෝක ප්‍රශ්නයක් හට ගන්නවා. ඒ වගේම ඒ පුද්ගලයා මානසික රෝගියෙක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න.
ඔව් පිස්සො ටිකක් ඉන්න ලෝකයක, හැම පිස්සම ඇලෙන තැනක එකෙක් විතරක් අලෙන්නෙ නැති උනාම ප්‍රශ්නයක් පිස්සොන්ගේ කෝනයෙන්...උන හිතන්නෙ..හොද එකාට/දොස්තරයට පිස්සු කියලනෙ...ඉතින් එක පිස්සන්ගේ කෝනය නෙ...
උදාහරනයක් විදිහට ගන්න...වීව් දෙකේ වෙනස බලන්න...දර්මය කියන්නෙ ඕකම නෙවේ..
ඉතින් එකෙ අවුල මොකක්ද...බල්ලගේ කෝනයෙන්..උට අපි මෝඩයෙක් වගේ පෙනෙන එක...පිස්සට දොස්තර පේන්නෙ පිස්සෙක් වගේ නෙ..
------ Post added on Nov 21, 2023 at 10:40 PM
මම හිතන්නෙ ඔතනට මෙන්න මේකත් අදාලයි... Link
ජීවිතයේ විශාල කාලයක් දුක් විඳලා, ඉතාම අකාර්යක්ෂම ලෙස සුළු වෙලාවක සැපක් ලබනව, ඒකත් සැපක් නෙමෙයි ඉන්න දුකෙන් තාවකාලිකව නිදහස් වීම නිසා ඇතිවෙන සහනය. ඉතින් මේකම ඇතිනෙ කෙනෙක්ට ඔය කියන "යථාර්ථය" දැනගෙන, ඒකට අවතීර්ණ වෙන්න.
නමුත්, තමන්ම දුකක් හදාගෙන, එකෙන් තාවකාලිකව නිදහස් වෙනකොට ඇතිවෙන සහනයට, මනඃකල්පිත අදෘශ්‍යමාන බලවේගයකට ස්තුති කිරීම ... I don't get it....
Ada poddak tired machan. Mn heta hodata kiyawala reply ekak dannam mekata.@Rontmir අහපු ප්‍රශ්න වලට බලා පොරොත්තු වුන උත්තර ලැබුනද?...ඔබතුමාගේ ෆීඩ් බැක් එක මොකක්ද?
Fetus Appuhami herebro, this question has been spinning around in my mind every time I see your name. who the hell is @S Fetus AKA Pseudo Khan ? Why did you set your name as that?![]()
![]()
![]()
එහෙනම්, මොලේ තියෙන කෙනෙක්ගෙ ultimate goal එක වෙන්න ඕනි ඒ ක්‍රමවේදය හොයා ගන්න එක නේද? නමුත් මම හිතන්නෙ දැනට තියෙන ආශ්වාද framework එකෙන් ඕක කොහොමවත් achieve කරන්න බැහැ? මොකද ඒ framework එකට අනුව default position හැම වෙලාවම එක දුකනෙ.බැරි වෙලාවත්, ඔය කියන සුලු සැප නොනවත්වාම තියාගන්න පුලුවන් උනොත්?
------ Post added on Nov 22, 2023 at 10:44 PM
එහෙනම්, මොලේ තියෙන කෙනෙක්ගෙ ultimate goal එක වෙන්න ඕනි ඒ ක්‍රමවේදය හොයා ගන්න එක නේද? නමුත් මම හිතන්නෙ දැනට තියෙන ආශ්වාද framework එකෙන් ඕක කොහොමවත් achieve කරන්න බැහැ? මොකද ඒ framework එකට අනුව default position හැම වෙලාවම එක දුකනෙ.
මෙහෙම කිව්වොත්;
- යමක් ඕනි.. නමුත් ඒක නැහැ (දුකයි)
- යමක් ඕනි.. ඒක තියෙනව (ආශ්වාදයි)
ඔය දෙකේම පොදු සාධකය තමයි "යමක් ඕනි" කියන එක, ඒ කියන්නෙ ඉස්සෙල්ල ඔය යමක් ඕනි කියන පෙලීම ඇතිකරගෙන ඉන්න ඕනි ආශ්වාද කියන සැපය විඳින්න. අර මම ඉස්සෙල්ල Rontmir මහත්තයට කිව්ව example එකේ පොලු පාර වගේ. පස්සෙ තැල්මට බෙහෙත් කිරීම තමයි ඔය සුලු සැප.
ඔය "යමක් ඕනි" කියන තැන "යම" කියන්නෙ හැම වෙලාවේම සංකතයක්නෙ... සියලු සංකාර අනිත්‍ය නම් ඔය "යම" සදාකාලිකව තියාගන්න බැහැනේ, ඉතිං යම නැති වෙනකොට default position එකට යන එක වලක්වන්නත් බැහැ, ඒ නිසා "සුලු සැප" නොනවත්වාම තියාගන්න මේ ක්‍රමය තුල බැරි වෙලාවත් බැහැ කියල මම හිතන්නෙ...![]()
එහෙම අවස්ථා දෙකක් උපකල්පනය කරන්න පුළුවන්නෙ රෝෂ් මහත්තය.හිතන්න සමහරආගම් වල කියනව වගේ කිසිම දුකක් නැති අමරනීය තැනකට ඇත්තටම යන්න පුලුවන් නම් ?
