මේ මම ආස සිංදුවක්. ඒ දවස් වල කියන විදිහයි දැන් කියන විදිහයි බලද්දී අපරාදේ කියලා හිතෙනවා බං. ( ආරංචියක් ආව මෙහෙම වෙලා තියෙන්නේ උගුරේ ඔපරේෂන් එකක් කරපු නිසා කියලා. ඒත් ගොඩක් අය කියන්නේ අසීමිත විදිහට මත්පැන් පාවිච්චිය කියලා ) gR1r6wgbtNc...