මචන් මම මාස 8ක ඉදලා GYM 1කට යනවා,හිටියට වඩා ටිකක් විතර මහතයි.ටිකයි වැඩිය මහත නැහැ
,BODYBUILDING.LK එකෙන් ANABOLIC PEAK 15lb අරන් මම බිව්වා,එහෙත් කිසිම ප්‍රතිපලයක් තිබුනෙ නැහැ
,අපරාදේ RS.11500
.මට ගොඩාක් අය කිව්වා මම කෙට්ටු නිසා ultra mass 4500 හරි real gains හොදයි කියලා
,මම ඒක ගන්න අදන්නේ.
මම දන්නවා elakiri එකේ.කාය වර්දනය සම්බන්දව දන්න ගොඩාක් අය ඉන්නවා කියලා,එ දන්න අයගෙන් මට පොඩි උදව්වක් ඕනේ,
ultra mass 4500 හරි real gains එක හොදයි ද? එකෙන් ප්‍රතිපලයක් ගත්ත අය ඉන්නවද?
universal (usa) වලින් ගෙන්වන තැන් තියෙනවද? multi fit gym එකේ ඔය කියපු 2ම තියෙනවලු.එකේ බඩු හොදයි ද?
මීට වඩා හොද supplement තියෙනවද?usa වලින් ගෙන්වන තැන් තියෙනවද?
අනවශ්‍ය තොරතුරු වලින් තොරව අදාල කරුණ සම්බන්දයෙන් අදහස් දැක්වීමට කරුණික වන්න,දන්නේ නැතිනම් BUMP 1ක් වත් දාගෙන යන්න.
,BODYBUILDING.LK එකෙන් ANABOLIC PEAK 15lb අරන් මම බිව්වා,එහෙත් කිසිම ප්‍රතිපලයක් තිබුනෙ නැහැ
,අපරාදේ RS.11500
.මට ගොඩාක් අය කිව්වා මම කෙට්ටු නිසා ultra mass 4500 හරි real gains හොදයි කියලා
,මම ඒක ගන්න අදන්නේ.මම දන්නවා elakiri එකේ.කාය වර්දනය සම්බන්දව දන්න ගොඩාක් අය ඉන්නවා කියලා,එ දන්න අයගෙන් මට පොඩි උදව්වක් ඕනේ,