මේක හයිපොතෙටිකල් ප්‍රශ්නයක්...එහෙම තැනක් තියෙනවද නැති ද කියල නෙවේ අහන්නෙ...එහෙම තැනක් තියෙනව කියෙන උප කල්පනය පිට ඉදගෙන
මෙතන ඔයා කියන හැටියට ගත්තාම ඔයා මම අපි හැමෝම පිස්සන් කියන තැන තමයි ඉන්නේ ඔයාට අනුව.ඔව්, බල්ලගේ උදාහරනය, සරල එකක්..
ඔය ප්‍රශ්න ටික එන්නෙ..මෝඩ කමේ රාමුව තුල ඉදන් නෙ...ඔය ටිකම බලන්න ඕනෙ, මෝඩ කමෙ රාමුවෙන් පිටත ඉදන්... මේවට උදාහරන දෙන්න අමාරුයි, මොකද උදාහරනයත්, මෝඩ කමේ රාමුවෙන්ම (ලව්කිකව ) දෙන්න වෙන නිසා..
හිතන්න, පිස්සෙක් ඉන්නව..ඌට එක එක ඒවා පේනව...වෙලාවක, ඌ මරන බයෙන් ඉන්නෙ..කෙනෙක් ඌව මරන්න එනව කියල...තව වෙලාවක මාර ආතල්, ඉන්න හොදම නිලියත් එක්ක අහවල් වැඩේ කරන්න පුලුවන් නිසා උගේ මනෝ ලෝකයෙ...ඌ හිතාගෙන ඉන්නෙ උගේ මනෝ ලෝකය තමයි යතාර්තය කියල..
දැන් ඔය ප්‍රශ්න ටික බලන්න..
1. ඔය කියන "යථාර්ථය" දැනගැනීමේන් අපිට ඇති ප්‍රයෝජනය මොකද්ද??
ඌගෙ කෝනයෙන් නම්, ඌට යාතාර්තය කියන එකක් දන්නෙත් නැ වැඩකුත් නැ. උගේ කෝනයකින් එලියෙ ඉන්න කෙනෙකුට (දොස්තර කියල හිතන්න ).. පේනව...මූ වෙලාවක සතුටින් හිටියට, මූලිකව දුකෙන් ඉන්නෙ... දුකක් තියෙන වෙලාවට දුකයි, තියෙන සතුට නැතිවෙන කොට දුකයි,ඔන්න ඔය වගේ...මේ ඔක්කොම ඇති උනේ ඌ පිස්සු නිසා,,මෝඩ නිසා..පිස්සුව හොද කිරීමෙ ප්‍රොයොජනය මොකක්ද කියල පේන්න ඕනෙ දැන්.
2. අපි කැමති දේවල් නැත්තං අපි ජීවත් වෙන එකේ පලය මොකද්ද? මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ අපි ආසා දේවල් තියෙනකම් විතරයි.
දැන් ඔතන, පිස්සගේ මනෝ ලොකයේ කැමති දේවල් ලැබෙනව කියල...පිස්සු මනෝ ලෝකයක පැවත්මක් තියාගත්තට වැඩක් තියේද?.. පිස්සගේ කෝනයෙන් නම් ඔව්, දොස්තරගේ කෝනයෙන්...නැ
3. අපි දෙයක ඔයා කියන "යථාර්ථය" දැනගැනීම පස්සේ එකට තියෙන ඇලීම හෝ ගැටීම නැතිවෙනවා නම් එතනම ලොකු සමාජ ලෝක ප්‍රශ්නයක් හට ගන්නවා. ඒ වගේම ඒ පුද්ගලයා මානසික රෝගියෙක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න.
ඔව් පිස්සො ටිකක් ඉන්න ලෝකයක, හැම පිස්සම ඇලෙන තැනක එකෙක් විතරක් අලෙන්නෙ නැති උනාම ප්‍රශ්නයක් පිස්සොන්ගේ කෝනයෙන්...උන හිතන්නෙ..හොද එකාට/දොස්තරයට පිස්සු කියලනෙ...ඉතින් එක පිස්සන්ගේ කෝනය නෙ...
උදාහරනයක් විදිහට ගන්න...වීව් දෙකේ වෙනස බලන්න...දර්මය කියන්නෙ ඕකම නෙවේ..
ඉතින් එකෙ අවුල මොකක්ද...බල්ලගේ කෝනයෙන්..උට අපි මෝඩයෙක් වගේ පෙනෙන එක...පිස්සට දොස්තර පේන්නෙ පිස්සෙක් වගේ නෙ..
------ Post added on Nov 21, 2023 at 10:40 PM
මරුනේ.බැරි වෙලාවත්, ඔය කියන සුලු සැප නොනවත්වාම තියාගන්න පුලුවන් උනොත්?
