අපමණ අගය තව තව ලැබේ මාද්‍යය නිදහස, සදාචාරය,ප්‍රජාතන්ත්‍රවාදය .. හැම බම්බුවම ඔන්න හොඳට ලැබෙනවා
redhat Well-known member Aug 2, 2008 3,151 2,549 113 Redhat lab - Aukland Aug 24, 2016 #1 අපමණ අගය තව තව ලැබේ මාද්‍යය නිදහස, සදාචාරය,ප්‍රජාතන්ත්‍රවාදය .. හැම බම්බුවම ඔන්න හොඳට ලැබෙනවා
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Aug 24, 2016 #4 බස් ගැමුණුගේ සයිටම් එක... හිටන්ගේ මාධ්‍ය නිදහස... පොනිල්ගේ හොරැ ඇල්ලීම... මේ ඔක්කොම එකයි..
KDH Well-known member Jul 4, 2014 18,663 8,893 113 රූකඩ රාජ්ජේ Aug 24, 2016 #5 රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මුන් යනවා සයිටම් එකක් පස්සේ. පිස්සු උට්ටලා. යාපනේදී සිංහල කොල්ලොන්ට දෙමලු ගැහුවා. එකෙක් වචනයක් කිව්වේ නෑ. අතපය කඩලා දාලා එවන්න තිබුනේ.
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මුන් යනවා සයිටම් එකක් පස්සේ. පිස්සු උට්ටලා. යාපනේදී සිංහල කොල්ලොන්ට දෙමලු ගැහුවා. එකෙක් වචනයක් කිව්වේ නෑ. අතපය කඩලා දාලා එවන්න තිබුනේ.