අපමණ අගය තව තව ලැබේ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    අපමණ අගය තව තව ලැබේ

    මාද්‍යය නිදහස, සදාචාරය,ප්‍රජාතන්ත්‍රවාදය .. හැම බම්බුවම ඔන්න හොඳට ලැබෙනවා

    14064041_854662131340903_5635177426911016039_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බස් ගැමුණුගේ සයිටම් එක...
    හිටන්ගේ මාධ්‍ය නිදහස...
    පොනිල්ගේ හොරැ ඇල්ලීම...
    මේ ඔක්කොම එකයි..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මුන් යනවා සයිටම් එකක් පස්සේ. පිස්සු උට්ටලා. යාපනේදී සිංහල කොල්ලොන්ට දෙමලු ගැහුවා. එකෙක් වචනයක් කිව්වේ නෑ. අතපය කඩලා දාලා එවන්න තිබුනේ.