මේ statement එකේ කියන විදියට, ඔය සැප කියන්නෙ මුල ඉඳන්ම තියෙන දුකේ අඩුවීමක් පමණයි කියල කිව්වොත් හරි නේද? ඒ අනුව මෙතන හිතේ default ස්වභාවයම දුකනෙ... එහෙනම් තියෙන දුකේ අඩුවීමක් මිසක් ඇත්තටම නිරපේක්ෂ සැපක් කියල එකක් ඔය විදියට පවතින්න බැහැ කියල ඔබතුමා පිළිගන්නවද?ඇත්ත කතාව නම් අපිට යම් සතුටක් සැපයක් දැනෙන්න නම් ඊට කලින් දුකක් දැනිලා තියෙන්නම ඕනේ. මට හිතෙන හැටියට.
සාපේක්ෂව බැලුවොත් ඇත්තටම සැප ගොඩක්ද? වැඩි ප්‍රමාණයක් දුකද?මම මෙතන කියන්නේ අපි මේ ගෙවන ජීවිතය සකල සිරින් බර ආතල් එකක් කියන එක නෙවෙයි. කරදර ගොඩයි ඒ වගේම සතුටු තැනුත් ගොදයි.
මෙතන තියෙන්නෙ නිරපේක්ෂ සැපක්නෙ Rontmir මහත්තය, ඒකට අයෙත් දෙයක් ඕනි නැහැ, හිතේ default ස්වභාවයම සැප…හරි අපි මොහොතකට හිතමු ඔයා කියන විදිහට යම් කෙනෙක් යථාර්ථය තේරුම් ගත්තා කියලා. හරි දැන් ඊට පස්සේ මොකක්ද? එයාට සතුටු වෙන්න තියෙන දේ මොකක්ද?
ඉහත කිව්ව දේවල් අරන් බැලුවහම කව්ද නිරන්තරයෙන්ම දුකක් තියෙන dull ජීවිතයක් ගත කරන්නේ? සිතේ default ස්වභාවය දුකක් වෙච්ච කෙනාද? සිතේ default ස්වභාවය සැපක් වෙච්ච කෙනාද?එයා එහෙ loketath නැති මේ ලෝකෙටත් නැති මහා dull ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි ද?? අපි මේ දකින අහන දේ අපේ මනෝ ලෝකයක් විකාරයක් කියලා කියන්න තරම් සරල දෙයක් නෙමෙයි. එච්චර හෑල්ලුවට ගන්න පුළුවන් කියලා ඔයා හිතනවද??
තියෙනව නම් හොඳයි තමයි නමුත් අපිට තියෙන දත්ත අනුව මෙහෙම තැනක පැවැත්ම අතාත්විකයි කියන එක තමයි මගෙ අදහස..මරුනේ.
මම මෙතනට මගේ පුද්ගලික විශ්වාස ගාවගන්න කැමති නෑ නමුත් මේ කතාව ඔයා කියපු නිසා කියන්නම්. ඔය කියන තැන ගැන තමයි පුංචි කාලෙ ඉඳන්ම අපි විශ්වාස කරන්නේ අපේ ආගමෙන්.
මෙතන ඔයා කියන හැටියට ගත්තාම ඔයා මම අපි හැමෝම පිස්සන් කියන තැන තමයි ඉන්නේ ඔයාට අනුව.
මම මෙතන කියන්නේ අපි මේ ගෙවන ජීවිතය සකල සිරින් බර ආතල් එකක් කියන එක නෙවෙයි. කරදර ගොඩයි ඒ වගේම සතුටු තැනුත් ගොදයි.
හරි අපි මොහොතකට හිතමු ඔයා කියන විදිහට යම් කෙනෙක් යථාර්ථය තේරුම් ගත්තා කියලා. හරි දැන් ඊට පස්සේ මොකක්ද? එයාට සතුටු වෙන්න තියෙන දේ මොකක්ද?
එයා එහෙ loketath නැති මේ ලෝකෙටත් නැති මහා dull ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි ද?? අපි මේ දකින අහන දේ අපේ මනෝ ලෝකයක් විකාරයක් කියලා කියන්න තරම් සරල දෙයක් නෙමෙයි. එච්චර හෑල්ලුවට ගන්න පුළුවන් කියලා ඔයා හිතනවද??
ඇත්ත කතාව නම් අපිට යම් සතුටක් සැපයක් දැනෙන්න නම් ඊට කලින් දුකක් දැනිලා තියෙන්නම ඕනේ. මට හිතෙන හැටියට.
මරුනේ.
මම මෙතනට මගේ පුද්ගලික විශ්වාස ගාවගන්න කැමති නෑ නමුත් මේ කතාව ඔයා කියපු නිසා කියන්නම්. ඔය කියන තැන ගැන තමයි පුංචි කාලෙ ඉඳන්ම අපි විශ්වාස කරන්නේ අපේ ආගමෙන්.
ඔව් ඇත්තටම, thanks for detailed explanation@MalSeven
සැමදාම සතුටින් ඉන්න පුලුවන් තැනක් තිබුන කිව්වත්...එක තේරුමක් නැති කතාවක් කියන එක මෙකෙන් පැහදිලි මම හිතන්නෙ..