මම මේ කතා කරන්නේ ගොඩක් පරණ තාමත් ඉහලින් කතා කරන ගායකයන් ගැන නෙමේ. ඉස්සර ( 2000 - 2005 ) කාලේ අපි ආසාවෙන් අහපු, ඒ දවස් වල ජනප්‍රිය, නමුත් දැන් වැඩිය කතා නොකරන ගායකයන් ගැන.
මම නම් තාමත් සමහර වෙලාවට මේ අයගේ සිංදු අහනවා.
මේ අයගේ (තව මට මඟහැරුණු නම් ඇති) සිංදු තාම අහන අය සහ මේ අය ගැන විස්තර දන්න අය ඒ අයට ගෞරවයක් විදියට වත් පොඩ්ඩක් කතා කරමු ද ?
- විජය බණ්ඩාර වැලිතුඩුව
- කුමාරසිරි පතිරණ
- මර්සලින් පතිරණ
- ෂෙල්ටන් මුතුකුඩආරච්චි
- ඉන්ද්‍රජිත් දොලමුල්ල
මම නම් තාමත් සමහර වෙලාවට මේ අයගේ සිංදු අහනවා.
මේ අයගේ (තව මට මඟහැරුණු නම් ඇති) සිංදු තාම අහන අය සහ මේ අය ගැන විස්තර දන්න අය ඒ අයට ගෞරවයක් විදියට වත් පොඩ්ඩක් කතා කරමු ද ?